ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්‍යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
අංක 05 ප්‍රහාරක බලඝණය 31 වැනි සංවත්සරය සමරයි
අංක 5 ප්‍රහාරක බලඝණය "Black Drongos" සිය 31 වන සංවත්සරය අද (2022 පෙබරවාරි 01) දින සමරනු ලැබීය.අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් රොෂාන් පෙරේරා නිලධාරීතුමන් ප්‍රධානත්වයෙ�...
වැඩිදුර..
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් නිවාස ප්රදානය කිරීමේ උත්සවයක් පවත්වනු ලබයි
ශ්රී ලංකාවට කීර්තියක් අත්කර දෙමින් ආසියානු වාර්තා පොතේ තම නම සටහන් කළ කෝප්‍රල් අබේසුන්දර ආර් ගේ ධෛර්යය සහ නොපසුබට උත්සාහය අගයමින් ගුවන් හමුදාධි�...
වැඩිදුර..
එයාර් වයිස් මාර්ෂල් රවීන්ද්‍ර ලියනගමගේ ශ්රී ලංකා ගුවන් හමුදාව සේවයට සමු දෙයි
වසර 34ක් ජාතිය වෙනුවෙන් කැප වූ සේවය නිමා කරමින් එයාර් වයිස් මාර්ෂල් රවීන්ද්‍ර ලියනගමගේ නිළධාරීතුමන් අද (2022 ජනවාරි 30) දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ව�...
වැඩිදුර..
ගුවන් මිතුදම් 24 වැනි අදියර බොරැල්ල තන්නියාගම් දෙමළ පාසලේදී සාර්ථකව නිම කරන ලදී.
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (2022 ජනවාරි 28) දින 'ගුවන් මිතුදම්' 24 වන අදියර ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළ...
වැඩිදුර..
අංක 33 ගුවන් ආරක්ෂක පක්ෂාංගය 11 වැනි සංවත්සරය සමරයි
ශ්රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුරේ අංක 33 ගුවන් ආරක්ෂක පක්ෂාංගය (LBAD) අද (2022 ජනවාරි 17) දින අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් දිල්රුක්ෂාන් රණතුංග නිළධා...
වැඩිදුර..
නීලගිරි සෑය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මුල්ගල තබයි
අම්පාර නීලගිරි සෑයට මුල්ගල තැබීම අද (2022 ජනවාරි 16)දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ පුරාවිද්‍යා උරුම කළමනාකරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ නැගෙනහි�...
වැඩිදුර..
ගුවන් මිතුදම් 22 වැනි අදියර ගුවන් හමුදා අම්පාර කඳවුරේදී පවත්වයි
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මිය විසින් අද (2022 ජනවාරි 16) දින ගුවන් මිතුදම් 22 වන අදියර සාර්ථකව නිම කරමින් අම්පාර අභයපුර විද්�...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුර වෙත නව අණදෙන නිළධාරීවරයෙක්
ශ්රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරෙහි අණදෙන නිළධාරී වැඩ භාරදීම සහ භාරගැනීමේ පෙළපාලිය අද (2022 ජනවාරි 15) දින පැවැත්වුනු අතර එහිදී වැඩ බලන කඳවුරු අ�...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා පාලවි කඳවුරේ හදිසි ප්‍රතිකාර ඒකකය සහ රසායනාගාර සංකීර්ණය විවෘත කිරීම
ශ්රී ලංකා ගුවන් හමුදා පාලවි කඳවුරේ වෛද්‍ය අංශයේ අලුතින් ඉදිකරන ලද හදිසි ප්‍රතිකාර ඒකකය,රසායනාගාර සංකීර්ණය, බළලත් නිළධාරීන්ගේ සහ ඡේෂ්ඨ අණ නොලත�...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුර වෙත නව අණදෙන නිළධාරීවරයෙක්
ශ්රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුරෙහි නව අණදෙන නිළධාරී වැඩ භාරදීම සහ භාරගැනීමේ පෙළපාලිය අද (2022 ජනවාරි 14) දින පැවැත්වුණු අතර එහිදී නික්මයන කඳවුරු �...
වැඩිදුර..
රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම්වරයා දිවයිනට පැමිණෙයි
ආරක්ෂක අමාත්‍යාංශයේ ආරාධනයක් මත රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක මණ්ඩලයේ ලේකම් නිකොලායි පට්‍රෂෙව් මහතා තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (2021 නොවැම්බර් 22) උද�...
වැඩිදුර..
එයාර් වයිස් මාර්ෂල් ඇන්ඩෲ විජේසූරිය ශ්රී ලංකා ගුවන් හමුදාවෙන් විශ්‍රාම ලබයි
වසර 35කට වැඩි කාලයක් ජාතිය වෙනුවෙන් කැප වූ සේවයක් සම්පූර්ණ කිළ එයාර් වයිස් මාර්ෂල් ඇන්ඩෲ වේන් එදිරිවීර විජේසූරිය USP, MSc (MOA) USA, MSc (Def Stu) in Mgt, MSc (NSWS-Pak), MDS, ndc (Pak), psc මහතා ...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා සීගිරිය කඳවුර විසින් ලේ දන්දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි
ගුවන් හමුදා සීගිරිය කඳවුර විසින් ලේ දන්දීමේ වැඩසටහනක් ඊයේ (2021 නොවැම්බර් 24) ආගන්තුක සත්කාර කළමනාකරණ පාසල් පරිශ්‍රයේදී දඹුල්ල මූලික රෝහලේ රුධිර බැංක�...
වැඩිදුර..
ගුවන් මිතුදම් ව්‍යාපෘතියේ 18 වන අදියර කටුනායක කඳවුරේදී සාර්ථකව නිම කෙරේ
ගුවන් මිතුදම් ව්‍යාපෘතියේ 18 වන අදියර ඊයේ (2021 නොවැම්බර් 24) දින කටුනායක කඳවුරේදී ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ මගපෙන්�...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුර ලේ දන්දීමේ ව්‍යාපාරයක් සංවිධානය කරයි
ශ්රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුරේ 39 වන කඳවුරු දිනයට සමගාමීව සහ අලුතින් ඉදිකරන ලද උතුරු ගුවන් හමුදා මූලස්ථානය විවෘත කිරීම නිමිත්තෙන් 2021 නොවැම�...
වැඩිදුර..
මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ ප්‍රතිසංස්කරණය කරන ලද අංක 3 වාට්ටුව ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් රොහල් කාර්ය මන්ඩලය වෙත භාරදෙන ලදී.
ශ්රී ලංකා ගුවන් හමුදා කොළඹ කදවුර විසින් මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ,හි ප්‍රතිසංස්කරණය කරන ලද අංක 3 වාට්ටුව නිල වශයෙන් භාරදීම සහ ...
වැඩිදුර..
කොළඹ ගුවන් හමුදා කඳවුරේ සිවිල් පරිපාලන කාර්යාලය අපේක්ෂා පිළිකා රෝහල සඳහා වියළි සලාක සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය පරිත්‍යාග කරන ලදී
ශ්රී ලංකා ගුවන් හමුදා කොළඹ කදවුරේ අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් ඩිල්ෂාන් වාසගේ සහ සිවිල් පරිපාලන අධ්‍යක්ෂ ඉන්දික අමරසිංහ ගේ මගපෙන්වීම යටතේ 20...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදාව ප්‍රථම වතාවට ශ්රී ලංකාවේ උසම ස්ථානයේදී (පිදුරුතලාගල ගුවන් හමුදා කඳවුර) සර්ව රාත්‍රී පිරිත් සජ්ඣායනා වැඩසටහනක් පවත්වයි.
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකාවේ උසම ස්ථානය වන ශ්‍රී ලංකා ගුවන් හමුදා පිදුරුතලාගල කදවුර විසින් 2022 ජනවාරි ...
වැඩිදුර..
බංගලාදේශයේ ආරක්ෂක සේවා සහ මාණ්ඩලික විද්‍යාලය නියෝජිත පිරිසක් ගුවන් හමුදා මූලස්ථානයට පැමිණෙති
බංගලාදේශයේ ආරක්ෂක සේවා හා මාණ්ඩලික විද්‍යාලයේ (DSCSC) නියෝජිත පිරිසක් අද (2022 ජනවාරි 03) ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.මේ වන විට ශ්‍රී ලංකාවට අ...
වැඩිදුර..
2022-2023 වර්ෂය සඳහා ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ සභාපතිත්වය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට
2022/2023 වසර සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඊයේ (2022 ජනවාරි 03) ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ සභාපතිත්වය ශ්‍රී ලංකා නාවික හමුදාව වෙතින් නිල වශයෙන් භාර ...
වැඩිදුර..
පිදුරුතලාගල ගුවන් හමුදා කඳවුර සහ අංක 07 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය සිය 12 වැනි සංවත්සරය සමරයි
ගුවන් හමුදා පිදුරුතලාගල කදවුර සහ අංක 07 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය අණදෙන නිළධාරී ගෲප් කැපටන් තුෂාර බණ්ඩාරගේ මගපෙන්වීම යටතේ අද (2022 ජනවාරි 05) 12 වන සංවත්ස�...
වැඩිදුර..
«
1
81
82
83
84
85
86
87
88
89
90
334
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2025 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි