ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
09 වන 'ගුවන් ලක් සෙවන නිවස ප්‍රදානය කිරීම හා සිසු දරුවන් හට පාසැල් උපකරණ බෙදා දීම
ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් ක්‍රියාත්මක 'ගුවන් ලක් සෙවන' නිවාස ව්‍යාපෘතිය යටතේ සමිපුර්ණයෙන් ඉදිකර නිම කරන ලද නිවසක් ප්‍රදානය කිරී...
වැඩිදුර..
ගුවන් හමුදාධිපතිතුමාගේ වාර්ෂික පරීක්ෂණය ගුවන් හමුදා වන්නි සටන් පුහුණු පාසල
ශ්රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මැතිතුමාගේ් වාර්ෂික කඳවුරු පරීක්ෂණය අද (2015 ඔක්තෝබර් 29) දින ශ්රී ලංකා ගුවන් හමුදා වන්න�...
වැඩිදුර..
ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතියක් මුලතිව් ගුවන් හමුදා කඳවුරේදී
ශ්රී ලංකා ගුවන් හමුදා මුලතිව් කඳවුර අවට අඩු පහසුකම් සහිත පාසල් දරුවන්ට පාසල් උපකරණ සහ සිවිල් වැසියන් සඳහා ඇස් කණ්නාඩි බෙදා දීම සදහා ගුවන් හමුදා ස�...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් නාලන්දාවේ ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි
ශ්රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා කොළඹ නාලාන්දා විද්‍යාලය විසින් පිරිනමනු ලබන ඉහලම සම්මානය වන "නාලන්දා කීර්ති ශ‍්...
වැඩිදුර..
අන්තර් ඒකක ස්කොෂ් තරඟාවලිය - 2015
ගුවන් හමුදා අන්තර් ඒකක ස්කොෂ් තරගාවලිය රත්මලාන ගුවන් හමුදා කඳවුරු ස්කොෂ් සංකීර්ණයේදී අද (2015 ඔක්තෝබර් 28) දින නිමාවට පත්විය. තියුණු තරඟයකින් අවසන් වූ �...
වැඩිදුර..
අන්තර් ඒකක ටී-20 ක්‍රිකට් තරගාවලිය 2015
ශ්රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක ටී-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (26 ඔක්තෝබර් 2015) දින කොළඹ ගුවන් හමුදා කඳවුරු රයිෆල් ග්‍රීන් ක්‍රීඩාංගනයේද�...
වැඩිදුර..
කොරියානු තානාපති ගුවන් හමුදාධිපති හමුවෙයි
ශ්රී ලංකාවේ කොරියානු තානාපති අතිගරු වොන් සෑම් චෑන් මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී අද (26 ඔක්තෝබර් 2015) දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් �...
වැඩිදුර..
ගුවන් හමුදාධිපතිතුමන් ආරක්ෂක ලේකම්තුමන් වෙත පොතක් ප්‍රධානය කරයි
ශ්රී ලංකා ගුවන් හමුදාවේ සාරධර්ම පද්ධතීන් සහ මූලික වටිනාකම් පිළිබඳ පොතක් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා විසින් අද (26 ඔ...
වැඩිදුර..
ගුවන් හමුදා නිලධාරිණියන්ට රූපලාවන්‍ය වැඩමුළුවක්
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් ගුවන් හමුදා නිලධාරිණියන් හා ගුවන් කන්තාවන් උදෙසා සංවිධානය කරන ලද රූපලාවන්‍ය වැඩමුළුවක් අද (2015 ඔක්තෝබර් 23) දින වැල�...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණිය සමග හමුවක්
ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරනු ලබන හමුවීම් මාලාවේ තවත් එක් හමුවක් 2015 ඔක්තොම්බර් මස 21 දින ශ්රී ලංකා ගුවන් හමුදා අනු�...
වැඩිදුර..
ගුවන් හමුදා ක්‍රීඩා පුහුණුකරුවන් සඳහා ක්‍රීඩා විද්‍යාව පිලිබද වැඩමුලුවක්
ක්‍රීඩා විද්‍යාව පිළිබඳ ජාතික ආයතනය මගින් පවත්වනු ලබන ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා පුහුණුකරුවන් සඳහා වූ වැඩමුලුවක් පසුගිය ඔක්තෝබර් 21 හා 22 ද�...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා 64 වන සංවත්සරයට සමගාමීව දළදා මාලිගාවේ දානමය පිංකමක්
ශ්රී ලංකා ගුවන් හමුදා 64 වන සංවත්සරයට සමගාමීව ගුවන් හමුදා සුභසාධක අධ්‍යකෂක මණ්ඩලය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ගුවන් හමුදා සේවයේ යෙදී සිටියද...
වැඩිදුර..
රිජ්ඩ් නිවාඩු නිකේතනය සහ පිහිනුම් තටාකය නුවර පල්ලෙකැලේදී විවෘත වෙයි
අළුතින් ඉදිකරන ලද රිජ්ඩ් නිවාඩු නිකේතනය සහ පිහිනුම් තටාකය විවෘත කිරීම ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතාගේ ප්‍රධානත�...
වැඩිදුර..
ගුවන් හමුදා ක්‍රීඩා මණ්ඩපය විවෘත කිරිම
ශ්රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරෙහි ගුවන් හමුදා ක්‍රීඩා මණ්ඩපය විවෘත කිරිම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතාගේ ප්‍රධානත්�...
වැඩිදුර..
මධ්‍යම අප්රිකාවෙි (MINUSCA) රාජකාරීන් සදහා පිටත්ව යන ආදේශන ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණය විසිර යයි
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ රාජකාරීන් සදහා යොදවා ඇති ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකකයේ සේවා පුද්ගලයන්ගේ සේවා කාලය වසරක් අවසන්ව ඇති බැවින...
වැඩිදුර..
වසරේ දක්ෂතම එක් දින ක්‍රිකටි ක්‍රීඩිකාව ලෙස ගුවන් හමුදාවේ චමරි අතපත්තු සමිමාන ලබයි
වසරේ විශිෂ්ඨ දක්ෂතා දැක්වූ කීර්තිමත් ක්‍රීකටි ක්‍රීඩික/ ක්‍රීඩිකාවන් ඇගයීමට ලක් කර සමිමාන ප්‍රධානය කිරීම වෙනුවෙන් ඩයලොග් ක්‍රිකටි සමිමාන උළෙල - 20...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා පළාලි කදවුරේ සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනයක්
ශ්රී ලංකා ගුවන් හමුදා පාලාලි කදවුරේ අණදෙන නිළධාරී ගෘෘප් කැප්ටන් ජී එචි පී නානායක්කාර මහතාගේ මගපෙන්වීම මත සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනයක් 2015 ඔක්ත�...
වැඩිදුර..
ගුවන් හමුදා කැඩෙට් නිළධාරීන් අධිකාරියට පත්කිරීම සහ ආධුනික ගුවන් භට/කාන්තාවන් විසිරයාමේ පෙළපාලිය
ශ්රී ලංකා ගුවන් හමුදා චීනවරාය කඳවුරේදී පසුගියදා අවසන් වූ ගුවන් හමුදා කැඩෙට් නිළධාරීන් අධිකාරියට පත්කිරීමේ සහ ආධුනිකයින්ගේ විසිර යාමේ පෙළපාලිය�...
වැඩිදුර..
රොදර්හැමි සර්කිටි මීටි - 2015
ත්‍රාසය භිතිය සමගින් උද්වේගකාරී ක්‍රීඩාශීලීත්වයක් පිළිඹිබු කරමින් රොදර්හැමි සර්කිටි මීටි 2015 කටුකුරුන්ද ගුවන් හමුදා කදවුරේදී 2015 ඔක්තෝමිබර් මස 18 ව�...
වැඩිදුර..
ලෝක ප්‍රමිති දිනය සහ ජාතික තත්ව සතිය අනුස්මරණය - 2015
ලෝක ප්‍රමිති දිනය සහ ජාතික තත්ව සතිය (NQW)අනුස්මරණය කිරමට සමගාමීව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය අනුග්‍රහය යටතේ දිවයින පුරා වාණිජ, කර්මාන්ත සේවා, සංවිධා�...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණිය සමග හමුවක්
ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරනු ලබන හමුවීම් මාලාවේ තවත් එක් හමුවක් 2015 ඔක්තොම්බර් මස 16 දින ශ්රී ලංකා ගුවන් හමුදා දිය�...
වැඩිදුර..
«
1
220
221
222
223
224
225
226
227
228
229
353
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි