ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් බංගලාදේශයේ නිළ සංචාරයක
ශ්රී ලංකා ගුවන් හමුදාධිපති එායර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා බංගලාදේශයේ නිළ සංචාරයක නිරත විය. ගුවන් හමුදාධිපතිතුමන් සමගින් ගුවන් හමුදා සේවා ව...
වැඩිදුර..
ගුවන් හමුදාධිපතිතුමන් සමග බංගලාදේශ නිල සංචාරයට, ගුවන් හමුදා සේවාවනිතා සභාපතිනිය එක්වෙයි
ශ්රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන්ගේ බංගලාදේශ නිළ සංචාරය සඳහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සමන්ති බුලත්සිංහල මහත්මියද එක් වූවාය. එහිදී ස...
වැඩිදුර..
පාසල් ළමුන් උදෙසා ගුවන් යානා හා ගුවන්යානා ඉංජිනේරු තාක්ෂණ දැනුම
පාසල් නිවාඩු සමයේ ගුවන් යානා හා ගුවන්යානා ඉංජිනේරූ තාක්ෂණය පිලිබඳව පාසල් ළමුන් උදෙසා තෙදින වැඩමුලුවක් ගුවන් හමුදා කෞතුකාගාරයේදී පවත්වන ලදී.මෙ�...
වැඩිදුර..
බංගලාදේශ අගමැතිණිය හා ශී‍්‍ර ලංකා ගුවන් හමුදාධිපතිතුමන් අතර හමුවක්
බංගලාදේශ නිළ සංචාරයක නිරත වන ශී‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා අද දින (09) බංගලාදේශ අගමැතිණි සීක් හසීනා මැතිණිය හමු�...
වැඩිදුර..
බංගලාදේශ ජනාධිපතිතුමන් හා ශී‍්‍ර ලංකා ගුවන් හමුදාධිපතිතුමන් අතර හමුවක්
බංගලාදේශ නිළ සංචාරයක නිරත වන ශී‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා අද දින (08) බංගලාදේශ ජනාධිපති එම් ඩී අබ්දුල් හමිඩ් ...
වැඩිදුර..
සලාක සහායක (02/2015) සහ භෝජනාගාර භාරකරු (01/2015) උසස් පාඨමාලා සඳහා සහතික පත් ප්රරදානය කෙරේ
සලාක සහායක (02/2015) සහ භෝජනාගාර භාරකරු (01/2015) උසස් පාඨමාලා සඳහා සහතික පත් ප‍්‍රදානය කිරීම 2015 දෙසැම්බර් 04 වන දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සීගිරිය කඳවුරු සත්�...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ජාතික මලල කී‍්‍රඩා තේරීම් පරීක්ෂණයේදී තම ආධිපත්‍ය පතුරවති
ශ්රී ලංකා ගුවන් හමුදා හෙල්ල විසිකිරීමේ කී‍්‍රඩක නායක ගුවන් භට රණසිංහ 2015 දෙසැම්බර් මස 04 වන දින දියගම මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගනයේදී ආරම්භ වූ දකුණ�...
වැඩිදුර..
ඉරණමඩු ප්‍රදේශයේ අඩු පහසුකම් සහිත පාසල් දරුවන් උදෙසා සමාජ සත්කාර වැඩසටහනක්
ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකය විසින් සංවිධානය කරන ලද සමාජ සේවා වැඩසටහනක් පසුගිය 2015 දෙසැම්බර් මස 02 වන දින ඉරණමඩු ප්‍රදේශයේ අඩු පහසුකම් සහිත ප�...
වැඩිදුර..
2014 ජාතික ඵලදායිතා සමිමාන ප්‍රථම ස්ථානය ශ්රී ලංකා ගුවන් හමුදාව හිමිකර ගනු ලබයි
2014 වර්ෂය වෙනුවෙන් පිරිනැමු ජාතික ඵලදායිතා සමිමානයෙහි රාජ්‍ය අංශයේ දෙපාර්තෙමින්තු වර්ගීකරණය යටතේ ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හම...
වැඩිදුර..
අන්තර් ඒකක එල්ලේ සහ දුනු විදීමේ තරඟාවළිය 2015
අන්තර් ඒකක එල්ලේ සහ දුනු විදීමේ තරඟාවලියන්හි ජයසංකේත ප‍්‍රදානෝත්සවය 2015 දෙසැම්බර් මස 03 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පවත්වන ලදි. එහිදී කටුනාය�...
වැඩිදුර..
ආරකෂක ලේකම් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
ආරකෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙටිටිආරචිචි මහතා 2015 දෙසැමිබර් මස 03 වන දින ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක නිරත විය.ආරකෂක ලේකම්වරයා ගුවන් හමුදා මු�...
වැඩිදුර..
පලාලි ප්‍රදේශයේ අඩු පහසුකම් සහිත පාසල් දරුවන්ට ගුවන් හමුදාවෙන් ආධාර
ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරන ලද ප‍්‍රජාසත්කාරක වැඩසටහනක් පසුගිය නොවැම්බර් මස 30 වන දින පලාලි ප‍්‍රදේශයේදී සිදු කරන ල�...
වැඩිදුර..
ඉන්දියානු යුධ හමුදාධිපතිතුමන් ශ්රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් හමුවේ
ඉන්දියානු යුධ හමුදාධිපතිි ජෙනරල් ඩල්බීර් සිං සුහග් මහතා සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා අතර හමුවක් අද (2015 දෙසැම්...
වැඩිදුර..
අමිපාර ගුවන් හමුදා කදවුර සිය අභිමානවත් 26 වන සංවත්සරය සමරයි
ආගමික කටයුතු සදහා මුල් තැන දෙමින් අමිපාර ගුවන් හමුදා කදවුර සිය 26 වන සංවත්සරය 2015 නොවැමිබර් මස 27 වන දින එම කදවුරේ අණදෙන නිළධාරී ගෘෘප් කැප්ටන් සී වික්‍ර�...
වැඩිදුර..
අංක 09 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණය සිය අභිමානවත් 20 වන සංවත්සරය සමරයි
1995 නොවැමිබර් මස 24 වන දින පිහිටුවන ලද අංක 09 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණය ශ්‍රී ලංකා ගුවන් හමුදාව සදහා එමි අයි 24 හෙලිකොප්ටර් සේවාව ආරමිභක පුරෝගාමීත්වය අ�...
වැඩිදුර..
වාර්ෂික ගුවන් සමුළුව - 2015
ශ්රී ලංකා ගුවන් හමුදාව විසින් පළමු වරට සංවිධානය කරනු ලබන ගුවන් සමුළුව -2015(Air Symposium 2015) - අත්තිඩිය ඊගල්ස් ලේක් සයිඩ් සමුළු සහ උත්සව ශාලාවේදී අද දින පැවැත්�...
වැඩිදුර..
ගුවන් හමුදා කොළඹ කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණයට
ඊයේ (2015 නොවැම්බර් 26) දින ගුවන් හමුදා මූලස්ථානයේ වාර්ෂික පරීක්‍ෂණය අවසන් කල ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා අද (2015 නොවැම්බර් 27) ද�...
වැඩිදුර..
49 වන කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලා උපාධි ප්‍රධානෝත්සවය
49 වන කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලා උපාධි ප්‍රධානෝත්සවය 2015 නොවැම්බර් 24 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ ඇස්ට්‍රා සිනමා ශාලාවේ දී පැව...
වැඩිදුර..
ගුවන් හමුදා මූලස්ථානය ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණයට
ශ‍්‍රි ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා විසින් ශ‍්‍රි ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සිය වාර්ෂික පරීක්‍ෂණය අද (2015 නොවැම්බර් �...
වැඩිදුර..
හෙලිටුවර්ස් තාක්‍ෂණික පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලැබූ පළමු කණ්ඩායම පුහුණුව අවසන් කරයි
හෙලිටුවර්ස් තාක්‍ෂණික පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව ලැබූ පළමු කණ්ඩායම වෙත සහතිකපත් ප‍්‍රදානය කිරීමේ උත්සවය පසුගිය 2015 නොවැම්බර් මස 24 වන දින ඒකල ගුව...
වැඩිදුර..
එක්සත් ජාතීන්ගේ එක්සත් ජනපද තානාපතිණිය උතුරු පළාතේ සංචාරයක
එක්සත් ජාතීන්ගේ එක්සත් ජනපද තානාපතිණිය සමන්තා පවර් මහත්මිය අද උදෑසන උතුරු පළාතේ සංචාරය ආරම්භ කිරීමට පළාලි වෙත යාම සදහා ගුවන් ගමන් ආරම්භ කරන ලදි.එක...
වැඩිදුර..
«
1
199
200
201
202
203
204
205
206
207
208
334
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2025 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි