ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් නව ගෝල්ෆ් ක්‍රීඩාංගනයක් සීගිරියට
ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය අරමුණු කරගනිමින් ජාත්‍යන්තර
ප්‍රමිතීන්ට අනුව ගුවන් හමුදා සීගිරිය කඳවුරේ ඉදිකල ඊගල්ස් සිටඩෙල්
(‘Eagles Citadel golf Course’) නව ගෝල්ෆ් ක්‍රීඩාංගණය නිළ වශයෙන් විවෘත
කිරීම අද (2025 ජනවාරි 17) වන දින ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික
ඒයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්, ගුවන්
හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මැතිතුමන්ගේ සහභා- ගීත්වයෙන්
සිදුකරන ලදි.
වැඩිදුර කියවන්න