ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
ශ්රී ලංකා ගුවන් හමුදා වන්නි කදවුරේ නිරෝධායනයට ලක්වු පිරිස සමාජගත කිරීමට පියවර
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා වන්නි කඳවුර තුළ පිහිටා ඇති නිරෝධානය මධ්‍යස්ථානයේ දී නිරෝධානයට ලක් වු සිවිල් පුද්ගලයින් 165 දෙනෙකු දින 14 ක නිරෝධායන කටයුතු ...
වැඩිදුර..
වැලිසර ස්වසන රෝග පිළිබද ජාතික රෝහලේ නිරෝධායනයට ලක්වු පිරිස සමාජගත කිරීමට පියවර
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මැතිතුමන්ගේ උපදෙස් මත ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්්‍යාලයේ අධීක්ෂණය යටතේ වැලිසර ස්වසන රෝග ප...
වැඩිදුර..
කටුනායක ගුවන් හමුදා රෝහල සිය 73 වන සංවත්සරය සමරයි
කටුනායක ගුවන් හමුදා රෝහල සිය 73 වන සංවත්සරය පසුගියදා 2020 ජූලි 23 එම රෝහල් පරිශ‍්‍රයේදී සමරනු ලැබීය. මෙම සංවත්සර දිනයට සමගාමීව මාකදුර වෙල්කම් විලේජ් වැඩ...
වැඩිදුර..
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් නිවාස ප්‍රදානයක්
ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සාදා නිමකරන ලද නව නිවාසයක් කෝප්‍රල් අතපත්තු ඒඒඑන්ඩී හට ප‍්‍රදානය කිරීම 2020 ජූලි මස 23 වන දින සීගි...
වැඩිදුර..
අංක 5 ප‍්‍රහාරක බලඝණයේ නව කාර්යාල සංකීර්ණය විවෘත කෙරේ
කටුනායක ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත අංක 5 ප‍්‍රහාරක බලඝණයේ අළුතින් ඉදිකරන ලද කාර්යාල සංකීර්ණය විවෘත කිරීම 2020 ජූලි මස 23 වන දින ගුවන් හමුදාධිපති එයාර...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුරේ නිරෝධායනයට ලක්වු පිරිස සමාජගත කිරිමට පියවර
විදේශයන්හි සිට මෙරටට පැමිණි ශ‍්‍රී ලාංකිකයින් 126 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා ශි‍්‍ර ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුර තුළ පිහිටා ඇති නිරෝධානය මධ්‍යස්...
වැඩිදුර..
නව නාවික හමුදාධිපතිතුමන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
නව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හා ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා අතර හමුවක් 2020 ජූලි මස 20 ව...
වැඩිදුර..
වීරවිල ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිළධාරී වැඩභාරගනී
ගෲප් කැප්ටන් කේඑම්කේ කැප්පෙටිපොල මහතා විසින් වීරවිල ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ධූරයේ රාජකාරීන් නව අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් වීටීඑස් සිර...
වැඩිදුර..
ගුවන් හමුදා විධායක කෘෂි ඒකකය විසින් වනාන්තර නැවත වගාකිරිමේ ව්‍යාපෘතියේ නිරීක්ෂණ මෙහෙයුම් අඛන්ඩව ක‍්‍රියාත්මක කෙරේ
ශ්රී ලංකාවේ වන ඝණත්වය වැඩි කිරිමෙහිලා ක‍්‍රියාත්මක වන ව්‍යාපෘති ගණනාවක් සදහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමං...
වැඩිදුර..
රාජකීය ගුවන් හමුදා ප‍්‍රධර්ශනය මෙවර අන්තර් ජාලය ඔස්සේ, ශ්රී ලංකා ගුවන් හමුදාවත් එක්වේ
වර්තමානයේ පවතින කොරෝනා වසංගතය හේතුවෙන් මේ වසරේ පැවැත්වීමට නියමිතව තිබූ රාජකීය ගුවන් හමුදා ප‍්‍රධර්ශනය මෙවර අන්තර් ජාලය ඔස්සේ විකාශනය කිරීමට ප...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා මුලතිව් කදවුරේ නිරෝධායනයට ලක්වු පිරිස සමාජගත කිරිමට පියවර
දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණි ශ‍්‍රී ලාංකිකයින් 256 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා 2020 ජූලි මස 03 වන දින ශි‍්‍ර ලංකා ගුවන් හමුදා මුලතිව් කදවුර තුළ පිහි...
වැඩිදුර..
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් නිවාස ප්‍රදානයක්
ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සාදා නිමකරන ලද නව නිවාසයක් නැසීගිය ස්කොඩ‍්‍රන් ලීඩර් ටී එන් පී සිල්වා ගේ බිරිඳ හට ප‍්‍රදානය කිරී...
වැඩිදුර..
අංක 64 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප‍්‍රදානෝත්සවය
අංක 64 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප‍්‍රදානෝත්සවය 2020 ජූලි මස 16 වන දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ කණිෂ්ඨ අණ හා මාණ්ඩලික විද...
වැඩිදුර..
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා පලාලි කඳවුරෙහි අළුතින් ඉදිකරන ලද නිළධාරී නිවස්නය ගුවන් හමුදාධිපති තුමන් අතින් විවෘත කෙරේ
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා පලාලි කඳවුරෙහි අළුතින් ඉදිකරන ලද නිළධාරී නිවස්නය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා අතින් 2020 ජූලි මස 15 වන දි...
වැඩිදුර..
භෝජනාගාර සහායක හා සලාක සහයක දැනුම අලුත් කිරීමේ පාඨමාලාව නිමාවෙයි
සීගිරිය ගුවන් හමුදා කඳවුරේ පිහිටි සත්කාරක කළමනාකරණ පාසල මගින් පවත්වන ලද භෝජනාගාර සහායක හා සලාක සහයක වෘතිකයින්ගේ දැනුම අලුත් කිරීමේ පාඨමාලාව 2020 ...
වැඩිදුර..
විශ්‍රාම යන නාවික හමුදාධිපති තුමන් ගුවන් හමුදාධිපති තුමන් හමුවේ
හිටපු නාවික හමුදාධිපතිි වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ මහතා අද දිනයේ 2020 ජූලි මස 14 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මුලස්ථානයේ නිළ සංචාරයක නිරත වෙ...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා පලාලි කඳවුරේ නිරෝධායනයට ලක්වූ පිරිස සමාජගත කිරීමට පියවර
ලෙබනනය බ්‍රසීලය සහ ජපානය යන රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් 100 දෙනෙකු නිරෝධායන කටයුතු සදහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදා පලාලි කඳවුර තුළ පිහිටා ඇති නි...
වැඩිදුර..
සේවය අවසන්කොට නික්ම යන ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ශ්රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්රී ලංකාවේ ඉන්දියානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කැප්ටන් අශෝක් රාවෝ මහතා 2020 ජූලි මස 09 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එය...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා මෝටරථ ධාවකයින්ගේ සංචිතය මගින් සේවා වනිතා ඒකකය වෙත මූල්‍ය පරිත්‍යාගයක්
ශ්රී ලංකා ගුවන් හමුදා මෝටරථ ධාවකයින්ගේ සංචිතය මගින් පසුගිය ජූලි මස 08 දින රුපිියල් ලක්ෂ 52 පමණ මුදලක් සේවා වනිතා ඒකකය වෙත පරිත්‍යාග කිරීම සේවා වනිත...
වැඩිදුර..
වීරවිල ගුවන් හමුදා කඳවුරේ අළුතින් ඉදිකරන ලද නිළධාරී නිවස්න සංකීර්ණය සහ නව වෛද්‍ය වාට්ටු සංකීර්ණය විවෘත කෙරේ
වීරවිල ගුවන් හමුදා කඳවුරේ අළුතින් ඉදිකරන ලද නිළධාරී නිවස්න සංකීර්ණය සහ නව වෛද්‍ය වාට්ටු සංකීර්ණය විවෘත කෙරේ විවෘත කිරීම ගුවන් හමුදාධිපති එයාර්...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා හිගුරක්ගොඩ මූලික කඳවුර මගින් ප්‍රජා සත්කාරක සේවාවක්
ශ්රී ලංකා ගුවන් හමුදා හිගුරක්ගොඩ මූලික කඳවුර මගින් 2020 ජූලි මස 04 දින බෙනඩික් සිල්වා මහතා හට නව නිවසක් ප‍්‍රධානය කරන ලදී.මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය ...
වැඩිදුර..
«
1
125
126
127
128
129
130
131
132
133
134
357
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි