26 වන ගුවන් හමුදා පාපැදි සවාරිය වීරවිල දී ආරම්භ විය
26 වනවරටත් පවත්වනු ලබන ගුවන් හමුද පාපැදි සවාරිය 2025, 2025 පෙබරවාරි 28
වන දින උදෑසන වීරවිල ගුවන් හමුදා කඳවුර ඉදිරිපිටදී ගුවන් මෙහෙයුම් අධ්යක්ෂ
ජෙනරාල් සහ හිටපු ගුවන් හමුදා පාපැදි සම්මේලන සභාපති එයාර් වයිස් මාර්ෂල්
ලසිත සුමනවීර මහතාගේ ප්රධානත්වයෙන් ආරම්භ කරන ලදී.
වැඩිදුර කියවන්න