ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
කොළඹ කදවුර හා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල කදවුර අන්තර් ඒකක දැල්පන්දු ශූරතාව දිනයි
9:20pm on Monday 9th August 2010
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සංවිධානය කළ අන්තර් කදවුරු දැල්පන්දු තරගාවලිය අගෝස්තු මස 04 සහ 05 යන දෙදින තුල කොළඹ රයිෆල් ග්‍රීන් ක්‍රීඩාපිටියේදී පැවැත්වින....
වැඩිදුර..
ගුවන් හමුදාවට බාස්කට් බෝල් තරගාවලි ජයක්
9:19pm on Monday 9th August 2010
කැළණිය විශ්ව විද්‍යාලය අගෝස්තු මස 07 වන දින සංවිධානය කල එක් පිලකට පහ බැගින් වු බාස්කට් බෝල් තරගාවලියේ කාන්තා සහ පිරිමි කාණ්ඩ දෙකෙහිම ශුරතා දිනා ගැනී...
වැඩිදුර..
පෙර පාසල් දරුවන් තම හැකියාවන් ප්‍රදර්ශනය කරයි
6:21pm on Monday 9th August 2010
ශ්‍රී ලංකා ගුවන් හමුදා වව්නියාව කඳවුරු පෙර පාසලේ සිසුන් විසින් නිමකරන ලද අත් වැඩ ප්‍රදර්ශනයක් පසුගිය අගෝස්තු මස 06 වන දිනදී පවත්වනු ලැබිණි.දරුවන�...
වැඩිදුර..
අත්‍යවශ්‍යය වියලි ආහාර ටොන් 18ක් ගුවනින් පකිස්තානයට
9:18pm on Sunday 8th August 2010
පාකිස්තානයේ ඇතිවූ හදිසි ගංවතුර තත්වය හේතුවෙන් විපතට පත් පකිස්තාන ජනතාව උදෙසා අත්‍යවශ්‍යය වියලි අහාර ද්‍රව්‍ය ටොන් 18ක් රැගත් ශ්‍රී ලංකා ගුවන් �...
වැඩිදුර..
"රොතර්හැම් සර්කිට් තරගාවලිය 2010" සදහා සියල්ල සුදානම්
1:57pm on Saturday 7th August 2010
ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයින්ගේ සංගමය හා ඒකාබද්ධව සංවිධානය කරනු ලබන"රොතර්හැම් සර්කිට් තරගාවලිය" 2010, අගෝස්තු මස 08 �...
වැඩිදුර..
සභාපතිගේ පිල පරදා ආරක්ෂක සේවා පිල ජයගනී
12:30pm on Saturday 7th August 2010
පසුගියදා (05 අගෝස්තු 10) ශ්‍රී ලංකා රගර් සම්මේලනයේ සභාපති කණ්ඩායම හා ආරක්ෂක සේවා කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 39-10 ලෙස පහසු ජයක් අත්කර ගැනීමට ආරක්ෂක ස...
වැඩිදුර..
පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයෙන් තවත් සඟවා තැබූ අවි ආයුධ තොගයක් සොයා ගැනේ
5:16pm on Thursday 5th August 2010
ත්රිකොණමඩු ගුවන් හමුදා විශේෂ මෙහෙයුම් රාශි මූලය මගින් පසුගියදා පුදුකුඩුඉරිප්පු වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශ වල කරන ලද සෝදිසි කිරීම් වලදී එ�...
වැඩිදුර..
අවිකරුවන්ගේ විසිරයාමේ පෙළපලිය
4:38pm on Thursday 5th August 2010
16 වන අවිකරුවන්ගේ උසස් පාඨමාලාව නිමකල අවිකරුවන් 129 දෙනෙකු ඊයේ (අගෝස්තු 04) දීන පලාලි ගුවන් හමුදා කඳවුරේදී විසිර යන ලදී.මොවුන් සති 14ක කාලයක් තුලදී සරඹ, අව�...
වැඩිදුර..
පාසල් සිසුවෙකු රණවිරු උපහර දක්වයි
3:12pm on Thursday 5th August 2010
ජී.එම්. උදිත ලහිරු අපොන්සු විසින් ආබාධිත ගුවන් භට මධුසංක එන්.එම්.ඒ. කෘතිම පාදයක් පරිත්‍යාග කරන ලදී.නො.6/2, නාවැටිය, කිරිඳිවැල පදිංචි ලහිරු අපොන්සු කොළඹ ...
වැඩිදුර..
අනුරාධපුර කඳවුරට නව අණදෙන නිලධාරීවරයෙක්
2:23pm on Thursday 5th August 2010
ගෲප් කපිතාන් ආර් පී ලියනගමගේ විසින් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ අණ සහ සියළු වගකිම් ගෲප් කපිතාන් පී.ඞී.කේ.ටී. ජයසිංහ හට භාරදෙන ලදී.ගෲප් කපිතාන් ආර් �...
වැඩිදුර..
සේවා වනිතා ඒකකය දරුවන් වෙනුවෙන් ශිෂ්‍යයත්ව ප්‍රධානය කරයි
7:10pm on Tuesday 3rd August 2010
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ "මේරියන් ගුණතිලක" ශිෂ්‍යයත්ව ව්‍යාපෘතියේ 15 වන අධියර ක්‍රියාත්මක කරමින් සේවා වනිතා ඒකකයේ සභාපතිනිය නෙළුන් �...
වැඩිදුර..
ගෲප් කපිතාන් නිශාන්ත ධර්මදාස ඔෂනියා බොක්සිං තරගාවලිය නියෝජනය කරයි
6:48pm on Tuesday 3rd August 2010
කොලඹ ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ගෲප් කපිතාන් නිශාන්ත ධර්මදාස අද(03) දින ඔස්ට්‍රේලියාව බලා පිටත් විය. එහිදී ඔහු ඔස්ට්‍රෙලියාවේ කැන්බරා නුවර ස�...
වැඩිදුර..
ඩෙංගු මැඩලීමට ගුවන් හමුදාව එක්වෙයි
6:46pm on Tuesday 3rd August 2010
ඩෙංගු මර්ධන මාසය අර්ථවත් කරමින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අගෝස්තු මස 01 වන දින නුගේගොඩ ප්‍රදේශයේ සංවිධානය කරන ලද ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා කොල�...
වැඩිදුර..
දියතලාව කඳවුරට නව අණදෙන නිලධාරීවරයෙක්
9:09am on Tuesday 3rd August 2010
ගුවන් කොමදෝරු ලාල් පෙරේරා විසින් දියතලාව ගුවන් හමුදා කඳවුරේ අණ සහ සියලු වගකීම් ජුලි මස 26 වන දින සිට ගෲප් කපිතාන් ලංකා කොඩිප්පිලි හට භාර දුන්නේ ගුවන�...
වැඩිදුර..
ඩෙංගු නිවාරණ වැඩසටහනක් කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේදී
4:55pm on Monday 2nd August 2010
කොළඹ ආරක්ෂක කලාප අංක තුනෙහි සේවයේ නියුතු වන ශ්‍රී ලංකා ගුවන් හමුදාව, යුධ හමුදාව, පොලිසිය සහ කොළඹ මහ නගර සභාව එක්ව ඩෙංගු උවදුරින් වඩාත්ම තර්ජනයට ල�...
වැඩිදුර..
ගුවන් හමුදාපති තුමාගේ වාර්ෂික පරීක්ෂණය - රත්මලාන ගුවන් හමුදා කඳවුර
8:30pm on Friday 30th July 2010
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක විසින් රත්මලාන ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාපති වාර්ෂික පරීක්ෂණය �...
වැඩිදුර..
කොළඹ කඳවුර අන්තර් ඒකක මලල ක්‍රීඩා තරගාවලිය ජය ගනී
5:37pm on Friday 30th July 2010
2010 වර්ෂය සඳහා පැවති අන්තර් ඒකක මලල ක්‍රීඩා තරගාවලිය පිට පිටම දෙවන වරටත් ජයගැනීමට කොලඹ ගුවන් හමුදා කඳවුර සමත්විය. ඊයේ (28) දින කටුනායක ගුවන් හමුදා කඳ�...
වැඩිදුර..
කොළඹ ගුවන් හමුදා පෙර පාසලේ ක්‍රීඩා උත්සවය රයිෆල් ග්‍රීන් ක්‍රීඩා පිටීයේදී
7:16pm on Tuesday 27th July 2010
ගුවන් හමුදා සේවා සහ සිවිල් පුද්ගලයන්ගේ දරුවන් වෙනුවෙන් ගුවන් හමුදා සේවා වනිතා ඒක්ක්යේ සභාපතිනිය නෙළුන් ගුණතිල්ක මතිනියගේ සංකල්පයක් මත 2007 වර්ෂයේ �...
වැඩිදුර..
වාර්ෂික ඉස්ලාමීය රණවිරුවන් සිහිකිරීමේ උත්සවය 2010
3:23pm on Tuesday 27th July 2010
ශ්‍රී ලංකා ගුවන් හමුදාව වාර්ෂිකව පවත්වන රණවිරුවන් සිහිකිරීමේ ඉස්ලාමීය උත්සවය අද (27 ජුලී 10) පෙරවරුවේ කොල්ලුපිටිය ජුම්මා දේවස්ථානයේදී පැවැත්වින.ශ්�...
වැඩිදුර..
2010 අන්තර් ඒකක බැඩ්මිටන් තරගාවලිය
9:07pm on Monday 26th July 2010
කටුනායක ගුවන් හමුදා කඳවුරු කණ්ඩායම චීන වරාය ව්ද්යාපීඨ කඳවුරු කණ්ඩායම සමග පැවති තරග 5න් තරග 3ක් ජයගනිමින් 2010 අන්තර් ඒකක බැඩ්මිටන් ශූරයන් වීමට සමත�...
වැඩිදුර..
හෙලිටුවර්ස් අනතුරට පත් විදේස් නාවිකයකු ගලවාගනී
8:00pm on Friday 23rd July 2010
ශ්‍රී ලංකාවට දකුණින් මුහුදු සැතපුම් 40ක් දුරින් යාත්‍රා කරමින් තිබු යාත්‍රාවක සිටි අනතුරකට ලක් වු නාව්කයකු බේරා ගැනීමට අංක 04 හෙලිකොප්ටර් බලඝණයට අය�...
වැඩිදුර..
«
1
259
260
261
262
263
264
265
266
267
268
316
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි