2025 අන්තර් ඒකක බැඩ්මින්ටන් ශූරතාවලිය.
2025 අන්තර් ඒකක බැඩ්මින්ටන් ශූරතාවලිය 2025 ජූලි 28 සිට ජූලි 30 දක්වා
තුම්මුල්ල සෞඛ්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ (HMC) පැවැත්විය. අවසන් තරඟ සහ
සම්මාන ප්රදානෝත්සවය 2025 ජූලි 30 වනදින එම ස්ථානයේදීම පැවැත්විය.
වැඩිදුර කියවන්න