ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක‍්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක‍්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව ලෝක සාගර දිනය සැමරීම සදහා එක්වෙයි
ලෝක සාගර දිනය යෙදී තිබෙන අද (2016 ජුනි 08) නිරෝගීමත් සාගරයක් තුලින් නිරෝගීමත් රටක් තේමා කර ගනිමින් සංවිධානය කර තිබු උත්සවය සදහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව...
වැඩිදුර..
දකුණු සුඩානයේ (UNMISS) සාම සාධක රාජකාරීන් සදහා පළමු ගුවන් හමුදා ආදේශන කණ්ඩායම පිටත්ව යයි
දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සදහා යොදවා ඇති සේවා කාලය වසරක් අවසන්වූ ශී‍්‍ර ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ භට පිරිස වෙනු�...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා ගුවන් සේවා ඒකකය දකුණු සුඩානයේදී සිවිල් වැසියන් සදහා අත්‍යවශ්‍ය භාණ්ඩ ප්රදානය කෙරේ
දකුණු සුඩානයේ සාම සාධක රාජකාරීන් සදහා පිහිටුවා ඇති ශ‍්‍රී ලංකා ගුවන් සේවා ඒකකය මගින් අසරණ වූ සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සදහා අත්‍යවශ්‍ය භාණ්ඩ ප�...
වැඩිදුර..
සීගිරිය රෑළි ක්‍රොස් 2016
ශ්රී ලංකා ගුවන් හමුදාව, ශ‍්‍රී ලංකා මෝටර් රථ හා ධාවකයින්ගේ සංගමය (SLADA)සමග එක්ව සංවිධානය කරනු ලැබු සීගිරිය රෑළි ක්‍රොස් යතුරුපැදි හා මෝටර් රථ ධාවන ත�...
වැඩිදුර..
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව ජාතික පාරිසරික සතිය සමරයි
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව විසින් ජාතික පාරිසරික සතියට සමගාමීව සියලූ කදවුරු නියෝජනය කරමින් විශේෂ රුක් රෝපණ වැඩසටහන් කි‍්‍රයාත්මක කරන ලදි.මෙම රුක් �...
වැඩිදුර..
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා වව්නියාව කදවුරේ අංක 111 නියමුවන් රහිත ගුවන්යානා බලඝණය සිය 08 වන සංවත්සරය සමරයි
වව්නියාව ගුවන් හමුදා කදවුරේ අංක 111 නියමුවන් රහිත ගුවන්යානා බලඝණය 2016 ජුනි මස 01 වන දින සිය 08 වන සංවත්සරය සමරනු ලැබීය.බලඝණ දිනයට සමගාමීව 2016 ජුනි මස 01 දින පැ�...
වැඩිදුර..
09 වන ආරක්‍ෂක සේවා ක‍්‍රීඩා උළෙලේ කාන්තා බර ඉසිලිමේ තරගාවලියේ ශුරතාවය ගුවන් හමුදාවට
ශී‍්‍ර ලංකා ති‍්‍රවිධ හමුදාවන් එකිනෙකාගේ දක්‍ෂතාවයන් උරගා බලනු ලබන ආරක්‍ෂක සේවා කී‍්‍රඩා උළෙලේ බර ඉසිලිමේ තරගාවලිය කටුනායක ගුවන් හමුදා ගෘහස්ථ �...
වැඩිදුර..
අංක 04 ප‍්‍රභූ ප‍්‍රවාහන හෙලිකොප්ටර් බලඝණය සිය 51 වන සංවත්සරය සමරයි
අංක 04 ප‍්‍රභූ ප‍්‍රවාහන හෙලිකොප්ටර් බලඝණය සිය 51 වන සංවත්සරය ශී‍්‍ර ලංකා ගුවන් හමුදා රත්මලාන කදවුරේදී 2016 ජුනි මස 01 වන දින පවත්වනු ලැබීය.බලඝණ අණදෙන නිළ...
වැඩිදුර..
ගුවන් හමුදා වීරවිල කදවුර සිය 38 වන සංවත්සරය සමරයි
ගුවන් හමුදා වීරවිල කදවුර සිය 38 වන සංවත්සරය එම කදවුරේ අණදෙන නිළධාරී විංග් කමාණ්ඩර් ඒඞීඑම් කෝරලගේ මග පෙන්වීම යටතේ 2016 ජුනි මස 01 වන දින සමරනු ලැබීය.සංවත්�...
වැඩිදුර..
ගුවන් හමුදා මීරිගම කදවුර හා අංක 04 ගුවන් ආරක්‍ෂක රේඩාර් බලඝණය සිය 09 වන සංවත්සරය සමරයි
ගුවන් හමුදා මීරිගම කදවුර හා අංක 04 ගුවන් ආරක්‍ෂක රේඩාර් බලඝණය 2016 ජුනි මස 01 වන දින සිය 09 වන සංවත්සරය සැමරීය.කදවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඔීඒඑන්එස් �...
වැඩිදුර..
අංක 04 පරිපාලන හා කළමණාකරණ කාර්්‍ය සාධන සංවර්ධන වැඩමුලුව නිමා වෙයි
මුලික කදවුරු අණදෙන නිළධාරීන් සහ අණදෙන නිළධාරීන් සදහා පැවැත්වූ අංක 04 පරිපාලන හා කළමණාකරණ කාර්්‍ය සාධන සංවර්ධන වැඩමුලුව ශී‍්‍ර ලංකා ගුවන් හමුදා චීන...
වැඩිදුර..
ටැන්සානියා ආරක්‍ෂක විද්‍යාල නියෝජිත පිරිසක් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
ටැන්සානියා ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ සාමාජිකයන් 15 දෙනෙකුගෙන් සමන්විත ආරක්‍ෂක නියෝජිත පිරිසක් පසුගිය ජූනි මස 01 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස�...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදාවේ අනුග්‍රහයෙන් යාපනය පාසල් සිසු දරු දැරියන් පිරිසකට අධ්‍යාපන චාරිකාවක්
ශ්රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතාගේ මගපෙන්වීම සහ උපදෙස් මත, කුඩ්ඩියාප්පුලම් රජයේ දමිළ පාසලේ සිසු දරු දැරියන් සඳහා 20...
වැඩිදුර..
දකුණු සුඩානයේ (UNMISS) සාම සාධක රාජකාරීන් සදහා පිටත්ව යන ගුවන් හමුදා දෙවන ආදේශන හෙලිකොප්ටර් බලඝණය විසිර යයි
දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සදහා යොදවා ඇති ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ඒකකයේ සේවා පුද්ගලයන්ගේ සේවා කාලය වසරක් අවසන්ව ඇති බැවින් �...
වැඩිදුර..
අන්තර් ඒකක මල්ලවපොර ශූරතාවලිය - 2016
අන්තර් ඒකක මල්ලවපොර ශූරතාව 2016 කටුනායක ගුවන් හමුදා කදවුරේ ගෘහස්ථ කි‍්‍රඩාංගනයේදී 2016 මැයි මස 27 වන පවත්වන ලදි.ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කටුනායක කදවුරේ...
වැඩිදුර..
ගුවන් හමුදාධිපතිතුමාගේ වාර්ෂික පරීක්ෂණය ගුවන් හමුදා හිගුරක්ගොඩ කදවුරේදී
ගුවන් හමුදාධිිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මැතිතුමාගේ් වාර්ෂික කඳවුරු පරීක්ෂණය 2016 මැයි මස 27 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව හිගුරක්ගොඩ මූලික...
වැඩිදුර..
දකුණු සුඩානයේදී ශී‍්‍ර ලංකා ගුවන් සේවා ඒකකය 2016 වසරේ වෙසක් සමරයි
දකුණු සුඩානයට අනුයුක්තව සේවය කරනු ලබන ශී‍්‍ර ලංකා ගුවන් සේවා ඒකකය එම ඒකක පරිශ‍්‍රයේදී විවිධ ආගමික වතාවත් වල නිරත වෙමින් වෙසක් උත්සවය සමරන ලදි.එදින...
වැඩිදුර..
ලකඹර සුරැකි විරු සැමරුම් උළෙල 2016
දශක තුනක් පුරා ලකඹර සුරකිමින් තම දේශය වෙනුවෙන් දිවිපිදූ අභීත ගුවන් හමුදා විරුවන් අනුස්මරණය කිරීම සඳහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව වාර්ෂිකව සංවිධානය...
වැඩිදුර..
අංක 05 ගුවන් ආරක්ෂණ රේඩාර් බලඝණය සිය 09 වන සංවත්සරය සමරයි
අංක 05 ගුවන් ආරක්ෂණ රේඩාර් බලඝණය පසුගිය මැයි මස 24 වන දින සිය 9 වන සංවත්සරය සමරන ලදී. 2007 වසරේ පාලවිය ගුවන් හමුදා කඳවුරේදී ආරම්භ කරන ලද මෙම බලඝණය විසින් ශ්�...
වැඩිදුර..
ජනාධිපති ක‍්‍රීඩා සම්මාන උළෙලේ සම්මාන ලාභී ගුවන් හමුදා ක‍්‍රීඩක ක්‍රීඩිකාවන්ට ගුවන් හමුදාවෙන් උපහාර
ප‍්‍රථම වරට සංවිධානය කරන ලද ජනාධිපති ක‍්‍රීඩා සම්මාන උළෙලේදී ගුවන් හමුදාවට කීර්තිය සහ ගෞරවය රැුගෙන ඒමට සමත් වූ සම්මාන ලාභී ගුවන් හමුදා ක‍්‍රීඩක ක�...
වැඩිදුර..
ගුවන් හමුදාධිපතිතුමන් ”ගංගාරාම වෙසක් කලාපයේ” විදුලි අලෝක පද්ධතිය විවෘත කරයි
කොළඹ ගංගාරාම විහාරාධිපති අතිපූජ්‍ය ගලබොඩ ඥානිස්සර හිමිපාණන්ගේ ආරධානාවකට අනුව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා විසින් පසුගි�...
වැඩිදුර..
«
1
207
208
209
210
211
212
213
214
215
216
353
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි