ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
ජපාන ගුවන් ස්වයං ආරක්‍ෂක බලකා ධුතපිරිස ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
පස් දෙනෙකුගෙන් සමන්විත ජපාන ගුවන් ස්වයං ආරක්‍ෂක බලකා ධූත පිරිසක් 2020 පෙබරවාරි මස 19 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මුලස්ථානයේදී ගුවන් හමුදාධිපති සුම�...
වැඩිදුර..
ඡාත්‍යයන්තර හමුදා ක්‍රීඩා කවුන්සල (සී අයි එස් එම්) දින ධාවනය 2020
ශ්රී ලංකා නාවික හමුදාව මගින් මෙවර සංවිධානය කෙරීමට යෙදුනු ඡාත්‍යයන්තර හමුදා ක්‍රීඩා කවුන්සල (සී අයි එස් එම්) දින ධාවනය 2020 පෙබරවාරි මස 18 වන දින කොළ...
වැඩිදුර..
2020 ජාතික කබඩි තරඟාවළියේ පිරිමි ශූරතාවය ගුවන් හමුදාවට
ශ්රී ලංකා ගුවන් හමුදා පිරිමි කබඩි කණ්ඩායමල ශ‍්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම පරදවා ජාතික කබඩි තරඟාවළියේ පිරිමි ශූරතාවය දිනාගැනීමට සමත්කම් දක්වන ලද...
වැඩිදුර..
ශ්රී ලංකාවේ නව තුර්කි තානාපතිතුමිය ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්රී ලංකාවේ නව තුර්කි තානාපති ඩිමෙට් සෙකෙර්සිඔ්ග්ලු මහත්මිය 2020 පෙබරවාරි මස 17 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහත�...
වැඩිදුර..
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් නිවාස ප්‍රදානයක්
ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සාදා නිමකරන ලද නව නිවසක් බලලත් නිළධාරී එන්ඩීයූ හේමන්ත හට ප‍්‍රදානය කිරීම 2020 පෙබරවාරි මස 16 වන දින ස�...
වැඩිදුර..
ආරක්‍ෂක සේවා කාන්තා වොලිබෝල් ශූරතාවය නොකඩවා 7 වෙනි වරටත් ගුවන් හමුදාවට
2020 ආරක්‍ෂක සේවා වොලිබෝල් ශූරතාවය ගුවන් හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම විසින් දිනාගනු ලැබූ අතර ගුවන් හමුදා පිරිමි වොලිබෝල් කණ්ඩායම අනුශූරතාවය දිනා...
වැඩිදුර..
සිංහමලේ රක්‍ෂිතයේ ගින්න නිවිමට ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා සහාය
සිංහමලේ රක්‍ෂිතයේ හටගත් හදිසි ගින්නක් මැඩපැවැත්වීම සඳහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට අයත් ජල ලීටර් 900 ක පමණ වූ බැම්බි බකට් උපකරණය සවිකරගත් බෙල් 212 හෙලි...
වැඩිදුර..
චීන ආරක්‍ෂක උපදේශක ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ශී‍්‍ර ලංකා චීන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක සීනියර් කර්නල් වැන්ග් ඩොන් මහතා 2020 පෙබරවාරි මස 13 වන දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සං...
වැඩිදුර..
පාකිස්ථාන් ගුවන් හමුදා ප‍්‍රධානී රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්තුමන් හමුවෙයි
ශ‍්‍රි ලංකාවේ සංචාරයක නිරත වන පකිස්ථාන් ගුවන් හමුදා ප‍්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් මුජාහිඩ් අන්වර් ඛාන් මහතා පෙබරවාරි මස 10 වන දින ශ‍්‍රී ලංකා රාජ්�...
වැඩිදුර..
පාකිස්ථාන් ගුවන් හමුදා ප‍්‍රධානී දළදා සමිදුන් වැද පුදා ගනී
ශ්රී ලංකාවේ නිල සංචාරයක් සදහා මෙරටට පැමිණි පකිස්ථාන් ගුවන් හමුදා ප‍්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් මුජාහිඩ් අන්වර් මහතා ඇතුලු ධූත පිරිස පෙබරවාරි ම...
වැඩිදුර..
පාකිස්ථාන් ගුවන් හමුදා ප‍්‍රධානී රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යතුමන් හමුවෙයි
ශ‍්‍රි ලංකාවේ සංචාරයක නිරත වන පකිස්ථාන් ගුවන් හමුදා ප‍්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් මුජාහිඩ් අන්වර් මහතා පෙබරවාරි මස 07 වන දින ශ‍්‍රී ලංකා රාජ්‍ය ආර�...
වැඩිදුර..
ශී‍්‍ර ලංකා ගුවන් සේවා හතරවන බලඇණිය ප්‍රජා ව්‍යාපෘති කිහිපයක් සංවිධානය කරයි
දකුණු සුඩානයේ හි ශ්‍රී ලංකා ගුවන් සේවා ඒකකයේ 4 වන කණ්ඩායම දකුණු සුඩානයේ ජොන්ග්ලෙයි ප‍්‍රාර්න්තයේ බෝර් නගරයේ ළමා අනාථ නිවාසයක ප්‍රජා සේවා වැඩසටහනක�...
වැඩිදුර..
පකිස්ථාන් ගුවන් හමුදා ප‍්‍රධානී නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ‍්‍රි ලංකාවේ සංචාරයක නිරත වන පකිස්ථාන් ගුවන් හමුදා ප‍්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් මුජාහිඩ් අන්වර් මහතා පෙබරවාරි මස 07 වන දින නාවික හමුදාධිපතිතුමන�...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක හොකී තරඟාවලිය - 2019
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ගුවන් හමුදා අන්තර් ඒකක හොකී තරඟාවලිය ඒකල ගුවන් හමුදා කදවුරු හොකී කි‍්‍රඩාංගනයේදී 2020 පෙ�...
වැඩිදුර..
පකිස්ථාන් ගුවන් හමුදාධිපතිතුමන් අග්‍රාමාත්‍යතුමන් හමුවෙයි
ශ‍්‍රි ලංකාවේ සංචාරයක නිරත වන පකිස්ථාන් ගුවන් හමුදා ප‍්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් මුජාහිඩ් අන්වර් මහතා සහ අග‍්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැති�...
වැඩිදුර..
සංචාරක පකිස්ථාන් ගුවන් හමුදා ප‍්‍රධානියාගේ බිරිඳ ඉතා උණුසුම් ලෙස පිලිගනී
සංචාරක පකිස්ථාන් ගුවන් හමුදා ප‍්‍රධානියාගේ බිරිඳ වන තසීනා මුජාහිඩ් මහත්මිය ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී මයුරි ප‍්‍රභාවි ඩය�...
වැඩිදුර..
පකිස්ථාන් ගුවන් හමුදා ප‍්‍රධානී ශ්රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්රී ලංකාවේ සංචාරයක නියුතු පකිස්ථාන් ගුවන් හමුදා ප‍්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් මුජාහිඩ් අන්වර් මහතා 2020 පෙබරවාරි මස 06 වන දින උදෑසන ශ‍්‍රී ලංකා ගු�...
වැඩිදුර..
පකිස්ථාන් ගුවන් හමුදා ප‍්‍රධානී ශ්රී ලංකාවේ සංචාරයක
පකිස්ථාන් ගුවන් හමුදා ප‍්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් මුජාහිඩ් අන්වර් මහතා එතුමන්ගේ බිරිඳ වන ටෂීනා මුජාහිඩ් මහත්මිය සමගින් ශ‍්‍රී ලංකාවේ සංචාරයක �...
වැඩිදුර..
රුසියානු සමූහාණ්ඩු යුධහමුදාවේ සේනාධිනායකතුමන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවේ
රුසියානු සමූහාණ්ඩු යුධ හමුදාවේ සේනාධිනායක, යුධ හමුදාවේ ජෙනරාල් ඔ්ලෙග් සැල්යුකොව් මහතා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා 2020 පෙබරව...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදාව ඉතා අභිමානවත් අන්දමින් 72 වැනි ජාතික නිදහස් දින පෙළපාලියට සහභාගී වෙයි
වර්ෂ 1948 දී බි‍්‍රතාන්‍යන්ගෙන් නිදහස ලබාගැනීම සිහිපත් කිරීම උදෙසා ඉදිකරවන ලද කොළඹ නිදහස් චතුරශ‍්‍රයේදී මෙවර 72 වෙනි ජාතික නිදහස් දින උළෙල අති උත්කර�...
වැඩිදුර..
72 වන නිදහස් දින සැමරුම් පෙළපාලි පුහණුවීම් ඇරඹේ
වසර සිය ගණනක් යටත් විජිතයක්ව පැවති ශ‍්‍රී ලංකාව නිදහස ලබාගැනීම වෙනුවෙන් සිදු කරන ලද නිර්භීත අරගලයේ සාර්ථක ප‍්‍රථිඵලයක් ලෙස අත්පත්කරගත් අභිමානවත�...
වැඩිදුර..
«
1
129
130
131
132
133
134
135
136
137
138
353
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි