2025 ගුවන් හමුදා අන්තර් ඒකක ජූඩෝ ශූරතාවලිය
2025 අන්තර් ඒකක ජූඩෝ ශූරතාවලිය 2025 ජුනි 18 වන දින සිට 20 වන දින දක්වා
කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවති අතර, තරඟාවලිය සඳහා පිරිමි සහ කාන්තා
අංශයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 130 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූහ.
වැඩිදුර කියවන්න