ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණයට
කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා විසින් 2020 සැප්තැම්බර්...
වැඩිදුර..
හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර මගින් අළුතින්ඉදිකරනලද නව නිවස අවශ්‍යතා සහිත පවුලක්හට පරිත්‍යාග කරයි
ශ්රී ලංකා පොන්තිෆිකල් මිෂන් සමාජයේ අධ්‍යක්‍ෂක ගරු බැසිල් රොහාන් ප‍්‍රනාන්දු පියතුමාගේ ආශිර්වාදය හා මගපෙන්වීම යටතේ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳව...
වැඩිදුර..
මිනුස්කාහි එකසත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ ගුවන් හමුදා 5වන බලඇණියේ පදක්කම් ප්රදානය කිරීම
මධ්‍යම අප‍්‍රිකාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ ශ්‍රී ලංකා ගුවන් හමුදා 5 වන බල ඇණියේ පදක්කම් ප්‍රදානය කිරීමේ උත්සවයක් පසුගිය 2020 සැප්තැම්බර් ම...
වැඩිදුර..
චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨය මගින් වෙරළ පිරිසිදුකිරීමේ වැඩසටහනක්
චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨය මගින් ත්‍රිකුණාමලයේ උප්පුවෙලි වෙරළ ප්‍රදේශය පිරිසිදුකිරීමේ වැඩසටහනක් පසුගිය සැප්තැම්බර් මස 23 වන දින සිදුකරණ ල...
වැඩිදුර..
ශ්රී ලංකාවේ පකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්ෂක උපදේශක ගුවන් හමුදා මුලස්ථානයේ නිළ සංචාරයක
ශ්රී ලංකාවේ පකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්ෂක උපදේශක කර්නල් මුහම්මද් සෆ්දාර් මහතා 2020 සැප්තැම්බර් මස 23 වනදින ගුවන් හමුදා මුලස්ථානයේ නිළ...
වැඩිදුර..
අංක 07 හෙලිකොප්ටර් බලඝණය සිය 26 වන සංවත්සරය සමරයි
ශ්රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 07 හෙලිකොප්ටර් බලඝණය 2020 සැප්තැම්බර් මස 23 වන දින 26 වන සංවත්සරය සමරනු ලැබීය. අංක 07 හෙලිකොප්ටර් බලඝනය හෙලිකො...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද කඳවුරු සේවා වනිතා ඒකකය මගින් පොත් ප‍්‍රධානය කිරීමේ වැඩසටහනක්
ශ්රී ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද කඳවුරු සේවා වනිතා ඒකකය මගින් පොත් ප‍්‍රධානය කිරීමේ වැඩසටහනක් පසුගිය සැප්තැම්බර් මස 20 දින දොඩම්ගොඩ ගල්ඇස්ස ප...
වැඩිදුර..
කටුනායක කඳවුර මගින් මීගමුව වෙරළ පිරිසිදුකිරීමේ වැඩසටහනක්
කටුනායක කඳවුර මගින් මීගමුව බ‍්‍රවුන්ස් බීච් වෙරළ පිරිසිදුකිරීමේ වැඩසටහනක් පසුගිය සැප්තැම්බර් මස 19 වන දින සිදුකරණ ලදී. මෙම වැඩසටහන කටුනායක මූල...
වැඩිදුර..
ඉතා වැදගත් මිනිස් අවයව ගුවන් මගින්
ශ්රී ලංකා ගුවන් හමුදාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුමට අනුව බෙල් 412 හෙලිකොප්ටර් යානයක් පසුගිය සැප්තැම්බර් 20 පොලොන්නරුවේ සිට...
වැඩිදුර..
මහනුවර කඩා වැටුණු ගොඩනැගිල්ලෙහි පුද්ගල බේරා ගැනීමේ මෙහෙයුමට ගුවන් හමුදා සහාය
මහනුවර බූවැලිකඩ ප‍්‍රදේශයේ පස් මහල් ගොඩනැගිල්ලට යටවී සිටි පිරිස් බේරාගැනීමේ මෙහෙයුම සඳහා ශ්‍රී දලදා මාලිගාවට අනුයුක්ත ගුවන් හමුදා ගිනි නිවන භ...
වැඩිදුර..
රේඩාර් නඩත්තු පක්ෂාංගය එහි 11 වන සංවත්සරය සමරයි
ශ්රී ලංකා ගුවන් හමුදා කටුනායක මූලික කඳවුරේ රේඩාර් නඩත්තු පක්ෂාංගය සිය 11 වන සංවත්සරය පසුගිය සැප්තැම්බර් මස 20 දින සමරනු ලැබීය.මෙම සැමරුම් උත්සවයට ...
වැඩිදුර..
කටුනායක ගුවන් හමුදා අංක 1 යාන්ත්‍රික ප්‍රවාහනය අළුත්වැඩියා කිරීමේ අංශය අඩු වියදම් වාහනයක් නිර්මානය කරයි
කටුනායක ගුවන් හමුදා අංක 1 යාන්ත්‍රික ප්‍රවාහනය අළුත්වැඩියා කිරීමේ අංශය කටුනායක කඳවුර තුල ධාවනය සඳහා අඩු වියදම් වාහනයක් නිර්මානය කරයි.මෙම නවෝත්පා...
වැඩිදුර..
ගුවන් හමුදාධිපති වාර්ෂික පරීක්‍ෂණය කටුනායක ගුවන් හමුදා කඳවුර
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා විසින් කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමාගේ වාර්ෂික පරීක්‍ෂණය 2020 සැප්තැම්බර් මස 18 ...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා පලාලි හා මුලතිව් කඳවුරැවල නිරෝධායනයට ලක්වූ පිරිස සමාජගත කිරීමට පියවර
ඉන්දියාව සහ මැදපෙරදිග සිට මෙරටට පැමිණි පුද්ගලයින් 70 දෙනෙකු නිරෝධායන කටයුතු සදහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදා පලාලි හා මුලතිව් කඳවුරැවල පිහිටා ඇති ...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදාව ඩ්‍රෝන් යානා යොදාගනිමිින් මන්තීරු නීතිය ක්‍රියාත්මක කිරීමට ශ්රී ලංකා පොලීසිය වෙත සහාය ලබාදේ
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල රථවාහන තදබදය සහ බස් ප්‍රමුඛතා මංතීරු හදුන්වා දීම සඳහා ක්‍රියාත්මක වන රථවාහන මංතීරු නීතිය 2020 සැප්තැම්බර් 14 සිට ශ්‍රී ලංකා ...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා මුලතිව් කඳවුරේ නිරෝධායනයට ලක්වු පිරිස සමාජගත කිරිමට පියවර
මැදපෙරදිග සිට මෙරටට පැමිණි ශ‍්‍රී ලාංකිකයින් 21 දෙනෙකු නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කර 2020 සැප්තැම්බර් මස 14 වන දින ශි‍්‍ර ලංකා ගුවන් හමුදා මුලතිව් ක...
වැඩිදුර..
වැලිසර ස්වසන රෝග පිළිබද ජාතික රෝහලේ නිරෝධායනයට ලක්වු පිරිස සමාජගත කිරීමට පියවර
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මැතිතුමන්ගේ උපදෙස් මත ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ අධීක්ෂණය යටතේ වැලිසර ස්වසන රෝග පිළ...
වැඩිදුර..
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් නිවාස ප්‍රදානයක්
ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සාදා නිමකරන ලද නව නිවාසයක් බලපංති සැරයන් ජයසේන ඩබ්ලිව්ඩීජී හට ප‍්‍රදානය කිරීම 2020 සැප්තැම්බර් මස ...
වැඩිදුර..
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් විශේෂ පරිත්‍යාගයන් රැසක්
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් පසුගිය සැප්තැම්බර් මස 11 දින ගිරිඋල්ල කටුගම්පල කනිෂ්ඨ විද්‍යාලයේ සිසු දරු දැරියන් උදෙසා විශේෂ පරිත්‍යාගයන් රැසක...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා ඒකළ කදවුරේ සේවා වනිතා ඒකකය මගින් අන්තරායදායක ඖෂධ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කරයි
ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී මයුරි ප්‍රභාවි ඩයස් මහත්මියගේ මඟ පෙන්වීම යටතේ 2020 සැප්තැම්බර් මස 10 වන දින අන්තරායදායක ඖෂධ වැළැක්වී...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා ඒකල වෘතීය පුහුණු පාසල පාඩම් සැලසුම් කිරීම සහ නව විෂය නිර්දේශ සැලසුම් පිළිබඳ වැඩමුළුවක් පවත්වයි
ශ්රී ලංකා ගුවන් හමුදා ඒකල වෘතීය පුහුණු පාසල පාඩම් සැලසුම් කිරීම සහ නව විෂය නිර්දේශ සැලසුම් පිළිබඳ වැඩමුළුවක් පවත්වයි පසුගිය සැප්තැම්බර් මස 9 හා 10...
වැඩිදුර..
«
1
121
122
123
124
125
126
127
128
129
130
357
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි