ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ 41 වන සංවත්සරය සමරන ලදී.
2026 අප්‍රේල් 23 වන දින රත්මලාන ගුවන් හමුදා කඳවුර ජාතියට කළ කීර්තිමත් සේවයේ වසර 41 ක් සනිටුහන් කරමින් කඳවුරු අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් දිනේෂ් ජයවීර විසින් නිරීක්ෂණය කරන ලද සාම්ප්‍රදායික වැඩ පෙළපාළියෙන් සැමරුම් ආරම්භ විය.
වැඩිදුර කියවන්න