ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදා මොටර් රථ ධාවන කමිටුව විසින් මිලියන 2 ක මුදලක් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයට පරිත්‍යාග කරයි
ගුවන් හමුදා මෝටර් රථ ධාවන සංචිතය විසින් ගුවන් හමුදා සේවා වනිතා ඒකකය වෙත රුපියල් මිලියන 02 ක මුදල්ක් පරිත්‍යාග කිරීම පසුගියදා ගුවන් හමුදා සේවා වනිතා ...
වැඩිදුර..
ගුවන් හමුදා රගර් කණ්ඩායම කටාර් බලා පිටත් වෙති
2019 ඔක්තෝබර් 11 වන දින කටාර් ජාතික රග්බි කණ්ඩායම හා ශ්රී ලංකා ගුවන් හමුදා රග්බි කණ්ඩායම සමග සුහද තරඟයකට සහභාගී වීම සඳහා ක්‍රීඩකයින් 24 දෙනෙකුගෙන් සමන...
වැඩිදුර..
දියතලාව සටන් පුහුණු පාසලේ නව අණදෙන නිළධාරී වැඩභාරගනී
එයාර් කොමඩෝර් ඩබ්ලියුඩබ්ලියුපීඩී ප‍්‍රනාන්දුමහතා විසින් දියතලාව ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ධූරයේ රාජකාරීන් නව අණදෙන නිළධාරී එයාර් කොමඩ�...
වැඩිදුර..
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව හා ශී‍්‍ර ලංකා නාවික හමුදාව ඒකාබද්ධව සමුද්‍රිය සෙවීම් සහ මුදා ගැනීමේ නිදර්ශනාත්මක මෙහෙයුමක් සිදු කරයි
ශ්රී ලංකා ගුවන් හමුදාව සහ නාවික හමුදාව ඒකාබද්ධව එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් භාවිතා කරමින් (MI 17 trooper version helicopter) සමුද්‍රිය සෙවීම් සහ මුදා ගැනීමේ �...
වැඩිදුර..
වීරවිල ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිළධාරී වැඩ භාරගනී
වීරවිල ගුවන් හමුදා කඳවුරේ හිටපු අණදෙන නිළධාරි එයාර් කොමඩෝර් අශෝක වරකාංග මහතා විසින් එම ධූරයේ රාජකාරීන් නව අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් මනෝජ් කැප්�...
වැඩිදුර..
නව යුධ හමුදාධිපතිතුමන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
නව යුධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හා ශ්රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා අතර හමුවක් පසුගිය ඔක්...
වැඩිදුර..
ගුවන් හමුදා ගිනිනිවීමේ භටයින්ගේ දායකත්වයෙන් ලංකා බැංකු මූලස්ථාන ගොඩනැගිල්ලේ ගිනි නිවීමේ සහ ජීවිත ගලවා ගැනීමේ පුහුණුවක්
ශ්රී ලංකා ගුවන් හමුා ගිනි නිවීමේ සහ ජීවිත ගලවා ගැනීමේ ඒකකය විසින් යුධ හමුදා, නාවික හමුදා, පොලිස් සහ කොළඹ ගිනි නිවීමේ හමුදාවේ සහයෝගයෙන් කොළඹ ල�...
වැඩිදුර..
ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්යක්ෂකයෙන් හදිසි වෛද්‍ය ප්‍රථිකාර පිළිබද වැඩමුළුවක්
කිසියම් රෝගාබාධයකට හෝ අනතුරකට පත්වුණු රෝගීයෙකු හට ඉක්මන් වෛද්‍ය ප‍්‍රථාකර ලබා දීම හදිසි වෛද්‍ය විද්‍යාව යනුවෙන් හැඳින්විය හැක. සියළුම වයස් කාණ්ඩ...
වැඩිදුර..
මඩකලපුව ගුවන් හමුදා කදවුරේ ලෝක ළමා දින සැමරුම 2019
ලෝක ළමා දිනයට සමගාමිව ශි‍්‍ර ලංකා ගුවන් හමුදා මඩකලපුව කදවුරේ සේවා වනිතා ඒකකය කදවුරු අණදෙන නිළධාරි තුමන් සමගින් සංවිධානය කරනු ලැබු ලෝක ළමා දින සැම...
වැඩිදුර..
ජාතික ජූඩෝ ශූරතාවලිය 2019
ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද 57 වන ජාතික ජූඩෝ ශූරතාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පිරිමි ජූඩෝ කණ්ඩායම අනුශූරයන් බවට පත්වූ අතර 2019 ඔක�...
වැඩිදුර..
පාකිස්ථාන් මහ කොමසාරිස් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්රී ලංකාවේ පාකිස්ථාන් මහ කොමසාරිස් (විශ‍්‍රාමික) මේජර් ජෙනරාල් සෙයිද් ෂකීල් හුසේන් මහතා 2019 ඔක්තෝම්බර් මස 04 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූ...
වැඩිදුර..
අංක 08 බලඝනයේ නව ගුවන් යානා අංගනය රත්මලාන ගුවන් හමුදා කදවුරේදී විවෘත කෙරේ
අංක 08 බලඝනයේ නව ගුවන් යානා අංගනය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා විසින් රත්මලාන කදවුරු පරිශ්‍රයේදී පසුගිය ඔක්තෝම්බර් මස 04 වන දින ව�...
වැඩිදුර..
අන්තර් ඒකක කරාටේ තරගාවලිය - 2019
ශ්රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක කරාතේ තරඟාවළිය 2019 ඔක්තෝම්බර් මස 02 වන දින කොළඹ ගුවන් හමුදා සෞඛ්‍ය කළමණාකරන මධ්‍යස්ථානයේදී නිමාවට පත්විය. එහිදී ශ...
වැඩිදුර..
කොළඹ ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිළධාරී වැඩභාරගනී
එයාර් කොමඩෝර් වරුණ ගුණවර්ධන විසින් කොළඹ ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ධූරයේ රාජකාරීන් නව අණදෙන නිළධාරී එයාර් වයිස් මාෂල් කැමිලස් ලැබ්රෝ�...
වැඩිදුර..
බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපල ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණයට
ශ්රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා විසින් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපල ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිත�...
වැඩිදුර..
පාලවිය ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණයට
ශ්රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා විසින් පාලවිය ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය 2019 ඔක්ත�...
වැඩිදුර..
මුලතිව් ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිළධාරී වැඩ භාරගනී
මුලතිව් ගුවන් හමුදා කඳවුරේ හිටපු වැඩබලන නිලධාරි වින්ග් කමාන්ඩර් ජනක කොටින්කඩුව විසින් අණදෙන නිළධාරී ධූරයේ රාජකාරීන් නව අණදෙන නිළධාරී ගෲප් කැප්�...
වැඩිදුර..
ගුවන් හමුදා ලෝක ළමා දින සැමරුම 2019
ලෝක ළමා දිනයට සමගාමිව ශි‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංව්ධානය කරනු ලැබු ,ලෝක ළමා දින සැමරුම 2019, ඹක්තෝමිබර් මස 01 වන දින ගුවන් හමුදා කොළඹ ...
වැඩිදුර..
ශ්රී ලංකාවේ මාලදිවයින් තානාපති තුමන් හා ශ්රී ලංකා ගුවන් හමුදාධිපති තුමන් අතර හමුවක්
ශ්රී ලංකාවේ මාලදිවයින් තානාපති ගරු ඔිමාර් අබ්දුල් රසාක් මැතිතුමන් හා ශ්රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා අතර හමුවක් ...
වැඩිදුර..
වව්නියාව ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකයෙන් පුණ්‍ය කටයුත්තක්
වව්නියාව ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන ලද පුණ්‍ය කටයුත්තක් කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමාඩෝර් එල්එච් සුමනවීර මහතාගේ ප...
වැඩිදුර..
යුනික් කල්චර්ල් මියුසිකල් එක්ස්ට්රාවැගන්සා
චීන ජනරජයේ තානාපති කාර්යාලයේ සහ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ සහයෝගයෙන් චීන සංස්කෘතික මධ්‍යස්ථානය විසින් ඉදිරිපත් කරන ලද ”යුනික් කල්චර්ල් මියුස�...
වැඩිදුර..
«
1
132
133
134
135
136
137
138
139
140
141
349
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2025 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි