ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක‍්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්‍යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක‍්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද‍්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව දේශීයව නිපදවන පුද්ගලික ආරක්ෂක උපකරණ කට්ටල සෞඛ්‍ය අමාත්‍යාංශයට භාර දෙයි
ගුවන් හමුදාව දේශීයව නිපදවන ලද පුද්ගලික ආරක්ෂක උපකරණ කට්ටල 500 පසුගිය මාර්තු මස 23 දින සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදීමට කටයුතු කරන ලදී. ශ‍්‍රී ලංකා ගුවන් හම...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදාව එම් අයි 17 හෙලිකොප්ටර් යානයක් ගිලන්රථයක් ලෙස නවීකරණය කරයි
ශ්රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් පරිදි ගුවන් හමුදා ගුවන්යානා ඉංජිනේරු අධ්‍යක්ෂ තුමන්ගේ අධීක්ෂනය යටතේ කොවීඩ් 19 �...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදාව ජාතික රුධිර පාරවිලයන සේවයට සහාය ලබා දෙයි
ශ්රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් පරිදි ජාතික රුධිර පාරවිලයන සේවයට සහාය ලබා දීම වස් කඳවුරු කීපයක දියත්කල ලේ දන්ද�...
වැඩිදුර..
දිවයිනට නැවත පැමිණෙන මගීන් 580 දෙනෙකුට ගුවන් හමුදාවෙන් නිරෝධායන පහසුකම් සැපයීම
ශ්රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් පරිදි දිවයිනට නැවත පැමිණෙන මගීන් 580 දෙනෙකුට ගුවන් හමුදාවෙන් නිරෝධායන පහසුකම් ස...
වැඩිදුර..
කොවීඩ් 19 නිරෝධායන ක‍්‍රියාවලියට රජය ගන්නා උත්සාහයට ගුවන් හමුදා දායකත්වය අකණ්ඩව
ශ්රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙසකට අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකය හා මෙහෙයුම් භූමි අධ්‍යක්ෂකය හා එක්ව කො වීඩ් 19 නිර�...
වැඩිදුර..
අයි ඩී එච් රෝහලෙහි නිරෝධායන පහසුකම් පුළුල් කිරීම සඳහා ගුවන් හමුදා සහාය
කොවිඩ් 19 වෛරස ලංකාවේ පැතිරීම ඉහල යාමත් සමග උද්ගතව ඇති තත්වය හමුවේ අයි ඩී එච් රෝහලෙහි නිරෝධායන පහසුකම් පුළුල් කිරීම සඳහා ගුවන් හමුදාවෙන් විශේෂ පහ�...
වැඩිදුර..
කෙවීඩ් 19 නිරෝධායන ක‍්‍රියාවලියට රජය ගන්නා උත්සාහයට ගුවන් හමුදා දායකත්වය
කොවීඩ් 19 නිරෝධායන ක‍්‍රියාවලියට රජය ගන්නා උත්සාහයට සිය දායකත්වය ලබාදෙමින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වන්නි කඳවුරෙහි පුද්ගලයින් 206 කට අවශ්‍ය නිරෝධා�...
වැඩිදුර..
කටුනායක ගුවන්තොට වෙත පැමිණෙන මගීන්ගේ නිරෝධායන කටයුතු අඛණ්ඩව
ශ්රී ලංකා ගුවන් හමුදා රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී න්‍යෂ්ටික හා පුපුරන ද‍්‍රව්‍ය අංශය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත...
වැඩිදුර..
අංක 6 බලඝණය සිය 27 වන සංවත්සරය සමරයි
අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ අංක 6 වන බලඝණය අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ඩබ්ලිව් ඩබ්ලිව් එන් ටී පී ප‍්‍රනාන්දු මහතාගේ මගපෙන්ව්ම යටතේ සිය 27 වන සංවත්...
වැඩිදුර..
ගුවන් හමුදා යතුරුපැදි ධාවන ක්‍රීඩක මධුර පීරිස් විසින් ස්ටෑන්ඩර්ඩ්/මොඩිෆයිඩ් සට්රීට් ටේ්රල් 125සීසී කාණ්ඩයේ ජාතික ශූරතාවය දිනයි
ශ්රී ලංකා යතුරු පැදි ක‍්‍රීඩා සම්මේලනය විසින් සංවිධානය කරනලද ජාතික ශූරතා සම්මාන ප‍්‍රදාන් උත්සවය 2020 මාර්තු මස 14 වන දින කටුනායක ඊගල්ස් ලැගුන් වී�...
වැඩිදුර..
සලාකසහායක සහ භෝජනාගාර පාලක දැනුම අලුත්කිරීමේ පාඨමාලාව නිමාවෙයි
සීගිරිය ගුවන් හමුදා කඳවුරේ පිහිටි සත්කාරක කළමනාකරණ පාසල මගින් පවත්වන ලද සලාක සහායකයන්ගේ සහ භෝජනාගාර පාලකයින් සඳහා දැනුම අලුත් කිරීමේ දින 14 ක පා�...
වැඩිදුර..
කටුකුරුන්ද ගුවන් හමුදා කදවුරේ නව අණදෙන නිළධාරී වැඩ භාරගනී
කටුකුරුන්ද ගුවන් හමුදා කදවුරේ හිටපු අණදෙන නිළධාරි ගෘප් කැප්ටන් එච්ඩබ්ආර් චන්දිම මහතා විසින් එම ධූරයේ රාජකාරීන් නව අණදෙන නිළධාරී ගෘප් කැප්ටන් ...
වැඩිදුර..
පළමු වතාවට හෙලිකොප්ටර් නියමුවන් සඳහා මෙහෙයුම් වැඩමුළුවක් රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී පැවැත්වේ
ශ්රී ලංකා ගුවන් හමුදාව මානුෂීය ආධාර සහ ආපදා සහන සේවා සහ විශේෂ මෙහෙයුම් ගුවනින් ක‍්‍රියාත්මකකිරීමේ ශ‍්‍රී ලංකාවේ බලයලත් එකම ආයතනය වෙයි. මෙම මෙ�...
වැඩිදුර..
චීන වරාය ශ‍්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨ රෝහල සිය 09 වන සංවත්සරය සමරයි
චීන වරාය ශ‍්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨ රෝහල සිය 09 වන සංවත්සරය 2020 මාර්තු මස 13 වන දින වැඩ පෙළපාළියත් සමග සමරන ලදී. මෙහිදී රෝහල් අණදෙණ නිළධාරී විංග්...
වැඩිදුර..
කටුනායක ගුවන් හමුදා කඳවුරු අංක 01 ගුවන් ආරක්ෂක රේඩාර් බළඝණය සිය 14 වැනි සංවත්සරය සමරයි
කටුනායක ගුවන් හමුදා කඳවුරු අංක 01 ගුවන් ආරක්‍ෂණ රේඩාර් බලඝණය 2020 පෙබරවාරි මස 13 වැනි දින සිය 14වැනි සංවත්සරය බලඝණයේ සියළු සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත...
වැඩිදුර..
අංක 63 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප‍්‍රදානෝත්සවය
අංක 63 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප‍්‍රදානෝත්සවය 2020 මාර්තු මස 13 වන දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ ඇස්ට‍්‍රා ශාලාවේදී පැ�...
වැඩිදුර..
ලෝක ග්ලූකෝමා දිනයට සමගාමීව සේවා වනිතා ඒකකය මගින් වෛද්‍ය කඳවුරක්
ලෝක සෞඛ සංවිධානය මගින් සෑම වසරකම මාර්තු 12 දින ලෝක ග්ලූකෝමා දිනය ලෙස නමිකරන ලද අතර මෙම දිනයට සමගාමීව ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය හා කොළඹ අ...
වැඩිදුර..
ගුවන් හමුදා 69 වන සංවත්සරයට සමගාමීව ශ්‍රීපාද මාර්ගය පිරිසිදු කිරීම - තුන්වන මෙහෙයුම
ශ්රී ලංකා ගුවන් හමුදාවේ 69 වන සංවත්සරයට සමගාමීව ශ්‍රීපාද මාර්ගය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගිය 2020 මාර්තු 11 සහ 12 යන දෙදින තුළදී පවත්වන ලදී. මෙම මෙහෙ...
වැඩිදුර..
පාකිස්ථාන් මහ කොමසාරිස් තුමන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්රී ලංකාවේ පාකිස්ථාන් මහ කොමසාරිස් (විශ‍්‍රාමික) මේජර් ජෙනරාල් මුහම්මද් ෆාඩ් ඛාට්ටක් මහතා 2020 මාර්තු මස 12 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස...
වැඩිදුර..
කටුනායක ගුවන් හමුදා කඳවුරු නිළධාරීන් සඳහා පැවැත්වූ ගිනි සම්භන්ධ දැනුවත් කිරීමේ වැඩසටහනක්
කටුනායක ගුවන් හමුදා කඳවුරු හා සියළුම පක්ෂාංග නිළධාරීන් සඳහා පැවැත්වූ ගිනි සම්භන්ධ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය මාර්තු මස 11 දින කටුනායක ගුවන් ...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා රත්මලාන කදවුරු තොරතුරු තාක්ෂණ පක්ෂාංගය සිය 7 වන සංවත්සරය සමරයි
ශ්රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අංක 1 තොරතුරු තාක්ෂණ අංශය 2020 මාර්තු 11 වන දින සිය 7 වන සංවත්සරය සමරනු ලැබීය. මෙම සැමරුමට ප්‍රජා සේවා ක්‍රියාකාර�...
වැඩිදුර..
«
1
126
127
128
129
130
131
132
133
134
135
353
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි