ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව ජනාධිපති මන්දිරයේ සම්මාන රාජකාරි භාරගනී
සම්මාන රාජකාරි භාරගනීමේ පෙළපාලිය උත්සවත් ශී‍්‍රයෙන් 2016 ජනවාරි 01 වන දින ජනාධිපති මන්දිර පරිග‍්‍රයේ දී පැවැත්විණ.ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව මාස තුන...
වැඩිදුර..
ගුවන් හමුදාව නව වසර සමරයි
2016 නව වසරේ වැඩ ආරම්භ කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා විසින් අද (2016 ජනවාරි මස 01) දින ගුවන් හමුදා මූලස්ථානයේදී ග�...
වැඩිදුර..
විශේෂ දකෂතා ලබා ගනිමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ගෞවය සහ කීර්තිය ලබා දුන් නිළධාරීන් සහ සෙසු නිළයන් ඇගයීමට ලක් කිරීම
විශේෂ දක්ෂතා සහ ඔවුන්ගේ කාර්ය සාධනය පිළිඹිඹු කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ගෞරවය සහ කීර්තිය ලබා දුන් නිළධාරීන් සහ සෙසු නිළයන් හට සතුට ප්‍රකා...
වැඩිදුර..
13 වන ජාතික කඹ ඇදීමේ තරගාවලියේ ජය ගුවන් හමුදාවට
ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි කඹ ඇදීමේ කණ්ඩායම 2015 දෙසැම්බර් 27 වන දින මහරගම නාවින්න ක්‍රීඩාංගනයේදී පැවති ජාතික කඹ ඇදීමේ තරගාවලියේදී 13 වැනි ජාතික කඹ ඇ...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමදාවේ බෝම්බ නිෂ්ක්‍රීය පාඨමාලාවන් සදහා නිළ ලාංජන ප්‍රධානය කෙරේ
ශ්‍රී ලංකා ගුවන් හමදාවේ බෝම්බ නිෂ්ක්‍රීය පුහුණු පාසැල මගින් පැවැත්වූ අංක 30 වන නිළධාරී , අංක 04 වන නිළධාරිණී , අංක 45 වන ගුවන් භට , අංක 07 වන ගුවන් කාන්තා සහ �...
වැඩිදුර..
ජාතික ටයිකොන්ඩෝ ශූරතාවලිය - 2015
ශ්‍රී ලංකා ගුවන් හමුදා ටයිකොන්ඩෝ කණ්ඩායම 2015 දෙසැම්බර් 21 සහ 22 යන දිනවලදී ටොරින්ටන්හී ක්‍රීඩා අමාත්‍යංශ ක්‍රීඩා සංකීර්ණයේදී පැවති ජාතික ටයිකොන්ඩෝ ත�...
වැඩිදුර..
හිඟුරතක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ සහ සීගිරිය කඳවුරට අළුතින් නිළධාරී නිවාඩු නිකේතනයක් සහ නිළධාරී නිවස්නයක්
ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල විසින් අද (2015 දෙසැම්බර් 22) දින හිඟුරක්ගොඩ කඳවුරේ අළුතින් ඉදිකරන ලද නිළධාරී නිවාඩු නිකේත�...
වැඩිදුර..
35 වන ජාතික ස්කොෂ් තරඟාවළිය 2015
ශ්‍රී ලංකා ගුවන් හමුදා ස්කොෂ් ක්‍රීඩක ගුවන් භට ලක්සිරි 35 වන ජාතික ස්කොෂ් තරඟාවළියේ පිරිමි ශූරතාවය සහ ශ්‍රී ලංකා ශ්‍රේණිගත කිරීම්හි පළමුවන ස්ථා...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා බොක්සිං ක්‍රීඩකයින්ට විශේෂ පුහුණු පාඨමාලාවක්
ශ්‍රී ලංකා ගුවන් හමුදා බොක්සිං සංගමයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් සී ආර් ගුරුසිංහ මහතගේ මගපෙන්වීම යටතේ විශේෂ බොක්සිං පුහුණු පාඨමාලාවක් 2015 දෙසැම්බ�...
වැඩිදුර..
නත්තල් බැති ගී වැඩසටහනක් මිහිඳු සෙත් මැදුරේදී
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කල නත්තල් බැති ගී වැඩසටහනක්(2015 දෙසැම්බර් 21) දින ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණී සමන්ත�...
වැඩිදුර..
අංක 64 අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරණ පාඨමාලාවේ සහතික පත් ප්‍රධානෝත්සවය
අංක 64 අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරන පාඨමාලාවේ සහතික පත් ප්රදානය පසුගිය 2015 දෙසැම්බර් 18 වන දින චීන වරාය ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යා පීඨයේ ඇස�...
වැඩිදුර..
'සන්ධ්‍යා නත්තල් කැරොල් ගී ප්‍රසංගය 'ආරක්ෂක සේවා විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය සංවිධානය කල 'සන්ධ්‍යා නත්තල් කැරොල් ගී ප්‍රසංගය ' අද (2015 දෙසැම්බර් 18) දින කොළඹ ආරක්ෂක සේවා පාසලේ ශ්‍රවණාගාරය�...
වැඩිදුර..
දකුණු හා ගිණිකොණ ආසියාතික ආරක්ෂක උප සහකාර ලේකම්තුමිය ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
දකුණු හා ගිණිකොණ ආසියාතික ආරක්ෂක උප සහකාලේකම් දොස්තර ඇමි ගුවන් සීරයිට් මහත්මිය අද (දෙසැම්බර් 18* උදෑසන ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් �...
වැඩිදුර..
අංක 09 ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික පාඨමාලාවේ සහතික පත් ප්රදානය කෙරේ
අංක 09 ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික පාඨමාලාවේ සහතික පත් ප්රදානෝත්සවය රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සපුගස්කන්ද ආ...
වැඩිදුර..
තුර්කි තානාපති ගුවන් හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති අතිගරු තුන්කා ඔස්කිවුහාඩර් මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී අද (2015 දෙසැම්බර් 17 ) දින ගුවන් හමුදාධිපති එයාර් මාර...
වැඩිදුර..
මාසික සුමධුර ධර්ම දේශනය ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී
මාසික ධර්ම දේශනා වැඩසටහන කැනඩාවේ මොන්ට්රියල්හී පංචරාම භාවනා මධ්‍යස්ථානයේ ප්‍රදාන සංඝනායක ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය දික්වැල්ලේ උපතිස්�...
වැඩිදුර..
10 වන ,ගුවන් ලක් සෙවන, නිවස ප්රදානය කෙරේ
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් කි‍්‍රයාත්මක ,ගුවන් ලක් සෙවන, නිවාස ව්‍යාපෘතිය යටතේ සමිපුර්ණයෙන් ඉදිකර නිම කරන ලද නිවසක් ප්රදානය ක...
වැඩිදුර..
ගුවන් හමුදා රත්මලාන මූලික කඳවුරු රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය , රෝහල් දේශන ශාලාව සහ කුඩා ශල්‍යාගාරයක් විවෘත කෙරේ.
ගුවන් හමුදා රත්මලාන මූලික කඳවුරු රෝහලේ අවශ්‍යතාව මත හදිසි ප්‍රතිකාර ඒකකයක් , රෝහල් දේශන ශාලාවක් සහ කුඩා ශල්‍යාගාරයක් ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්�...
වැඩිදුර..
2014 ජාතික ඵලදායීතා සම්මානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට
2014 ජාතික ඵලදායීතා සම්මාන උළෙලේ රාජ්‍ය අංශයේ දෙපාර්තමේන්තු අංශයෙන් පළමු ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව අද සමත්කම් දක්වන ලදී. සම්මාන උ...
වැඩිදුර..
රත්මලාන සේවා වනිතා ඒකකය මුල්ලේරියාව රෝහලේ වාට්ටු අංක 03 හි සංචාරයක
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සමන්ති බුලත්සිංහල මහත්මියගේ මගපෙන්වීම මත රත්මලාන සේවා වනිතා ඒකකය මුල්ලේරියාව රෝහලේ වාට්ටු අංක 03 හි සංචාරයක�...
වැඩිදුර..
ගුවන් හමුදාධිපතිතුමන් ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික පාසල අමතයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා අද (2015 දෙසැම්බර් මස 14 ) දින ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික පාසලේ අංක 09 පාඨමාලාව හදාරන නිළ...
වැඩිදුර..
«
1
198
199
200
201
202
203
204
205
206
207
334
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි