ගුවන් හමුදා පුවත්
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප‍්‍රධානත්වයෙන් 2021 වසරේ රාජකාරී අරඹමින් 2021 ජනවාරි මස 01 වන දින ගුවන් හමුදා මූලස්ථා...
එක්සත් ජාතීන්ගේ මූලස්ථානයෙන් කරන ලද ඉල්ලීමකට අනුව දකුණු සුඩානයේ ස්ථාපිත ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඇණියේ එම්අයි 17 හෙලිකොප්ටර් යානාවක...
ගුවන් හමුදාධීපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිනී පතිරණ මහත්මියගේ පූර්ණ මගපෙන්වීම යටතේ  ගුවන...
ශ‍්‍රී ලංකාවේ ඉතාලි තානාපතිතුමිය වන රීටා ගියුලියනා මැන්නෙල්ලා මහත්මිය පසුගිය 2020 දෙසැම්බර් මස 22 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පති...
ශ‍්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ යුධ, ගුවන් සහ නාවුක ආරක්‍ෂක නියෝජිත කර්නල් ඩෙනිස් අයි ෂ්කොදා මහතා පසුගිය 2020 දෙසැම්බර් මස 22 වන ද...
ශ‍්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආරක්‍සක නියෝජිත ජ්‍යේෂ්ඨ කර්නල් වැන් ඩොන්ග් 2020 දෙසැම්බර් මස 18 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධි...
ශ‍්‍රී ලංකාවේ වන ඝණත්වය වැඩි කිරිමෙහි ලා ක‍්‍රියාත්මක වන ව්‍යාපෘති ගණනාවක් සදහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශ...
ශ‍්‍රී ලංකාවේ වන ඝණත්වය වැඩි කිරිමෙහි ලා ක‍්‍රියාත්මක වන ව්‍යාපෘති ගණනාවක් සදහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශ...
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමුවන්ගේ මූලකි පුහුණුව සඳහා භාවිතා කරන ු ලබන චීනයේ නිශ්පාදිත පීටී-6 වර්ගයේ පුහුණු ගුවන් යානයක් 2020 දෙසැම්බර් මස 15 ...
විශ‍්‍රාමික ගුවන් හමුදා නිළධාරීන්ගේ සම්මෙලනයේ සාමාජිකයින් පිරිසක් 2020 දෙසැම්බර් මස 15 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්...
මධ්‍යම අපීකාවේ ස්ථාපිත එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ ශ‍්‍රී ලංකාගුවන් හමුදා හෙලිකොප්ටර් බලඇණිය මගින් 2020 දෙසැම්බර් මස 1 වන දිනි අරාබි මෙසිරිය...
එයාර් වයිස් මාර්ෂල් එච්එස්එස් තුයියකොන්තා මහතා විසින් කටුනායක ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ධූරයේ රාජකාරීන් නව අණදෙන නිළධාරී එයාර් වයිස් මා...
එයාර් වයිස් මාර්ෂල් ආර්ඒයූපී රාජපක්‍ෂ විසින් පීඨාධිපති ධූරයේ රාජකාරීන් නව පීඨාධිපති එයාර් කොමඩෝර් වීබී එදිරිසංහ හට නිළවශයෙන් භාරදීමේ පෙළපාලිය...
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා 2020 දෙසැම්බර් මස 04 වන දින ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය අංක 14 පාඨමාලාව හදාරන නි...
එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අනියුක්ත දකුණු සුඩානයේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඇණියේ නව අණදෙන නිළධාරී වශයෙන් ගෲප් කැප්ටන් ඩීඑල් හ...
මොරවැව ගුවන් හමුදා කඳවුර මගින් ත‍්‍රිකුණාමලය රජයේ රෝහලසහ ලේ බැංකුව සමග එක්ව 2020 දෙසැම්බර් මස 3 වන දින ලේදන්දීමේ වැඩසටහනක් සංවිධානය කරනලදී. මෙහිදී &nbs...
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිනී පතිරණ මහත්මිය විසින ් 2020 දෙසැම්බර් මස 02 වන දින ගුවන් හමුදා මූලස්ථාන ාස්වා වනිතා ඒකකයේදී රෝද පුටු දෙකක් ...
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු ආරක්ෂක උපදේශක ගෲප් කැප්ටන් සීන් අන්වින් මහතා සහ නව ආරක්ෂක උපදේශක කැප්ටන් ඉයන් කේන් මහතා...
ශ‍්‍රී ලංකාවේ ඉන්දියානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කැප්ටන් විකාස් සූද් මහතා 2020 නොවැම්බර් මස 30 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධි...
ගුවන් හමුදා අම්පාර කඳවුර සිය 31 වන සංවත්සරය 2020 නොවැම්බර් මස 25 වන දින සමරනු ලැබීය. සෞඛ්‍යාරක්‍සිත ක‍්‍රමවේදයන්ට අනුව සංවත්සර දිනය සමරමින් ප‍්‍රජාසත...
ශි‍්‍ර ලංකා ගුවන් හමුදා අංක 09 බලඝණයට අයත් MI-24 ප‍්‍රහාරක හෙලිකොප්ටර් යානා බලඝණයට 2020 නොවැමිබර් මස 24 දිනට වසර 25 ක් සපිරෙනු ලැබිය. වර්ෂ 1972 දි  සෝවියටි රැසි...
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි