එයාර් වයිස් මාර්ෂල් ඩේමියන් වීරසිංහ මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවය අවසන් කර විශ්‍රාම ලබයි.
2026 ජනවාරි 26 වන දින ජාතිය වෙනුවෙන් කැපවූ වසර 35 ක සේවය සම්පූර්ණ
කිරීමෙන් පසුව එයාර් වයිස් මාර්ෂල් ඩේමියන් වීරසිංහ නිලධාරිතුමන් ශ්‍රී
ලංකා ගුවන් හමුදාවට සමුදෙයි. විශ්‍රාම යන අවස්ථාවේදී ඔහු ශ්‍රී ලංකා ගුවන්
හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී තනතුර දැරීය.
වැඩිදුර කියවන්න