ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක‍්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක‍්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
සේවා වනිතා ඒකකයෙන් නිවාස ප‍්‍රදානය කෙරේ
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සාදා නිම කරන ලද නිවාස කිහිපයක් ප‍්‍රදානය කිරීම 2020 ඔක්තෝම්බර් මස 29 වන දින බදුල්ල, නාකියාදෙණිය (ගාල්ල) සහ අකුරැුස්සේද...
වැඩිදුර..
සේවයෙන් විශ‍්‍රාම යන ගුවන් හමුදාධිපතිතුමන් අතිගරු ජනාධිපතිතුමන් හමුවෙයි
සේවයෙන් විශ‍්‍රාම යන ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා සිය ධුරයෙන් විශ‍්‍රාම ගැනීමට පෙර සන්නද්ධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිප...
වැඩිදුර..
හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර ලේ දන් දීමේ ව්‍යාපාරයක් පවත්වයි
හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර 2020 ඔක්තෝබර් 28වෙනිදින කඳවුරු පරිශ්‍රයේදී ලේ දන් දීමේ ව්‍යාපාරයක් පවත්වන ලදී. කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එන්එච...
වැඩිදුර..
සේවයෙන් විශ‍්‍රාම යන ගුවන් හමුදාධිපතිතුමන් වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුධ හමුදාධිපතිතුමන් හමුවෙයි
සේවයෙන් විශ‍්‍රාම යන ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා සිය ධුරයෙන් විශ‍්‍රාම ගැනීමට පෙර වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදා...
වැඩිදුර..
පීක් ඉන්ටර්නැෂනල් වෙළඳ සමාගම විසින් ශ්රී ලංකා ගුවන් හමුදාවට එන් 95 මුහුණු ආවරණ පරිත්‍යාග කරයි
සීමාසහිත පීක් ඉන්ටර්නැෂනල් වෙළඳ (ටියැන්ජින්) සමාගම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එන් 95 මුහුණු ආවරණ දසදහස් පන්සියයක් (10,500) ක් පරිත්‍යාග කරනලදී. එම මුහුණු ආ...
වැඩිදුර..
එයාර් වයිස් මාර්ෂල් නිශේන්ද‍්‍ර අබේසිංහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සමුදෙයි
වසර 34 කට වැඩි කාලයක් රට ජාතිය හා ගුවන් හමුදාව වෙනුවෙන් කැපවීමෙන් සේවය කළ එයාර් වයිස් මාර්ෂල් නිශේන්ද‍්‍ර අබේසිංහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට 2020 ඔක්...
වැඩිදුර..
අංක 2 බර ප්‍රවාහන ගුවන් යානා බලඝණයේ නව ගුවන් යානා අංගන ගොඩනැගිල්ලක් විවෘත කෙරේ
කටුනායක ගුවන් හමුදා කඳවුරේ අංක 2 බර ප්‍රවාහන ගුවන් යානා බලඝණයේ අලුතින් ඉදිකරන ලද නව ගුවන් යානා අංගන ගොඩනැගිල්ලක් 2020 ඔක්තෝබර් 25 දින ගුවන් හමුදාධිපති ...
වැඩිදුර..
ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායනයට ලක්වූ 178 දෙනෙකු සිය නිවෙස් කරා පිටත්කර හරියි
කොරියාවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් 136 දෙනකු සහ කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලේ සේවයේ නියුතු 42කු පිළිවෙලින් වන්නි ගුවන් හමුද...
වැඩිදුර..
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් නිවාස ප්‍රදානයක්
ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සාදා නිමකරන ලද නව නිවාසයක් බලපංති සැරයන් සෙනෙවිරත්න එච්ඩබ්බීඑල් හට ප‍්‍රදානය කිරීම 2020 ඔක්තෝම්බර් ...
වැඩිදුර..
ගුවන් හමුදා රණවිරුවන් අනුස්මරණය කිරීමේ බෞද්ධ ආගමික පූජෝත්සවය මහනුවර ශී‍්‍ර දළදා මාළිගාවේදී
තම මාතෘභූමියේ ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාවය උදෙසා දිවිපිදූ හා අතුරුදහන්වු ගුවන් හමුදා රණවිරුවන් සිහිකිරිම මෙන්ම සකි‍්‍රය සේවයේ යෙදී සිටින සේවා පු...
වැඩිදුර..
ගුවන් හමුදා කඳවුරු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වූ 136 දෙනෙකු සමාජගත කිරීමට පියවර
මැදපෙරදිග සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් 136 දෙනකු නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කර 2020 ඔක්තෝම්බර් මස 20 වන දින මුලතිව් ගුවන් හමුදා කදවුර තුළ පිහිටා ...
වැඩිදුර..
චීනවරාය අංක 06 ගුවන් ආරක්ෂක රේඩාර් බළඝණය සිය 11 වැනි සංවත්සරය සමරයි
චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ ස්ථාපිත අංක 06 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය 2020 ඔක්තෝබර් 15 වන දින සිය 11 වන සංවත්සරය එහි අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් සුම...
වැඩිදුර..
පලාලි ගුවන් හමුදා කඳවුරේ නිරෝධායනයට ලක්වූ 100ක් සිය නිවෙස් කරා පිටත්කර හරියි
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා පලාලි කඳවුර තුළ පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ දී නිරෝධායනයට ලක් වු සිවිල් පුද්ගලයින් 100 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් ක...
වැඩිදුර..
2020 IPSC විවෘත වෙඩි තැබිමේ ශූරතාවයේදී ශ්රී ලංකා ගුවන් හමුදාවෙන් විශිෂ්ඨ දස්කම්
කඳුරට වෙඩිතැබීමේ ක‍්‍රීඩා සමාජය මගින් සංවිධානය කරණ ලද 2020 ෂඡුීක් විවෘත වෙඩි තැබිමේ ශූරතාව 2020 ඔක්තෝම්බර් මස 02 සහ 03 යන දෙදින පුරා නුවර හන්තාන වෙඩිපිට...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා වන්නි කදවුරේ නිරෝධායනයට ලක්වු 182 ක් සිය නිවෙස් කරා පිටත්කර හරියි
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා වන්නි කඳවුර තුළ පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ දී නිරෝධායනයට ලක් වු සිවිල් පුද්ගලයින් 182 දෙනෙකු දින 14 ක නිරෝධායන කටයුතු අ...
වැඩිදුර..
රණවිරු සේවා අධිකාරියෙන් රණවිරු පවුල්වල සුභසාධනය උදෙසා ජංගම සේවාවක් දියත්කරයි
ත්‍රිවිධ හමුදා, පොලිස් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන්ගේ පවුල්වල සුභසාධනය උදෙසා ජංගම සේවාවක් දියත් කිරීමට රණවිර සේවා අධිකාරිය කටයුත...
වැඩිදුර..
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය රාජගිරිය වික්ටෝරියා නිවාසයේ සංචාරයක
ලෝක වැඩිහිටි දිනයට සමරමින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය 2020 සැප්තැම්බර් මස 30 වන දින රාජගිරිය වික්ටෝරියා නිවාසයේ සංචාරයක නිරත වෙමින් වැඩස...
වැඩිදුර..
රන්දෙණිගල රක්‍ෂිතයේ ගින්න නිවිමට ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා සහාය
රන්දෙණිගල රක්‍ෂිතයේ ගින්න නිවිමට ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා සහායආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් කරන ලද ඉල්ලීමකට අනුව රන්දෙණිගල රක්‍ෂිතයේ ...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදාව උඩවලව වන රක්‍ෂිතයේ නැවත වන වගා වැඩසටහන ආරම්භ කරයි
ගුවන් හමුදාධීපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ නායකත්වය හා මූලිකත්වයෙන් ගුවන් හමුදා විධායක කෘෂී ඒකකය සහ වීරවිල ගුවන් හමුදා කඳවුර සමඟ එක්ව...
වැඩිදුර..
කටුනායක ගුවන් හමුදා කඳවුර මුල්ලේරියාව රොහලේ වාට්ටු අංක 3 හි සංචාරයක
ගුවන් හමුදා සේවා වනිතාඒකකයේ සභාපතිනී මයුරි ප‍්‍රභාවී ඩයස් මහත්මියගේ අනුදැනුම මත කටුනායක ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකය 2020 සැප්තැම්බර් මස 28 වැ...
වැඩිදුර..
කොග්ගල ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්ෂණයට
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා කොග්ගල ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණය 2020 සැප්තැම්බර් මස 23 වන දින සිදු කරන ල...
වැඩිදුර..
«
1
120
121
122
123
124
125
126
127
128
129
357
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි