ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක‍්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක‍්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
කටුනායක ගුවන් හමුදා කඳවුර 63 වන සංවත්සරය සමරයි
කටුනායක ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරෙහි 63 වන සංවත්සර සැමරුම් පෙළපාලියක් පසුගිය සැප්තැම්බර්මස 1 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරු සරඹ පිටියේදි �...
වැඩිදුර..
ආරක්‍ෂක සේවා වෙරළ වොලිබෝල් තරඟාවළිය 2014
පසුගිය සැප්තැම්බර් මස 1 වන දින මීගමුව වෙරළ උද්‍යානයේදී පැවති ආරක්‍ෂක සේවා වෙරළ වොලිබෝල් තරඟාවළියේ ශූරතාවය දිනා ගැනීමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පි...
වැඩිදුර..
තුන්වන ආරක්‍ෂක සේවා පැරෂූට් පැනීම් තරඟාවළිය 2014
තුන්වන ආරක්‍ෂක සේවා පැරෂුට් පැනීම් තරඟාවළිය 2014 පසුගියඅගෝස්තු මස 23 සට 27 වන දින දක්වා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර පැරෂුට් පැනීම් කලාපයේ සිදු කරන ...
වැඩිදුර..
කටුනායක ගුවන් හමුදා කඳවුර 63 වන සංවත්සරය සමරයි
කටුනායක ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරෙහි 63 වන සංවත්සර සැමරුම් පෙළපාලියක් පසුගිය සැප්තැම්බර්මස 1 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරු සරඹ පිටියේදි පව�...
වැඩිදුර..
ආරක්‍ෂක සේවා වෙරළ වොලිබෝල් තරඟාවළිය 2014
පසුගිය සැප්තැම්බර් මස 1 වන දින මීගමුව වෙරළ උද්‍යානයේදී පැවති ආරක්‍ෂක සේවා වෙරළ වොලිබෝල් තරඟාවළියේ ශූරතාවය දිනා ගැනීමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පිර�...
වැඩිදුර..
තුන්වන ආරක්‍ෂක සේවා පැරෂුට් පැනීම් තරඟාවළිය 2014
තුන්වන ආරක්‍ෂක සේවා පැරෂුට් පැනීම් තරඟාවළිය 2014 පසුගිය අගෝස්තු මස 23 සට 27 වන දින දක්වා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර පැරෂුට් පැනීම් කලාපයේ සිදු කරන ල�...
වැඩිදුර..
කොළඹ ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකය මුල්ලේරියාව වාට්ටු අංක 3 හි සංචාරයක
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී රොෂානි ගුණතිලක මැතිණියගේ මගපෙන්වීම මත කොළඹ ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකය පසුගිය අගෝස්තු මස මුල්ලේරියා...
වැඩිදුර..
අන්තර් ඒකක ස්කොෂ් තරඟාවළියේ ජය කටුනායක කාර්මික එකමුතුවට
රත්මලාන ගුවන් හමුදා ස්කොෂ් ක‍්‍රීඩා සංකීර්ණයේ පසුගිය අගෝස්තු මස 29 වන දින පැවති ගුවන් හමුදා අන්තර් ඒකක ස්කොෂ් තරඟාවළියේ ශූරතාවය දිනාගැනීමට කටුනාය�...
වැඩිදුර..
ගුවන් හමුදා බොක්සිං ක‍්‍රීඩකයින් දෙදෙනෙකුට උසස්වීමක්
ශ්රී ලංකා ගුවන් හමුදා බොක්සිං සංචිතයේ දක්ෂ ක‍්‍රීඩකයින් දෙදෙනෙකු වන නායක ගුවන් භට දිල්ෂාන් සහ නායක ගුවන් භට මධුශාන් හට ඔවුන් පසුගියදා පැවති ලය...
වැඩිදුර..
පාකිස්තාන ගුවන් හමුදාධිපතිතුමන් චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ සහ කටුනායක ගුවන් හමුදා කඳවුරේ සංචාරයක
ශ්රී ලංකාවේ සංචාරයක නිරත වන පාකිස්තාන ගුවන් හමදාධිපති එයාර් චීෆ් මාර්ෂල් තාහිර් රෆීක් බට් ඊයේ (2014 අගෝස්තු මස 29* චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කඳ�...
වැඩිදුර..
හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකයෙන් වැඩමුළුවක්
හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකය මගින් විශේෂ වැඩමුළුවක් පසුගිය දා කඳවුරු සේවා වනිතා ඒකකයේ සභාපතිනී පියමාලි වික‍්‍රමරත්න මහත්මියගේ �...
වැඩිදුර..
පාකිස්තාන ගුවන් හමුදාධිපතිතුමන් රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සංචාරය කරයි
ශ්රී ලංකාවේ සංචාරයේ නිරත වන පාකිස්තාන ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් තාහිර් රෆීක් බට් පසුගිය අගෝස්තු මස 28 වන දින රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික ස�...
වැඩිදුර..
පාකිස්තාන ගුවන් හමුදාධිපතිතුමන් ශ්රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
පාකිස්තාන ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් තාහිර් රෆීක් බට් පසුගිය අගෝස්තු මස 28 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය. එහි�...
වැඩිදුර..
පාකිස්තානු ගුවන් හමුදාධිපතිතුමන් ශ්රී ලංකාවේ සංචාරයක
පාකිස්තාන ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් තාහිර් රෆික් බට් නිල සංචාරයක් සඳහා අද (2014 අගෝස්තු මස 28) දින බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලින් ...
වැඩිදුර..
ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ නියෝජිත මණ්ඩලයක් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
ඉන්දීය ආරක්‍ෂක විද්‍යාලයේ 54 වන පාඨමාලාවේ නියෝජිතයින් 18 දෙනෙකු පසුගිය අගෝස්තු මස 26 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය. ඉන්...
වැඩිදුර..
නෙදර්ලන්ත තානාපති ශ්රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති ලොයිස් පිට් මහතා පසුගිය අගෝස්තු මස 26 වෙනි දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති...
වැඩිදුර..
යුද්ධයෙන් මියගිය ගුවන් විරුවන්ගේ දරු දැරියන් හට ගුවන් හමුදා සේවා වනිතා ඒකකයෙන් ශිෂ්‍යත්ව
තිස් වසරක කුරිරු යුද්ධයේ අමිහරි මතක සටහන් අප අතර ඉතරි කරමින් රණ විරුවන් ලෙසින් අප අතරින් සමුගත් ගුවන් විරුවන්ගේ දරු දැරියන්ගේ සුභ සාධනය උද...
වැඩිදුර..
දෙවන ප‍්‍රාදේශීය කණිෂ්ට විවෘත ගෝල්ෆ් තරඟාවළිය සඳහා ඊගල්ස් හෙරිටේජ් ගෝල්ෆ් සමාජයේ සත්කාරකත්වය
දෙවන ප‍්‍රාදේශීය කණිෂ්ට විවෘත ගෝල්ෆ් තරඟාවළිය පසුගිය අගෝස්තු මස 23, 24 යන දෙදින පුරාවට අළුතින් ඉදිරකරන ලද ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර ඊගල්ස් ...
වැඩිදුර..
අන්තර් සේවා බර ඉසිලිමේ තරඟාවළිය 2014
2014 අන්තර් සේවා බර ඉසිලීමේ තරඟාවළිය පසුගිය අගෝස්තු මස 22 වන දින වැලිසර නාවික හමුදා ගෘහස්ත ක‍්‍රීඩාගාරයේදි නිමාවට පත්විය. ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කාන්...
වැඩිදුර..
මාලදිවයින් හමුදා අංශ ප‍්‍රධානි ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
මාලදිවයින් හමුදා අංශ ප‍්‍රධානි මේජර් ජෙනරාල් අහමඞ් ශ්‍යාම් අද (අගෝස්තු 19) ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධීපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක හමුවිය. ගුවන් ...
වැඩිදුර..
ගුවන් හමුදාධිපතිතුමන් නුවරඑලියේ නිරීක්ෂණ චාරිකාවක
ගුවන් හමුදාධිපති එයාර් මාෂල් කෝලිත ගුණතිලක මහතා පසුගිය අගොස්තු මස 15 වන දින, නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඉදිකරනු ලබන නුවරඑළිය එලිසබත් රැජිණ සාප්...
වැඩිදුර..
«
1
229
230
231
232
233
234
235
236
237
238
343
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2025 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි