2025 අන්තර් ඒකක නෙට්බෝල් ශූරතාවලිය.
2025 අන්තර් ඒකක නෙට්බෝල් ශූරතාවලියේ අවසන් තරඟ 2025 ජූලි 04 වන දින කොළඹ
ගුවන් හමුදා සෞඛ්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේදී පැවැත්විණි. ගුවන් හමුදා සේවා
වනිතා ඒකකයේ සභාපතිනි ක්‍රිෂාන්ති එදිරිසිංහ මහත්මිය අවසන් තරඟ සහ සම්මාන
ප්‍රදානෝත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
වැඩිදුර කියවන්න