ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
සැම්බියානු ආරක්ෂක උපදේශක තුමන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ඉන්දියාවේ නවදිල්ලි හි පිහිටි සැම්බියානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක බ්‍රිගේඩියර් ජෙනරාල් ස්ටීවන් සිමසන්දු මහතා හා ශ‍්‍රී ලංකා ගුවන් හමුද...
වැඩිදුර..
නැබීබියානු ආරක්ෂක නියෝජිතතුමන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ඉන්දියාවේ නවදිල්ලි හි පිහිටි නැබීබියානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක නියෝජිත බ්‍රිගේඩියර් ටයිටස් සයිමන් මහතා හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති තුම...
වැඩිදුර..
කොළඹ ගුවන් සම්මන්ත‍්‍රණය 2019
ශ්රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ කොළඹ ගුවන් සම්මන්ත‍්‍රණය ගරු ආරක්ෂක රාජ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මැතිතුමන්ගේ �...
වැඩිදුර..
යුධ විද්‍යාව පිළිබඳ රුසියානු සන්නද්ධ හමුදා කමිටුවේ සභාපති තුමන්ශ්රී ලංකා ගුවන් හමුදාධිපති තුමන් හමුවේ
යුධ විද්‍යාව පිළිබඳ රුසියානු සන්නද්ධ හමුදා කමිටුවේ සභාපති රුසියානු සමූහාණ්ඩුවේ සන්නද්ධ හමුදාවන්හි නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල�...
වැඩිදුර..
ගුවන් හමුදා රණවිරුවන් අනුස්මරණය කිරීමේ බෞද්ධ ආගමික පූජෝත්සවය මහනුවර ශී‍්‍ර දළදා මාළිගාවේදී
තම මාතෘභූමියේ ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාවය උදෙසා දිවිපිදූ හා අතුරුදහන්වු ගුවන් හමුදා රණවිරුවන් සිහිකිරිම මෙන්ම සකි‍්‍රය සේවයේ යෙදී සිටින සේවා පු�...
වැඩිදුර..
කොළඹ ගුවන් සම්මේලනය 2019 මාධ්‍ය සාකච්ඡාව
කොළඹ ගුවන් සම්මේලනය 2019, පිළිබඳව දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවක් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ මූලිකත්වයෙන් 2019 ඔක්තෝම්බර් මස 2...
වැඩිදුර..
කාන්තා අයිතිවාසිකම් හා නීති මාලාව පිළිබඳ දැනුවත් කිරීෙම 5 වන වැඩසටහන
ශි‍්‍ර ලංකා ගුවන් හමුදා නිති අංශය හා ගුවන් කාන්තා පක්ෂාංගය විසින් එකාබද්ධව මෙහෙයවන ලද කාන්තා අයිතිවාසිකම් හා නීති මාලාව පිළිබඳ දැනුවත් කිරීෙම පස�...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා නාවික හමුදාව සමග ඒකාබද්ධ අභ්‍යාසයක් 'සිඳුරළ' නෞකාවෙදී පවත්වයි
ශ්රී ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ ඒකාබද්ධව ගුවන් හමුදාවේ බෙල් 412 හෙලිකොප්ටර් යානයක් භාවිතා කරමින් නාවික හමුදා 'සිඳුරළ' නෞකාව මතට...
වැඩිදුර..
කොග්ගල ගුවන් හමුදා කඳවුර සිය 35 වන සංවත්සරය සමරයි
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කොග්ගල කඳවුර සිය 35 වැනි සංවත්සර දිනය 2019 ඔක්තෝබර් 19 දින සමරණ ලදී. දෙවන ලෝක යුධ සමයේ (1939-1942* දී රාජකීය ලංකා ගුවන් හමුදාවේ අංක 413 බලඝ�...
වැඩිදුර..
අන්තර් ඒකක දුනු විදීමේ තරඟාවළිය 2019
ශ්රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක දුනු විදීමේ තරඟාවළිය පසුගිය 2019 ඔක්තෝම්බර් මස 18 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පවත්වන ලදී. එහිදී හිඟුරක්ගො...
වැඩිදුර..
අන්තර් ඒකක පාපැදි ශූරතාවය 2019
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක පාපැදි තරඟාවලිය 2019 ඔක්තොම්බර් මස 17 වන දින කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේදී පවත්වන ලදී. මෙහිදී ශ‍්‍රී ලංකා ගුවන...
වැඩිදුර..
2019 ජාතික වෙඩි තැබිමේ ශූරතාවලියේදී ශ්රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් විශිෂ්ඨ දස්කම්
ජාතික ක්‍රීඩා වෙඩි තැබීමේ සම්මේලනය විසින් සංවිධානය කරන ලද රයිෆල් සහ පිස්තෝල වෙඩි තැබීමේ ජාතික ශූරතාවලිය 2019 ඔක්තෝම්බර් 05 සිට ඔක්තෝම්බර් 15 දක්වා ශ්�...
වැඩිදුර..
ශී‍්‍ර ලංකා ආරක්‍ෂක සේවා කණ්ඩායම 7 වන සීඅයිඑස්එම් ලෝක ආරක්‍ෂක ක්රීඩා උළෙල සදහා සහභාගී වෙයි
ශී‍්‍ර ලංකා ආරක්‍ෂක සේවා කණ්ඩායම 7 වන සීඅයිඑස්එම් ලෝක ආරක්‍ෂක ක‍්‍රීඩා උළෙලට සහභාගී වීම සදහා පසුගිය ඔක්තෝම්බර් මස 15 වන දින දිවයිනෙන් පිටත්ව ගියහ....
වැඩිදුර..
දියතලාව සටන් පුහුණු පාසල සිය 67 වන සංවත්සරය සමරයි
වැඩබලන අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් චමින්ද වික්‍රමරත්න මහතාගේ මගපෙන්වීම මත කඳවුරේ නිළධාරීන් සෙසු නිලයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ සහභාගී�...
වැඩිදුර..
අංක 06 ගුවන් ආරක්ෂක රේඩාර් බළඝණය සිය 10 වැනි සංවත්සරය සමරයි
ශ්රී ලංකා ගුවන් හමුදා ඇකඩමියේ අංක 06 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය 2019 ඔක්තෝබර් 15 වන දින සිය 10 වන සංවත්සරය සමරනු ලැබීය.සංවත්සර දින වැඩසටහන් ලෙස උදෑසන වැඩ �...
වැඩිදුර..
ගුවන් හමුදාධිපතිතුමාගේ වාර්ෂික පරීක්ෂණය ගුවන් හමුදා මූලික කඳවුර රත්මලාන
ශ්රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදාධිපති වාර්ෂික කඳවුරු පරීක්ෂණය එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා විසින් 2019 ඔක්තොම්බර් මස 11 වන දින ශ්‍රී ලංකා ගුවන් ...
වැඩිදුර..
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය කෘතිම පාදයක් පරිත්‍යාග කරයි
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන මයුරි ප‍්‍රභාවි ඩයස් මහත්මිය විසින් මුදල් අධ්‍යක්ෂක මණ්ඩලයේ සේවය කරන ඒඩීඑච් විමලසූරිය මහතාගේ සිවිල් සේ...
වැඩිදුර..
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක බැඩ්මින්ටන් තරගාවලිය - 2019
2019 අන්තර් ඒකක බැඩ්මින්ටන් තරඟාවළියේ පිරිමි ශූරතාවය ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කදවුරු කන්ඩායම දිනාගත් අතර ගුවන් හමුදා වෘත්තීය පුහුනු පාසල ඒකළ කද�...
වැඩිදුර..
ගුවන් හමුදාධිපතිතුමන් චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ සංචාරයක
ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා 2019 ඔක්තෝම්බර් මස 10 වන දින චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාසලේ...
වැඩිදුර..
අන්තර් ඒකක වූෂූ තරඟාවළිය 2019
2019 අන්තර් ඒකක වූෂූ තරඟාවළිය 2019 ඔක්තෝම්බර් මස 09 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරු ගෘහස්ථ ක‍්‍රීඩාගාරයේදී නිමාවට පත්විය. එහිදී ගුවන් හමුදා හිගුරක්ගොඩ...
වැඩිදුර..
2019 හොඳම වෙබ් අඩවිය
ශ්රී ලංකා ගුවන් හමුදාවේ නිල වෙබ් අඩවිය වන ”www.airforce.lk” වෙබ් අඩවිය 2019 වසරේ හොඳම වෙබ් අඩවිය තරඟයෙන් රාජ්‍ය අංශයේ කුසලතා සම්මානයක් දිනා ගන්නා ලදී. එස�...
වැඩිදුර..
«
1
123
124
125
126
127
128
129
130
131
132
340
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2025 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි