ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
‘ඊගල්ස් කැෆේ‘ ගරු කථානායක චමල් රාජපක්ෂ මැති තුමා අතින් වීරවිලදී විවෘත කෙරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතාගේ ආරාධනය මත ශ්‍රී ලංකා පාර්ලීමේන්තුවේ ගරු කථානායක චමල් රාජපක්ෂ මැති තුමා අතින් ‘...
වැඩිදුර..
විවේක උද්‍යනයක් ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් පුර කඳවුරේදී විවෘත කෙරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන්පුර කදවුරේ පිහිනුම් තටාකය ආශ්‍රිතව විවේක උද්‍යනයක් ඉදිකළ අතර එය ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති තුමා වෙනුවට ගුවන් හමුදා...
වැඩිදුර..
සංග්‍රාහක කළමානාකරණ පාසල ශ්‍රී ලංක ගුවන් හමුදාව සීගිරියේ
සංග්‍රාහක කළමානාකරණ පාසල ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මැතිතුමා අතින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සීගිරිය කඳවුරේදී 2013 ජූ...
වැඩිදුර..
ඉරණමඩු ගුවන් පථය ජනතා අයිතියට පැවරේ
කොටි ත්‍රස්ථවාදින්ගෙන් මුදාගැනීමෙන් අනතුරුව නැවත ප්‍රතිසංස්කරණය කරන ලද ඉරණමඩු ගුවන් හමුදා ධාවන පථය අතිගරු ජනාධිපති මහින්ද රාජපකෂ මැතිඳුන් රැග...
වැඩිදුර..
වව්නියාව, රත්මලාන, කටුනායක සහ චීනවරාය කඳවුරුවලට නව අණදෙන නිළධාරීවරුන් පත්වෙයි
ගුවන් හමුදාවේ ප්‍රධාන කඳවුරු කීපයකට නව අණදෙන නිළධාරීන් පත්විය. ඒ ඒ කඳවුරුවලදී ගුවන් හමුදා චාරිත්‍රානුකූල ආචාර පෙළපාලියකදී නිළ වශයෙන් අණ භාරදීම් ...
වැඩිදුර..
වව්නියාව, රත්මලාන, කටුනායක සහ චීනවරාය කඳවුරුවලට නව අණදෙන නිළධාරීවරුන් පත්වෙයි
ගුවන් හමුදාවේ ප්‍රධාන කඳවුරු කීපයකට නව අණදෙන නිළධාරීන් පත්විය. ඒ ඒ කඳවුරුවලදී ගුවන් හමුදා චාරිත්‍රානුකූල ආචාර පෙළපාලියකදී නිළ වශයෙන් අණ භාරදීම් ...
වැඩිදුර..
කණිෂ්ඨ ආසියාතික මල්ලවපොර ශූරතාවළිය 2013
ගුවන් හමුදා මල්ලවපොර ක්‍රීඩක ගුවන් භට කළ්‍යාණ කේබීආර් තායිලන්තයේ පැවැත්වෙන කණිෂ්ඨ ආසියානු මල්ලවපොර ශුරතාවළිය සඳහා සුදුසුකම් ලබා ඇත.ගුවන් භට කළ්...
වැඩිදුර..
මාලදිවයින ආරක්ෂක මාන්ඩලික ප්‍රධානියාගේ ශ්‍රී ලංකා ගුවන් හමුදා සංචාරය
මාලදිවයින ආරක්ෂක මාන්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් අහමඩ් සියම් ndc, psc මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා මුණ ගැසීම ස...
වැඩිදුර..
දකුණු වෙරළාශ්‍රිතව තවදුරටත් ගුවන් මෙහෙයුම්
රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අංක 8 ප්‍රවාහන බලඝණයට අයත් බීච් ක්‍රාෆ්ට් ගුවන් යානාවක් යොදා ගනිමින් කොල්ලුපිටිය ප්‍රදේශයේ සිට ගාල්ල දක්වා මුහුදු ප්...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිරිතදිග මුහුදේ මුදවාගැනීමේ මෙහයුම් සිදුකරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මැතිතුමාගේ මග පෙන්වීම හා මෙහෙයුම් අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් ජී පී බුල...
වැඩිදුර..
ඉරණමඩු කඳවුරේ වාර්ෂික පරීක්ෂණය ගුවන් හමුදාධිපති තුමන් ව්සින් සිදු කරයි
2013 ජුනි මස 07 වන දින ගුවන් හමුදාපති තුමන්ගේ වර්ෂික පරීක්ෂනය ගුවන් හමුදා ඉරණමඩු කදවුරේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතාගේ ප්‍ර...
වැඩිදුර..
මුලතිව් කඳවුරේ වාර්ෂික පරීක්ෂණය ගුවන් හමුදාධිපති තුමන් ව්සින් සිදු කරයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් එච් ඩී අබේවික්‍රම මහතා විසින් මුලතිව් කඳවුරේ වාර්ෂික පරීක්ෂණය සිදු කරන ලදී. කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩ...
වැඩිදුර..
යුද්ධයේදී මියගිය සේවා පුද්ගලයින්ගේ ලගම ඥාතීන් වෙනුවෙන් මුදල් ආධාර
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් එච් ඩී අබේවික්‍රම මැතිතුමාගේ සංකල්පයකට අනුව යුද්ධයේදී මියගිය සේවා පුද්ගලයින්ගේ ලගම ඥාතීන් කල ඉල්ලීම් සලකා බලා ඔව...
වැඩිදුර..
අංක 04 හෙලිකොප්ටර් බලඝණය සිය 48 වන සංවත්සරය සමරයි
අංක 04 හෙලිකොප්ටර් බලඝණය සිය 48 වන සංවත්සරය අභිමානවත් අයුරින් 2013 ජුනි මස 01 වන දින සමරන ලදී. බලඝණ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එල් සී දිසානායක විසින් සංව...
වැඩිදුර..
නව දිවා සුරැකුම් මධ්‍යස්ථනයක් ගුවන් පුර කදවුරේදී විවෘත කෙරේ
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි නීලීකා අබේවික්‍රම මැතිණියගේ ප්‍රධානත්වයෙන් නව දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ගුවන්පුර කදවුරු පරිශ්‍රයේ...
වැඩිදුර..
ගුවන් හමුදා ඒකල වෘතීය පුහුණු පාසලේ 02 වන සංවත්සරය සමරයි
ගුවන් හමුදා ඒකල වෘතීය පුහුණු පාසලේ 02 වන සංවත්සරය 2013 ජුනි මස 01 වන දින කදවුරු අනදෙන නිලධාරී ගෲප් කැප්ටන් පී රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සර්ව ආගමික වත...
වැඩිදුර..
සමස්ථ ලංකා ශ්‍රේණී ගතකිරීමේ මේස පංදු ශුරතාවලිය 2013
2013 ජුනි මස 02 වන දින ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති සමස්ථ ලංකා ශ්‍රේණී ගතකිරීමේ මේස පංදු ශුරතාවලිය 2013 විවෘත අංශයේ කාන්තා...
වැඩිදුර..
මාලදිවයින් ජාත්‍යන්තර බැඩිමින්ටන් ශුරතාවලිය 2013 සදහා ජාතික සංචිතයේ එකම කාන්තා නියෝජනය ගුවන් හමුදාවෙන්
2013 ජුනි මස 05 සිට 09 දිනයන්හිදි මාලදිවයිනේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර බැඩිමින්ටන් ශුරතාවලිය 2013 සදහා ශ්‍රි ලංකාව නියෝජනය කරමින් සහභාගි වන කණ්ඩායම ස...
වැඩිදුර..
ගුවන් හමුදාධිපති අභියෝගතා ගෝලෆ් තරගාවළිය -2013
ගුවන් හමුදාධිපති අභියෝගතා විවෘත ගෝල්ෆ් තරගාවළිය ශ්‍රීලංකා ගුවන් හමුදා චිනවරාය ඊගල්ස් ගෝල්ෆ් ලින්ක්ස් ක්‍රීඩා පිටියේදි 2013 ජුනි 01 වනදින ඉතා සර්ථකව ...
වැඩිදුර..
ශ්‍රීරී ලංකා ගුවන් හමුදාව හිඟුරක්ගොඩ කඳවුරේ ගුවන් හමුදාධිපති තුමාගේ වාර්ශික පරීක්ෂණය
ශ්‍රී ලංකා ගුවන් හමුදාව හිඟුරක්ගොඩ කඳවුරේ ගුවන් හමුදාධිපති තුමාගේ වාර්ශික පරීක්ෂණය 2013 මැයි මස 31 වන දින පැවැත්වන ලදී. මෙහිදී නිරීක්ෂණ පෙළපාලිය සඳහා ...
වැඩිදුර..
අන්තර් කඳවුරු වෙඩි තැබීමේ තරඟාවලිය 2013
2013 මැයි මස 28 වන දින සිට 30 වන දින දක්වා අම්පාර ගුවන් හමුදා කඳවුරේ වෙඩි පිටියේ පවත්වන ලද අන්තර් කඳවුරු වෙඩි තැබීමේ තරඟාවලියේ පිරිමි කණ්ඩායම් ශූරතාවය ශ්...
වැඩිදුර..
«
1
260
261
262
263
264
265
266
267
268
269
357
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි