ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
බෙල් 212 SUH563 පියාසර පැය 10,000 සාර්ථකව නිමකරයි
බෙල් 212 SUH563 ගුවන් යානය 2022 දෙසැම්බර් 12 වන දින පියාසර පැය 10,000ක් සම්පූර්ණ කිරීමට සමත් විය. මෙම බහුකාර්ය ගුවන් යානය 1990 ජනවාරි මස නිෂපාදනය කරන ලද අතර 1991 වර්ෂයේද�...
වැඩිදුර..
2022 නිපොන් පේන්ට් ශ්‍රී ලංකා රග්බි ලීග් ආරම්භක තරගය ගුවන් හමුදා කන්ඩායම සහ CH&FC කන්ඩායම අතර පවත්වන ලදී
'2022 සහ 2023 නිපොන් පේන්ට් ශ්‍රී ලංකා රග්බි ලීග් තරගාවලිය' 2022 දෙසැම්බර් 09 වන දින ආරම්භ විය. රත්මලාන ගුවන් හමුදා රග්බි පිටියේ පැවති ආරම්භක තරඟයේදී CH&FC ප්‍ර�...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදාව රාජ්‍ය සේවා නෙට්බෝල් තරගාවලියේ කාන්තා 'ඒ' අංශයේ ශූරතාව දිනා ගනී
රාජ්‍ය සේවා දැල්පන්දු සංගමය විසින් සංවිධානය කරන ලද රාජ්‍ය සේවා දැල්පන්දු තරගාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා දැල්පන්දු කණ්ඩායම තරගාවලියේ �...
වැඩිදුර..
සෙනෙගල් ජනරජයේ කොන්සල් කාර්යාලයේ ආරක්ෂක උපදේෂකවරයා සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර හමුවක්
ශ්‍රී ලංකාවේ සෙනගල් ජනරජයේ කොන්සල් කාර්යාලයේ යුධ, නාවික සහ ගුවන් උපදේශක කර්නල් අබ්දුලාය ට්‍රෝරේ මහතා 2022 දෙසැම්බර් 09 වන දින ගුවන් හමුදා මූලස්ථානයේද�...
වැඩිදුර..
අංක 16 ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික පාඨමාලා උපාධි ප්‍රධානෝත්සවය නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්විණි.
ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ (DSCSC) පාඨමාලා අංක 16 හි උපාධි ප්‍රදානෝත්සවය 2022 දෙසැම්බර් 08 වන දින නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්විණි....
වැඩිදුර..
එක්සත් ජනපදයේ ආරක්ෂක පාලනය ආයතනයේ සාමාජිකයින් අධිකාරී නොලත් නිලධාරීන්ගේ කළමනාකරණ පාසල වෙත පැමිණේ
එක්සත් ජනපදයේ ආරක්‍ෂක පාලන ආයතනයේ (ISG)නියෝජිත පිරිසක් 2022 දෙසැම්බර් 06 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ පිහිටි අධිකාරී නොලත් නිලධ...
වැඩිදුර..
කිරි ආශ්‍රිත නිෂ්පාදන සැකසීම පිළිබඳ අඛණ්ඩ වෘත්තීය පුහුණු වැඩසටහන-2022
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ගේ මගපෙන්වීම යටතේ ගුවන් හමුදා සාමාජිකයින් සඳහා කිරි ආශ්‍රිත නිෂ්පාදන සැකසීම පිළිබඳ අඛණ්ඩ වෘත්තීය ...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨය වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කෙරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීමේ සහ භාරගැනීමේ පෙළපාලිය 2022 දෙසැම්බර් 19 වන දින පෙළපාළි භූමියේදී සිදු �...
වැඩිදුර..
ඉන්දියානු නාවික හමුදාවේ ප්‍රධානිතුමන් ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ අංක 3 සමුද්‍රීය බලඝණයේ සංචාරයක නිරත වෙයි
ඉන්දීය නාවික හමුදාවේ ප්‍රධානී අද්මිරාල් ආර් හරි කුමාර් ශ්‍රී ලංකාවේ නිල සංචාරයට සමගාමීව 2022 දෙසැම්බර් 16 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා වීරවිල කඳවුර වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කෙරේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදා වීරවිල කදවුරේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීමේ සහ භාරගැනීමේ සම්ප්‍රදායික පෙළපාළිය 2022 දෙසැම්බර් 16 වන දින පෙළපාළි භූමියේදී ප�...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුර වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කෙරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කදවුරේ නව අණදෙන නිළදාරී තනතුර භාරදීම සහ භාරගැනීමේ පෙළපාළිය 2022 දෙසැම්බර් 16 වන දින කඳවුරු පෙළපාලිය භූමීයේදී සිදු කරන ල...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුර වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත් කෙරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුරේ නව අණදෙණ නිළධාරී තනතුර භාරදීමේ / භාරගැනීමේ සාම්ප්‍රදායික පෙළපාලිය 2022 දෙසැම්බර් 16 වන දින පෙළපාළි පිට�...
වැඩිදුර..
ජාතික ඵලදායිතා රන් සම්මානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට
ජාතික ඵලදායීතා සම්මාන උළෙල ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අරලියගහ මන්දිරයේදි පැවැත්වු අතර එහිදි රාඡ්‍ය �...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගිනි නිවිම් හා මුදවා ගැනීමේ අභ්‍යාසයක් ගුවන් හමුදා මූලස්ථානයේදී සිදුකරයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය තුල ඇතිවිය හැකි හදිසි ගිනි අනතුරකදී ඊට ප්‍රතිචාර දැක්වීම, ඉන් පුද්ගලයින් මුදවා ගැනීමේ හා ගින්න මැඩපැවැත්වීමේ �...
වැඩිදුර..
අන්තර් ඒකක ජල ක්‍රීඩා ශූරතාවලිය - 2022
"50 වැනි අන්තර් ඒකක පිහිනුම් සහ 19 වැනි ඡල පන්දු ශූරතාවලිය 2022" ශ්‍රී ලංකා ගුවන් හමුදා ජල ක්‍රීඩා සංචිතය විසින් සංවිධානය කරන ලද අතර එය 2022 දෙසැම්බර් 12 සිට 14 ව...
වැඩිදුර..
ඉන්දීය නාවික හමුදා ප්‍රධානීතුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර හමුවක්
ඉන්දීය නාවික හමුදා ප්‍රධානීතුමන් අද්මිරාල් ආර් හරි කුමාර් මහතා 2022 දෙසැම්බර් 14 වන දින කොළඹ ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂ...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරේ පෙර පාසල් ප්‍රසංගය පවත්වන ලදී
ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරේ පෙරපාසල් උත්සවය 2022 දෙසැම්බර් 13 වන පැවැත්විණි.ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ච�...
වැඩිදුර..
2022 නිපොන් පේන්ට් ශ්‍රී ලංකා රග්බි ලීග් ආරම්භක තරගය ගුවන් හමුදා කන්ඩායම සහ CH&FC කන්ඩායම අතර පවත්වන ලදී
2022 සහ 2023 නිපොන් පේන්ට් ශ්‍රී ලංකා රග්බි ලීග් තරගාවලිය' 2022 දෙසැම්බර් 09 වන දින ආරම්භ විය. රත්මලාන ගුවන් හමුදා රග්බි පිටියේ පැවති ආරම්භක තරඟයේදී CH&FC ප්‍රත...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදාව රාජ්‍ය සේවා නෙට්බෝල් තරගාවලියේ කාන්තා 'ඒ' අංශයේ ශූරතාව දිනා ගනී
රාජ්‍ය සේවා දැල්පන්දු සංගමය විසින් සංවිධානය කරන ලද රාජ්‍ය සේවා දැල්පන්දු තරගාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා දැල්පන්දු කණ්ඩායම තරගාවලියේ �...
වැඩිදුර..
සෙනෙගල් ජනරජයේ කොන්සල් කාර්යාලයේ ආරක්ෂක උපදේෂකවරයා සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර හමුවක්
ශ්‍රී ලංකාවේ සෙනගල් ජනරජයේ කොන්සල් කාර්යාලයේ යුධ, නාවික සහ ගුවන් උපදේශක කර්නල් අබ්දුලාය ට්‍රෝරේ මහතා 2022 දෙසැම්බර් 09 වන දින ගුවන් හමුදා මූලස්ථානයේද�...
වැඩිදුර..
අංක 16 ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික පාඨමාලා උපාධි ප්‍රධානෝත්සවය නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්විණි.
ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ (DSCSC) පාඨමාලා අංක 16 හි උපාධි ප්‍රදානෝත්සවය 2022 දෙසැම්බර් 08 වන දින නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්විණි....
වැඩිදුර..
«
1
66
67
68
69
70
71
72
73
74
75
334
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි