ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
‘ගුවන් මිතුදම්’ ව්‍යාපෘතියේ දසවන අදියර දියතලාවේදී
9:49am on Saturday 6th November 2021
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ මගපෙන්වීම යටතේ දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල විසින් ගුවන් මිතුදම් ව්‍යාපෘති�...
වැඩිදුර..
තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකයන් නිශ්පාදනය සදහා අවශ්‍යය උපකරණ තොගයක් ඇමරිකාවෙි වෙසෙන ශ්රි ලාංකියන් විසින් ගුවන් හමුදාව වෙත ප්රදානය කෙරේ.
9:47am on Saturday 6th November 2021
ශ්රී ලංකා ගුවන් හමුදාව විසින් නිෂ්පාදනය කරනු ලබන තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකයන් නිෂ්පාදනය කිරිමට අවශ්‍යය උපකරණ තොගයක් ගුවන් හමුදාධිප�...
වැඩිදුර..
කණුගහවැව අභිනවරාමයේ අලුතින් ඉදිකරන ලද සෑ රදුන් සංඝ ශාසනයට පරිත්‍යාග කෙරේ.
9:44am on Saturday 6th November 2021
කැබිතිගොල්ලෑවේදී පවත්වනු ලැබු ගම සමඟ පිළිසඳර වැඩසටහනේ ප්‍රතිඵලයක් ලෙස අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණු ...
වැඩිදුර..
කටුනායක ගුවන් හමුදා මූලික කඳවුර සිය 70 වැනි සංවත්සරය සමරයි
9:42am on Saturday 6th November 2021
ශ්රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුර සිය 70 වැනි සංවත්සරය 2021 සැප්තැම්බර් 01 වන දින සමරනු ලැබීය. කටුනායක ගුවන් හමුදා කඳවුර 1940 දී රාජකීය ගුවන් හමුදාව විසි...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ රේඩාර් නඩත්තු පක්‍ෂාංගය සිය 12 වැනි සංවත්සරය සමරයි
9:39am on Saturday 6th November 2021
කටුනායක ගුවන් හමුදා කඳවුරේ රේඩාර් නඩත්තු පක්‍ෂාංගය සිය 12 වන සංවත්සරය ඊයේ (2021 සැප්තැම්බර් 20) සමරනු ලැබීය. සැමරුම් උත්සවයට සමගාමීව කොවිඩ් -19 පැතිරීම වැ�...
වැඩිදුර..
විදේශික අභ්‍යාසලාභීන්ගේ අංක 02 කලෑබද සටන් සහ ගුවන් සංග්‍රාමික මෙහෙයුම් පුහුණු පාඨමාලාව මොරවැවේදී අවසන්
9:35am on Saturday 6th November 2021
ශ්රී ලංකා ගුවන් හමුදා මොරවැව කදවුරේ රෙජිමේන්තු විශේෂ බලකා පුහුණු පාසල විසින් 2021 අගෝස්තු 31 සිට 2021 සැප්තැම්බර් 16 දක්වා පකිස්ථානය, බංගලිදේශය සහ මාලදිව...
වැඩිදුර..
මධ්‍යම අප්‍රිකාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක ගුවන් හමුදා 06 වන බලඇණිය සදහා පදක්කම් ප්‍රධානය කෙරේ
9:32am on Saturday 6th November 2021
මධ්‍යම අප්‍රිකාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක සේවා රාජකාරි කටයුතු සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් සාර්ථකව රාජකාරි සිදුකල 06 වන සාමසාධක හම...
වැඩිදුර..
ජාත්‍යන්තර හමුදා ක්‍රිඩා තරගාවළිය නියෝජනයට ශ්රි ලංකා ගුවන් හමුදා බොක්සිං ක්‍රිඩිකාවන් සුදුසුකමි ලබයි
9:30am on Saturday 6th November 2021
58 වන ජාත්‍යන්තර හමුදා ක්‍රිිඩා තරගවළියේ බොක්සිං ක්‍රිඩා තරග සදහා ශ්‍රි ලංකාව නියෝජනය කරමින් ශ්‍රි ලංකා ගුවන් හමුදා ක්‍රිඩිකාවන් සිවි දෙනෙකු (04) හා �...
වැඩිදුර..
කටුනායක විද්‍යුත් සහ විදුලි සංදේශ ඉංජිනේරු පක්‍ෂාංගයේ නව අණදෙන නිළධාරී වැඩ භාර ගනී.
9:27am on Saturday 6th November 2021
ශ්රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ විද්‍යුත් සහ විදුලි සංදේශ ඉංජිනේරු පක්‍ෂාංගයේ නව අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එල්ඒඩී ප‍්‍රසන්න මහතා විසින�...
වැඩිදුර..
පාකිස්ථාන ගුවන් හමුදා සංවත්සර දිනයට ශ්රී ලංකා ගුවන් හමුදාධිපති සුභාශිංසන එක් කරයි.
9:23am on Saturday 6th November 2021
ශ්රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ඇතුළු ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා පුද්ගලයන් විසින් 2021 සැප්තැම්බර් මස 07 වන අද දිනට ...
වැඩිදුර..
ගුවන් හමුදා පියාසර පුහුණු පක්ෂාංගය සිය 70 වන සංවත්සරය අභිමානවත්ව සමරනු ලබයි.
12:23pm on Friday 29th October 2021
ශ්රි ලංකා ගුවන් හමුදා අංක 01 පියාසර පුහුණු පක්ෂාංගය අද දින (2021 සැප්තැම්බර් මස 01) වන දින තම 70 වන සංවත්සරය අභිමානවත්ව සමරනු ලබයි. වත්මන් ගුවන් හමුදාධිපත...
වැඩිදුර..
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව විසින් තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකක දෙකක් ප්‍රධානය කෙරේ
12:22pm on Friday 29th October 2021
කොවිඞ්-19 ආසාදිතයින් හට ප‍්‍රතිකාර කිරීම සඳහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකක දෙකක් ගුවන් හමු...
වැඩිදුර..
අංක 02 ප‍්‍රවාහන ගුවන් යානා බලඝණය සිය 64 වන සංවත්සරය සමරයි
12:20pm on Friday 29th October 2021
අංක 02 ප‍්‍රවාහන ගුවන් යානා බලඝණය සිය 64 වන සංවත්සරය 2021 සැප්තැම්බර් 02 දින සමරන ලදී. 1957 සැප්තැම්බර් 2 වන දින අංක 2 පක්ෂාංගය ලෙස කටුනායකදී මෙම බලඝණය ස්ථා...
වැඩිදුර..
අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරන පාසල සිය 21 වන සංවත්සරය සමරයි.
12:17pm on Friday 29th October 2021
චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ පිහිටි අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරන පාසල සිය 21 වන සංවත්සරය කළමණාකරන පාසල් අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එ�...
වැඩිදුර..
රත්මලාන විද්‍යුත් සහ විදුලි සංදේශ පක්‍ෂාංගයේ නව අණදෙන නිළධාරී වැඩ භාර ගනී.
12:15pm on Friday 29th October 2021
ශ්රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ විද්‍යුත් සහ විදුලි සංදේශ පක්‍ෂාංගයේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එම්ජේආර් පෙරේරා මහතා විසින් එම ධූරයේ රා...
වැඩිදුර..
ගුවන් හමුදා ආධුනික කැඩෙට් නිළධාරින්, නිළධාරිනියන්, ගුවන් භට හා ගුවන් කාන්තාවන්ගෙ විසිර යාමේ පෙළපාලිය
12:13pm on Friday 29th October 2021
අංක 66 බඳවා ගැනීමේ ශිෂ්‍ය නිලධාරී, අංක 18 බඳවා ගැනීමේ කාන්තා ශිෂ්‍ය නිලධාරි පාඨමාලාව සහ අංක 170 නිත්‍ය ගුවන් භට, අංක 40 නිත්‍ය ගුවන් කාන්තා සහ අංක 37 ඉදුරාම බ...
වැඩිදුර..
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව විසින් තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකයක් ගල්ගමුව රණවිරු උපහාර මූලික රෝහලට ප්රදානය කෙරේ.
12:11pm on Friday 29th October 2021
කොවිඞ්-19 ආසාදිතයින් හට ප‍්‍රතිකාර කිරීම සඳහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකයක් ශ‍්‍රී ලංකා ...
වැඩිදුර..
ගුවන් හමුදා ගිනි නිවාරණ හා ගිනි උපකරණ නඩත්තු බලඝණය සිය 05 වන සංවත්සරය සමරයි.
12:08pm on Friday 29th October 2021
ගුවන් හමුදා ගිනි නිවාරණ හා ගිනි උපකරණ නඩත්තු බලඝණය සිය 05 වන සංවත්සරය 2021 අගෝස්තු මස 27 වන දින සමරනු ලැබීය.ගුවන් හමුදා ගිනි නිවාරණ හා ගිනි උපකරණ නඩත්තු බ�...
වැඩිදුර..
ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා ජලයේ හා කැළැවේ නොනැසී සිටීමේ පුහුණු අභ්‍යාස නැවත ආරම්භ කෙරේ
12:04pm on Friday 29th October 2021
ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා ජලයේ හා කැළැවේ නොනැසී සිටීමේ පුහුණු වැඩසටහන අම්පාර ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පක්ක්‍ෂාංගයේ දී වසර 02 කට පස...
වැඩිදුර..
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව විසින් තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකයක් ප්රදානය කෙරේ.
12:02pm on Friday 29th October 2021
කොවිඞ්-19 ආසාදිතයින් හට ප‍්‍රතිකාර කිරීම සඳහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකයක් ගුවන් හමුදා�...
වැඩිදුර..
ගුවන් හමුදාධිපති කුසලාන රග්බි තරගාවලියේ දෙවන අදියරේ ජය CH & FC කණ්ඩායමට
11:59am on Friday 29th October 2021
රට තුල පවතින කොවිඩි වසංගතය හේතුවෙන් 2020 මාර්තු මස සිට ඇණහිට තිබූ රගර් ක‍්‍රිඩාව ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශ�...
වැඩිදුර..
«
1
68
69
70
71
72
73
74
75
76
77
316
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2024 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි