ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුර වෛද්‍ය ව්‍යාපාරයක් පැවැත්වීය.
2026 ජනවාරි 31 වන දින අනුරාධපුර ගුවන් හමුදා කඳවුර රුවන්වැලි මහා සෑයේ
ශ්‍රී මහා පිරිවෙනේදී කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් ප්‍රදීප් පියරත්න
නිලධාරිතුමන්ගේ මඟ පෙන්වීම යටතේ වෛද්‍ය ව්‍යාපාරයක් පවත්වන ලදී. කඳවුරේ
වෛද්‍ය නිලධාරීන් සහ කඳවුරේ රෝහල් කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් මෙම වෛද්‍ය
ව්‍යාපාරය සිදු කරන ලදී.
වැඩිදුර කියවන්න