ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
කොළඹ රාජකීය විදුහලෙන් ගුවන් හමුදාධිපතිතුමන්ට උපහාර
කොළඹ රාජකීය විදුහලේ දීප්තිමත් ආදි සිසුවෙකු වන ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක හට රාජකීය විදුහල් ශිස්‍ය සංගමය මගින් උප�...
වැඩිදුර..
වව්නියාව ගුවන් හමුදා කඳවුරේ බලලත් නිළධාරීන්ගේ සහ සැරයන් වරුන්ගේ නිවස්නයේ භෝජන රාත‍්‍රිය සමරයි
වව්නියාව ගුවන් හමුදා කඳවුරේ බලලත් නිළධාරීන්ගේ සහ සැරයන්වරුන්ගේ නිවස්නයේ භෝජන රාත‍්‍රිය පසුගිය පෙබරවාරි මස 21 වන දින පවත්වන ලදි.මෙම සාම්ප‍්‍රදායක �...
වැඩිදුර..
කටුනායක ගුවන් හමුදා කඳවුරට බස්රථ සේවාවක්
ශ්රී ලංකා ගුවන් හමුදාවේ විශාලතම කඳවුර වන කටුනායක ගුවන් හමුදා කඳවුරෙහි රාජකාරියෙහි නියුතු සහ කඳවුර තුළ වාසය කරන පුද්ගලයන්ගේ ගමනාගමනය සඳහා බස් ර�...
වැඩිදුර..
ගුවන් හමුදාධිපතිතුමන් දළදා මාළිගාව සහ ශ්රී මහා බෝධිය වන්දනා කරයි
ශ්රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව පසුගිය මාර්තු මස 01 වන දින දළදා මාළිගාව සහ ජය ශ‍්‍රී මහා බෝධ...
වැඩිදුර..
හිටපු සේවා වනිතා සභාපතිතුමියගේ සමුගැනීම
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ හිටපු සභාපතිතුමියගේ සමුගනීම නිමිත්තේන් එතුමිය සදහා සමුගැනීමේ සාදයක් 2013 මාර්තු 5වන දින තුන්මුල්ල ගුවන් හමුදා නිලධාරී �...
වැඩිදුර..
ගුවන් හමුදාධිපතිතුමන් ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී සහ යුධ හමුදාධිපතිතුමන් හමුවෙයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මාර්තු මස 03 වන දින ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී කාර්යාලයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී ජෙනරාල් ජගත් �...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදාව 63 වන ජන්ම දිනය සමරයි
ශ්රී ලංකා ගුවන් හමුදාවේ 63 වන සංවත්සරය මාර්තු මස 02 වන දින සියළුම ගුවන් හමුදා කඳවුරු වල සැමරීම සිදු කරන ලදී. ශ‍්‍රමදාන වැඩසටහන්, සමාජ සේවා කටයුතු, ආගම...
වැඩිදුර..
ජනාධිපතිතුමන් දැයට කිරුළ ප‍්‍රදර්ශනයේ සංචාරයක
අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් පෙබරවාරි මස 28 වන දින 2014 දැයට කිරුල ජාතික ප‍්‍රදර්ශනය නැරඹීමේ සංචාරයක නිරත විය. එහිදී ජනාධිපතිතුමන් ගුවන�...
වැඩිදුර..
නව ගුවන් හමුදාධිපතිතුමන් ජනාධිපතිතුමන් හමුවෙයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක පෙබරවාරි මස 28 වන දින සවස අරලියගහ මන්දිරයේදී අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් හමුවිය. මෙය ගු...
වැඩිදුර..
නව ගුවන් හමුදාධිපතිතුමන් ආරක්‍ෂක ලේකම්තුමන් හමුවෙයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක ගුවන් හමුදාපති ධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව පෙබරවාරි මස 28 වන දින සවස ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ...
වැඩිදුර..
නව ගුවන් හමුදාධිපතිතුමන් වැඩ අරඹයි
ශ්රී ලංකා ගුවන් හමුදාවේ නව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක පෙබරවාරි මස 28 වන දින උදෑසන නව තනතුරේ වැඩ භාරගන්නා ලදී. නව ගුවන් හමුදාධිපත...
වැඩිදුර..
ආරක්‍ෂක ලේකම් තුමන් දැයට කිරුල ගුවන් හමුදා ප්‍රදර්ශන කුටි නරඹයි
ගරු ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පසුගිය පෙබරවාරි මස 27 සවස 2014 දැයට කිරුළ ජාතික ප‍්‍රදර්ශනයේ ගුවන් හමුදා ප‍්‍රදර�...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදාධිපති ධූරය වෙනස් වෙයි
ශ්රී ලංකා ගුවන් හමුදාවේ 13 වෙනි ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම ගුවන් හමුදාධිපති ධුරය භාරදීම පසුගිය පෙබරවාරි 27 වන දින සිදු කරන ලද...
වැඩිදුර..
කටුකුරුන්ද සර්කිට් මීට්
කටුකුරුන්ද සර්කිට් මීට් 2014 මෝටර් රථ හා යතුරු පැදි තරගාවලිය ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද ධාවන පථයේදි 2014 පෙබරවාරි මස 02 වන දින සාර්ථකව අවසන් විය. ම�...
වැඩිදුර..
සුමධුර ධර්ම දේශනයක් ගුවන් හමුදා මූලස්ථානයේදී
ශ්රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී ධර්ම දේශනා වැඩ සටහනක් 2014 ජනවාරි මස 29 වන දින පවත්වන ලදී. ධර්ම දේශනය පිටදූවේ සිරිධම්ම හිමිපාණන් වහන්සේ විසි�...
වැඩිදුර..
”විරු දරු තිළිණ” ත්‍යාග ප්රදානෝත්සවය
ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය සංවිධානය කරන ලද ගුවන් හමුදාවේ සේවයේ නියුතු සේවා පුද්ගලයින්ගේ සහ ගුවන් හමුදාවේ සේවයේ නියුතු සිවිල් පුද්ගල�...
වැඩිදුර..
මුතුරාජවෙල ගින්න නිවිමට ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා
මුතුරාජවෙල, පුබුදුගම ප‍්‍රදේශයේ පසුගිය ජනවාරි 27 වන දින ඇති වූ ගින්න නිවීම සඳහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානාවක් යොදා ගන්නා ලද...
වැඩිදුර..
උගන්ඩා ආරක්‍ෂක ඇමති ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
උගන්ඩා ජනරජයේ ආරක්‍ෂක අමාත්‍ය විශ‍්‍රාමික ජෙනරාල් ඔඩොන්ගෝ ජෙජේ මහතා ඇතුළු සත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායම පසුගිය ජනවාරි 28 වනදා ගුවන් හමුදා මූලස්ථා�...
වැඩිදුර..
ඩයලොග් ලීග් කුසලාන රග්බි තරඟාවළියේ ගුවන් හමුදාව දෙවන ජය ලබයි
ගුවන් හමුදා රගර් කණ්ඩායම ඩයලොග් ලීග් කුසලාන රග්බි තරඟාවළියේ තම දෙවන ජයග‍්‍රහණය ලබා ගැනීමට පසුගිය ජනවාරි මස 26 වන දින සමත්කම් දක්වන ලදි. එහිදී 34-25 ක් ල�...
වැඩිදුර..
රූපලාවන්‍ය වැඩමුළුවක් රත්මලාන ගුවන් හමුදා කඳවුරේ
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන ලද රූපලාවන්‍ය වැඩමුළුවක් රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී පසුගියදා පවත්වන ලදී. ඔරිෆ්ලේම් ලංකා ආයතනය�...
වැඩිදුර..
ශ්රී ලංකාවේ පස්වන ගෝල්ෆ් කී‍්‍රඩාංගණය අනුරාධපුරයේදී ශ්රී ලංකා ගුවන් හමුදාධිපති තුමන් විසින් විවෘත කරයි
ශ්රී ලංකාවේ වර්ථමාන සංචාරක ව්‍යාපාරයට නව අංගයක් එකතු කරමින් "ඊගල්ස් හෙරිෙටිජ් ගෝල්ෆ් කී‍්‍රඩාංගණය" ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර මූලික කඳව...
වැඩිදුර..
«
1
236
237
238
239
240
241
242
243
244
245
343
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2025 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි