ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
අන්තර් ජාතික හමුදා ක‍්‍රිඩා මණ්ඩල දින ධාවනය 2015
අන්තර් ජාතික හමුදා ක‍්‍රිඩා මණ්ඩල දිනය ධාවනය මෙවර ශ‍්‍රී ලංකා ගවන් හමුදා රයිෆල් ග‍්‍රීන් ක‍්‍රිඩාංගනය අභියසින් 2015 පෙබරවාරි මස 22 වන දින උදෑසන ආරම්භ ...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා රග්බි කණ්ඩායම ශී‍්‍ර ලංකා පොලීසිය පරදවයි
ශ්රී ලංකා ගුවන් හමුදා රග්බි කණ්ඩායම විසින් ශ‍්‍රී ලංකා පොලීසිය පැරදවීමට සමත් කම් දක්වන ලදී. පසුගිය පෙබරවාරි මස 20 වන දින රත්මලාන ගුවන් හමුදා රග්බි...
වැඩිදුර..
අන්තර් ඒකක පාපනුදු ශූරතාවය ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පසලට
ශ්රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසල 2015 අන්තර් ඒකක පාපන්දු ශූරතාවය දිනා ගැනීමට පසුගිය පෙබරවාරි මස 20 වන දින සමත්කම් දක්වන ලදී. අවසන් තරඟයේ�...
වැඩිදුර..
පහ වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රථිපල බලා ගැනීමට ගුවන් හමුදාවෙන් අලූත් පරිගණක වැඩසටහනක් නිශ්පාදනය කෙරේ
ශ්රී ලංකා ගුවන් හමුදාව විසින් පහ වසර ශීෂ්‍යත්ව විභාගයෙන් සමත් සිසු දරු දැරියන් වෙනුවෙන් පාසල් තේරීම සඳහා නවීන මෘදුකාංගයක් නිපදවීම සිදු කරන ලදී. ...
වැඩිදුර..
කාන්තා ගුවන් ශිෂ්‍ය භට ඇගයීමේ කඳවුර 2015
කාන්තා ගුවන් ශිෂ්‍ය භට කණ්ඩායම් ඇගයීම් කඳවුරු විසිරයාමේ පෙළපාලිය පසුගිය පෙබරවාරි මස 18 වන දින දියතලාව ගුවන් හමුදා ගොඩබිම් සටන් පුහුණු පාසලේදී පවත්...
වැඩිදුර..
ගුවන් හමුදා රෙජිමේන්තු නිළධාරීන්ගේ මෙහෙයුම් හැකියාවන් වර්ධනය කිරීමේ පාඨමාලාව
ශ්රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු නිලධාරීන්ගේ මෙහෙයුම් හැකියාවන් වර්ධනය කිරීමේ පාඨමාලාවක් පසුගිය පෙබරවාරි මස 09 වන දින සිට පෙබරවාරි මස 13 වන දින දක...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා 10 වන විවෘත ස්කොෂ් ශූරතාවය
ශ්රී ලංකා ගුවන් හමුදා 10 වන විවෘත ස්කොෂ් තරඟාවළිය ක‍්‍රිඩක ක‍්‍රීඩිකාවන් 300 කගේ සහභාගීත්වයෙන් පසුගිය පෙබරවාරි මස 7 වන දින සිට පෙබරවාරි 14 වන දින දක්ව...
වැඩිදුර..
එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා සදහා පිටත්ව යන ගුවන් හමුදා දෙවන බලපන්තිය විසිර යයි
ලකඔර සුරකින ශ්‍රී ලංකා ගුවන් හමුදාව මාතෘ භුමියේ ආරක්ෂාව වෙනුවෙන් විශාල මෙහෙයක් සිදූකරන අතර විනය ගරුක හමුදාවක් ලෙස ලොවටම ආදර්ශමත්ව තම රාඡකාරි...
වැඩිදුර..
ගුවන් හමුදා කඳවුරු මාධ්‍ය සම්බන්ධීකරණ නිළදාරීන් වෙනුවෙන් පැවැත්වූ සම්මන්ත්‍රණය
ශ්රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ඒකකය විසින් සංවිධානය කරන ලද ගුවන් හමුදා කඳවුරු මාධ්‍ය සම්බන්ධීකරන නිළධාරීන්ගේ සම්මන්ත‍්‍රනය පසුගිය පෙබරවාරි මස 11 �...
වැඩිදුර..
අම්පාර ගුවන් හමුදා කඳවුරේ අළුතින් ඉදිකරන ලද පෙර පාසල විවෘත කෙරේ
අම්පාර ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ අළුතින් ඉදි කරන ලද පෙර පාසල ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කොලිත ගුණතිලක විසින් පසුගිය පෙබරවාරි මස 06 වන දින ව...
වැඩිදුර..
ජාතික කැරම් ශූරතාවය
ශ්රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් භට පෙරේරා බීයූසී විසින් 47 වන ජාතික කැරම් ශූරතාවළියේදී ඒකල පිරිමි අංශයේ අනුශූරතාවය දිනා ගැනීමට පසුගිය පෙරවාරි මස...
වැඩිදුර..
අංක 29 පැරෂුට් පුහුණු පාටමාලාව විසිර යයි
අංක 29 පැරෂුට් පුහුණු පඨමාලාව පසුගිය පෙබරවාරි මස 06 වන දින අම්පාර ගුවන් හමුදා කඳවුරේදී විසිර යන ලදී. ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කොලිත ...
වැඩිදුර..
ගුවන් ශීෂ්‍ය භට වාර්ෂික ඇගයීමේ කඳවුර දියතලාව ගුවන් හමුදා ගොඩබිම් සටන් පුහුණු පාසලේදී
ජාතික ශිස්‍ය භට බලකාය මගින් සංවිධානය කරන ලද ගුවන් ශිස්‍ය භට වාර්ෂික ඇගයීමේ කඳවුර පසුගිය ජනවාරි 25 වන දින සිට පෙබරවාර් 03 වන දින දක්වා දියතලාව ගුවන් �...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදාව 67 වන ජාතික නිදහස් දින පෙලපාලියට එක්වෙයි
ශ්රී ලංකා ජාතික නිදහස් දින සැමරුම පසුගිය පෙබරවාරි මස 4 වන දින අති උත්කර්ශවත් අන්දමින් ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේනතු ක‍්‍රීඩාංගනයේදි පවත...
වැඩිදුර..
වීරවිල ගුවන් හමුදා කඳවුරු අංක 03 ගුවන් ආරක්‍ෂ ක රේඩාර් බලඝණය සිය අට වන සංවත්සරය සමරයි
වීරවිල ගුවන් හමුදා කඳවුරු අංක 03 ගුවන් ආරක්‍ෂ ක රේඩාර් බලඝණය සිය අට වන සංවත්සරය පසුගිය පෙබරවාරි මස 01 වන දින සමරන ලදි. 2007 වසරේ ඉන්ද්‍රා මාර්ක් 2 රේඩාර් පද...
වැඩිදුර..
කොග්ගල ගුවන් හමුදා කඳවුරෙන් ලේ දන්දීමේ ව්‍යාපාරයක්
කොග්ගල ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර මගින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ ව්‍යාපාරයක් පසුගිය ජනවාරි මස 29 වන දින සිදු කරන ලදී. ගාල්ල කරාපිටිය රෝහලේ ලේ බැ�...
වැඩිදුර..
67 වන නිදහස් දින සැමරුම් පෙළපාලි පෙර පුහුණුවීම්
2015 පෙබරවාරි මස 4 වන දින පැවැත්වීමට නියමිත 67 වන ජාතික නිදහස් දිනය සැමරුම් පෙළපාලියේ පුහුණුවීම් කටයුතු ශ‍්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු ක‍්‍රීඩාංගනයේ...
වැඩිදුර..
ගුවන් හමුදා මූලස්ථානයේ පවත්වනු ලබන මාසික ධර්ම දේශනා වැඩසටහන
පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන් විසින් මෙහෙයවන ලද ධර්ම දේශනා වැඩසටහනක් පසුගිය ජනවාරි මස 28 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ දී පවත්වන ලදී.ග�...
වැඩිදුර..
2015 වසරේ පළමු ගුවන් ශිෂ්‍ය භට ඇගයීම් කඳවුර ආරම්භ වේ
2015 වසරේ පළමු ගුවන් ශිෂ්‍ය භට ඇගයීම් කඳවුර දියතලාව ශ්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරී අනුග්‍රහය යටතේ ජනවාරි මස 26 වැනි දින ආරම්භ ක�...
වැඩිදුර..
බංග්ලාදේශ ගුවන් හමුදා සාමාජිකයින් උදෙසා ගාඩබිම් ආරක්ෂක ප්‍රවීණතා පාඨමාලාවක්
බංග්ලාදේශ ගුවන් හමුදා සාමාජිකයින් උදෙසා අලුතින් නිර්මාණය කරන ලද ගොඩබිම් ආරක්ෂක ප්‍රවීණතා පාඨමාලාව, දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේදී 2015 ජන�...
වැඩිදුර..
අංක 1 විවේක පහසුකම් හා ක්‍රියාකාරකම් සම්පාදන පක්ෂාංගය මගින් හැකියාවන් ප්‍රදර්ශනයක්,
චීන වරාය ගුවන් හමුදා ඇකඩමියේ අංක 1 විවේක පහසුකම් හා ක්‍රියාකාරකම් සම්පාදන පක්ෂාංගය විසින් සංවිධානය කරන ලද හැකියාවන් ප්‍රදර්ශනයක්, විංග් කමාන්ඩර් �...
වැඩිදුර..
«
1
223
224
225
226
227
228
229
230
231
232
343
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2025 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි