ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
මූලික කදවුරු සහ කදවුරු අණදෙන නිලධාරීන් වෙනුවෙන් පරිපාලන හා කළමනාකරණ සංවර්ධන පාඨමලවක්
ගුවන් හමුදාධිපතිතුමාගේ දර්ශනයක් මත මූලික කදවුරු සහ කදවුරු අණදෙන නිලධාරීන් වෙනුවෙන් ආරම්භ කරන ලද පරිපාලන හා කළමනාකරණ සංවර්ධන පාඨමලවක් ශ්රී �...
වැඩිදුර..
ජාතික දැල්පන්දු ශූරතාවළිය 2016
ශ්රී ලංකා ගුවන් හමුදා දැල්පන්දු කණ්ඩායම 2016 ජනවාරි මස 30 වන දින 2016 ජාතික දැල්පන්දු තරඟාවළියේ අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය. නාවික හමුදා කණ්ඩායම සම�...
වැඩිදුර..
අංක 03 ගුවන් ආරක්‍ෂක රේඩාර් බලඝණය සිය 09 වන සංවත්සරය සමරයි
වීරවිල ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ පිහිටා ඇති අංක 03 ගුවන් ආරක්‍ෂක රේඩාර් බලඝණය සිය 09 වන සංවත්සරය 2016 පෙබරවාරි මස 01 වන දින අණදෙන නිළධාරී විංග් කමාන�...
වැඩිදුර..
ජාතික ක්‍රීඩා හා ශාරීරික යෝග්‍යයතා සතිය - 2016
ශ්රී ලංකාව තුළ පුද්ගලයින්ගේ මරණයට ප්‍රධානතම හේතුවක් වන බෝ නොවන රෝග පාලනය කිරීමේ ජාතික වැඩපිළිවෙලට අනුව රජය විසින් ජනවාරි මස 25 වන දින සිට 30 වන දින ද�...
වැඩිදුර..
'ශ්රී ලංකා ගුවන් හමුදා දියතලාව කදවුරෙහි ඉතිහාසය සහ ගුවන් හමුදා රෙජිමේන්තුව' ග්‍රන්ථය එළිදැක්වේ
ශ්රී ලංකා ගුවන් හමුදාවේ එයාර් වයිස් මාර්ෂල් සෝසා (විශ්‍රාමික) සහ විංග් කමාන්ඩර් රත්නපාල (විශ්‍රාමික) විසින් රචිත 'ශ්‍රී ලංකා ගුවන් හමුදා දියතලාව ක�...
වැඩිදුර..
'විරුසර' වරප්‍රසාද කාඩ්පත එළිදැක්වීමේ උත්සවය
යුද්ධයෙන් පීඩාවට පත්වූ උතුරු නැගෙනහිර පවුල්වලට සහ රණවිරු පවුල්වල දූ දරුවන් සදහා පිරිනැමෙන 'විරුසර' වරප්‍රසාද කාඩ්පත එළිදැක්වීමේ හා රුපියල් 50000 ක...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදාවට නව ශල්‍යාගාරයක් සහ හදිසි ප‍්‍රථිකාර ඒකකයක්
ශ්රී ලංකා ගුවන් හමුදා ගුවන්පුර රෝහල් පරිශ‍්‍රයේ අළුතින් ඉදිකරන ලද ශල්‍යාගාරය සහ හදිසි ප‍්‍රථිකාර ඒකකය විවෘත කිරීම අද (2016 ජනවාරි මස 25) දින ගුවන් හ...
වැඩිදුර..
12 වන ගුවන් ලක් සෙවණ නිවස ප‍්‍රදානය කරයි
ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් ක‍්‍රියාත්මක ”ගුවන් ලක් සෙවණ” නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිකර නිම කරන ලද 12 වන නිවස 35219 නායක ගුවන් භට වි�...
වැඩිදුර..
කටුනායක ගුවන් හමුදා කඳවුරට නව පෙර පාසලක්
කටුනායක ගුවන් හමුදා කඳවුරේ අළුතින් ඉදිකරන ලද නව පෙර පාසල ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සමන්ති බුලත්සිංහල මහත්මිය විසින් 2016 ජනවාරි මස 12...
වැඩිදුර..
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මුල්ලේරියාව රෝහලේ වාට්ටු අංක 03 හි සංචාරයක
ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සමන්ති බුලත්සිංහල මහත්මිය සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජික සාමාජිකාවන් මුල්ලේරියාව ර�...
වැඩිදුර..
චෙක් ජනරජ තානාපතිතුමන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ඉන්දියාවේ චෙක් ජනරජ තානපති ගරු මිලාන් හොවොර්කා මහතා අද (2016 ජනවාරි 11) දින ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල්...
වැඩිදුර..
11 වන ගුවන් ලක් සෙවණ නිවස ප‍්‍රදානය කෙරේ
ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් ක‍්‍රියාත්මක ”ගුවන් ලක් සෙවණ” නිවාස ව්‍යාපෘතිය යටතේ අළුතින් ඉදිකර නිම කරන ලද නව නිවසක් ප‍්‍රදානය කි�...
වැඩිදුර..
කොග්ගල ගුවන් හමුදා කඳවුරට නව නිවාඩු නිකේතන දෙකක්
ශ්රී ලංකා ගුවන් හමුදා කොග්ගල කඳවුරේ අළුතින් ඉදිකරන ලද ”සදර්න් හොරයිසන්” නිවාඩු නිකේතනය සහ නිළධාරී නිවාඩු නිකේතනය අද (2016 ජනවාරි 09) දින ගුවන් හම�...
වැඩිදුර..
ගුවන් හමුදා පැල සිටුවීමේ වැඩසටහන
ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජනපති පදවි ප්‍රාප්ති වර්ෂ පූර්ණය වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරන ලද පැල සිටුවීම�...
වැඩිදුර..
පිදුරුතලාගල ගුවන් හමුදා කඳවුර සිය 06 වන සංවත්සරය සමරයි
පිදුරුතලාගල ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර පසුගිය ජනවාරි මස 05 වන දින සිය 06 වන සංවත්සරය සමරන ලදී.සංවත්සර දින සැමරුම අරඹමින් කඳවුරු අණදෙන නිලධාරී �...
වැඩිදුර..
අපි වෙනුවෙන් අපි නිවාස ව්‍යාපෘතිය
අපි වෙනුවෙන් අපි නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ ඉදිකර නිමකරන ලද නිවාස හැට නමයක් (69) සහ මුලතිව් දිස්ති‍්‍රක්කයේ (සම්ප�...
වැඩිදුර..
ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලට නව පෙර පාසලක්
ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ ඉදිකරන ලද නව පෙර පාසල අද දින (2016 ජනවාරි 07) ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා සහ ගුවන් හමුදා �...
වැඩිදුර..
පාකිස්ථාන අගමැති ශ්රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රභූ ප්‍රවාහන හෙලිකොප්ටර් යානාවකින් මහනුවරට
ශ්රී ලංකාවේ සංචාරයක නිරත වෙන පාකිස්ථාන අග‍්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මැතිිතුුමා සහ බෙගම් කල්සූම් ෂරීෆ් මැතිණිය අද (2016 ජනවාරි 06) දින උදෑසන ශ්රී ...
වැඩිදුර..
යොවුන් ගුවන් යානා තාක්ෂණික සමාජයේ තුන්වන වැඩමුළුව ගුවන් හමුදා කෞතුකාගාරයේදී
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කෞතුකාගාරය මගින් යොවුන් ගුවන් යානා තාක්ෂණික සමාජයේ සමාජික සාමාජිකාවන් වෙනුවෙන් ගුවන් යානා එන්ජින් පිළිබඳව පවත්වනු ලබන&...
වැඩිදුර..
ඕස්ටේරලියානු මහ කොමසාරිස් ගුවන් හමුදාධිපති හමුවෙයි
ඕස්ටේරලියානු මහ කොමසාරිස් අතිගරු රොබින් මූඩි ශී‍්‍ර ලංකාවෙි සංචාරයක නිරත වෙමින් අද (2016 ජනවාරි මස 04) ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මුලස්ථානයේදී ගුවන�...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා කටුනායක කදවුරට ද්විතීයීක පාසැලක්
ශ්රී ලංකා ගුවන් හමුදා මූලික කදවුරෙහි පැවති ගුවන් හමුදා ප‍්‍රාථමික පාසැල නවීන පහසුකම් වලින් සමන්විත ද්විතීයීක පාසැලක් ලෙස ප‍්‍රතිසංවර්ධනය කරන�...
වැඩිදුර..
«
1
197
198
199
200
201
202
203
204
205
206
334
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2025 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි