ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
තායිලන්තයේ පැවැත් වීමට නියමිතා ජූඩො ජාත්‍යන්තර ශුරතාවලිය
තායිලන්තයේ පැවැත් වීමට නියමිතා ජූඩො ජාත්‍යන්තර ශුරතාවලිය සදහා සහභාගි වන ජාතික කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යන ලදී.මෙම තරගාවලිය ජූලි මස26 සිට මස ...
වැඩිදුර..
ගුවන් හමුදා කටුනායක රෝහල සිය 66 සංවත්සරය සමරයි
ගුවන් හමුදා කටුනායක කදවුර සිය 66 වන සංවත්සරය ආගමික වතාවත් වලට අනුකූලව 2013 ජූලි මස 23 වන දින සමරන ලදී.මෙම අවස්ථාව සදහා පඩුවස්නුවර තිත්ගල ශ්‍යලතලාරාමයේ න...
වැඩිදුර..
ගුවන් විරුවන් සිහිකරමින් ශාන්ත තෙරේසා දේවස්ථානයේදී දේව මෙහෙයක්
තම මාතෘභුමියේ ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාවය උදෙසා ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවයේ යෙදී සිටියදී මියගිය සහ අතුරුදහන් වු සියළුම රණවිරුවන් සහ ඔවුන්ගේ පවු...
වැඩිදුර..
රනවිරු රියල් ස්ටාර් (මෙහෙයුම III ) මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන
ත්‍රිවිද හමුදා සාමාජිකයින්ගේ සැගවුනු දක්ෂතා එලිදැක්වීමේ රියැලිටි වැඩසටහන වන "රණවිරු රියල් ස්ටාර් මෙහෙයුම III" හි අවසන් මහ තරගය පිලිබදව මාධ්‍ය දැනු...
වැඩිදුර..
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ගුවන් හමුදා ක්‍රීඩකයින් තෙරි පත්වේ.
අය්‍රලන්තයේ පැවැත් වීමට නියමිතා කාන්තා 20-20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය සදහා සහභාගි වන ජාතික කණ්ඩායම දිවඉනෙන් පිටත්ව යන ලදී.මෙම තරගාවලි...
වැඩිදුර..
යුද්ධයේදී මියගිය සේවා පුද්ගලයින්ගේ ලගම ඥාතීන් වෙනුවෙන් මුදල් ආධාර
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් එච් ඩී අබේවික්‍රම මැතිතුමාගේ සංකල්පයකට අනුව යුද්ධයේදී මියගිය හා අභාදිත වූ සේවා පුද්ගලයින්ගේ ලගම ඥාතීන් කල ඉල්ලීම...
වැඩිදුර..
ගුවන් විරුවන් සිහිකරමින් සිවම් කෝවිලේ හින්දු ආගමික දේව පූජාවක්
තම මාතෘභුමියේ ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාවය උදෙසා ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවයේ යෙදී සිටියදී මියගිය සහ අතුරුදහන් වු සියළුම රණවිරුවන් සහ ඔවුන්ගේ පවු...
වැඩිදුර..
සුමධුර ධර්ම දේශණයක් ගුවන් හමුදා මුලස්ථානයේදී
ලඹුනෝරුව ආරන්‍යසේනාසනයේ පූජ්‍ය පාද මන්කඩවල සුධස්සි ස්වාමීන් වහන්සේ විසින් සුමදුර ධර්ම දේශනයක් ඊයේ (2013 ජූලි 16)ගුවන් හමුදා මුලස්තානයේදී පැවැත් වින. ...
වැඩිදුර..
වර්ණ ප්‍රධානෝත්සවයක් අරලිය ගහ මන්දිරයේදී
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ අතිගරු ජනාධිපති සේනාධිනායක මහින්ද රාජපක්ෂ මැති තුමන් ප්‍රධානත්වයෙන් අද සවස (2013 ජූලි 15) වන දින රණ විර...
වැඩිදුර..
ෆ්ලෑස් සිටයිල් ත්‍රීකුණාමලයේදී
ත්‍රිවිධ හමුදාවන්හි සහභාගීත්වයෙන් වාර්ෂිකව පවත්වනු ලබන ෆ්ලෑස් සිටයිල් එක්සත් රාජධානියේ විශේෂ නාවික හමුදාවේ සුභසාධක කමිටුව ශ්‍රී ලංකා සන්ද්ධ සේ...
වැඩිදුර..
ගුවන් හමුදාපති තුමන්ගේ වාර්ෂික පරීක්ෂනය චීනවරාය කදවුර හා මොර්වැව කදවුර
ගුවන් හමුදාපති තුමන්ගේ වාර්ෂික ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ කදවුර හා ගුවන් හමුදා මොරවැව කදවුර එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්...
වැඩිදුර..
ක්ෂණික ගුවන් ධාවනපථ අලූත්වැඩියා කිරීමේ පකෂාංගය යලි ක්‍රියාකාරීවේ
ගුවන් හමුදා ක්ෂණික ගුවන් ධාවනපථ අලූත්වැඩියා කිරීමේ පකෂාංගය විසින් ගුවන් හමුදා චීන වරාය කදවුරු අභ්‍යන්තර මාර්ග හා ගුවන් හමුදා චීන වරාය කදවුරු ...
වැඩිදුර..
ගුවන් හමුදා අත්පංදු ක්‍රීඩක ජාතික කණ්ඩායම නියෝජනයට
නේපාලයේ කට්මන්ඩු නුවර පැවැත් වීමට නිය්මිත ජාත්‍යන්තර් අත්පංදු කුසලාන ශුරතාවය සදහ සහභාගි වීමට නියමිත ජාතික සංචිතය නියෝජනය කිරීම සදහා ගුවන් හමුද...
වැඩිදුර..
ගුවන් හමුදා මලල ක්‍රීඩා සංචිතයට උනුසුම් පිළිගැනීමක්
ඉන්දියාවේ පුනේ නුවර් පැවති 20 වන ආසියාතික මලල ක්‍රීඩා උළෙලට සහභාගි වූ ගුවන් හමුද මලල ක්‍රීඩඉකාවන් ඊයෙ අළුයම නැවත දිවයින වෙත ලගාවිය.මොවුන් කටුනායක ...
වැඩිදුර..
ඉන්දු ශ්‍රී ලංකා ගුවන් හමුදා අතර සුහද ක්‍රිකට් තරගාවලිය
ඉන්දීය ගුවන් හමුදා ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රිකට් කණ්ඩායම අතර සුහද ක්‍රිකට් තරගාවලියක් මෙ දින වල ගුවන් හමුදා කොළඹ කදවුරු රය...
වැඩිදුර..
ගුවන් හමුදා මඩකලපුව කදවුර විසින් ඩෙංගු මර්ධන වැඩසටහනක්
ගුවන් හමුදා මඩකලපුව කදවුර විසින් ඩෙංගු මර්ධනය කීඉමේ වැඩසටහනක් පුතුර් ප්‍රදේශයේදී පැවැත් වූ අතර මෙය ඩෙංගු මර්ධනය කිරීමේ සතිය වෙනුවෙන් සංවිධානය ...
වැඩිදුර..
"ගුවන් ප්‍රතිභා ප්‍රභා" අර්ධ අවසන් පූර්ව තරග නිමවේ
"ගුවන් ප්‍රතිභා ප්‍රභා" අධ අවසන් පූර්ව් ජූලි මස 03 සිට 05 දින දක්වා කටුනායක ගුවන් හමුදා කදවුරු පරිශ්‍රයදී පැවැත් වින. මෙහිදි තරග කරුවන් 150 අතරින් අර්ධ ...
වැඩිදුර..
ගුවන් හමුදා තූර්ය වාදා කණ්ඩායම 43 වන සංවත්සරය සමරයි
ගුවන් හමුදා තුර්ය වාදක කණ්ඩායම සිය 43 වන සංවත්සරය 2013 ජූලි 01 දින සැමරීය.සන්වත්සර දින අර්ථවත් කිරීම සදහා ශ්‍රමදන වැඩසටහන් රසක් සංවිධානය කල අතර කුරන ශාන...
වැඩිදුර..
ගුවන් හමුදා කොළඹ කදවුරේ නව අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඩී.ජේ.සී වීරකෝන්
ගුවන් හමුදා කොළඹ කදවුරේ හිටපු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් කේ.එෆ්.ආර් ප්‍රනාන්දු නිලධාරී තුම විසින් කදවුරේ අණදෙන නිලධාරී ධූරයට පත්වූ ගෲප් කැප්ටන් ...
වැඩිදුර..
ටුවර් ඩි හිරු 2013 පාපැදි සවාරිය
ටුවර් ඩි හිරු පාපැදි සවාරිය සදහා ගුවන් හමුදාව නියෝජන්ය කරමින් 18 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහ්භාගි වූ අතර මෙම තරගාවලිය ගුවන් හමුදා කොළඹ කදවුරු ...
වැඩිදුර..
ඉන්දීය ගුවන් හමුදා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවෙ සංචාරයක
ඉන්දීය ගුවන් හමුදා ක්‍රිකට් කණ්ඩායම මෙම මස 05 වෙනි දින ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වෙයි. ඔවුන් එහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රිකට් කණ්ඩායම සමග...
වැඩිදුර..
«
1
258
259
260
261
262
263
264
265
266
267
357
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි