ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
09 වන කොරියානු කුසලාන තයිකොන්ඩෝ ශුරතාවලිය
09 වන කොරියානු කුසලාන තයිකොන්ඩෝ ශුරතාවලිය පසුගියදා ශාන්ත ජෝශප් විද්‍යාලයීය ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී සාර්ථකව නිමාවට පත්විය. ගුවන් හමුදා තයිකොන්ඩෝ ක...
වැඩිදුර..
ගුවන් හමුදා කටුකුරුන්ද කදවුර සිය 28 වන සංවත්සරය සමරයි
ගුවන් හමුදා කටුකුරුන්ද කදවුර සිය 28 වන සංවත්සරය 2012 නොවැම්බර් මස 16 වන දින එම කදවුරු පරිශ්‍රයේදී සැමරූ අතර සංවත්සරය අර්තවත් කරලීම සදහා අලුත්ගම කලවිල වි...
වැඩිදුර..
සැපයුම් වෘතීකයන් සිය උසස් පුහුණු පාඨමාලාව සර්තකව නිමා කරයි
අංක 01/2012 සැපයුම් උසස් පුහුණු පාඨමාලාව පසුගියදා (නොවැම්බර් මස 5)ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල් ශ්‍රවණාගාරයේදී සාර්ථකව නිමාවට පත්විය.මෙම අවස්ථා...
වැඩිදුර..
දැයට සෙවන ජාතික රුක් රෝපන සමරයි
දැයට සෙවන ජාතික රුක් රෝපන දිනය දිවයින පුරා විසිරී අති ගුවන් හමුදා කදවුරු වල උදැසන 0939 යදුනු සුභ මොහොතින් ආරම්භ කරන ලදී.ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්...
වැඩිදුර..
ජනපති පදවි ප්‍රාප්ති පාපැදි සවාරිය
ජනපති පදවි ප්‍රාප්ති පාපැදි සවාරියේ පලමු අදියරේ ජයග්‍රහනය දිනා ගැනීමට ගුවන් හමුදා පාපැදි ක්‍රීඩක ජීවන් ජයසිංහ සමත් වූ අතර තෙවන ස්ථානය දිනා ගැනීම�...
වැඩිදුර..
ජාතික කුසලාන දැල්පංදු ශුරතාවලිය සදහා ගුවන් හමුදාවෙ දායකත්වය
සින්ගපූරූවේ පැවැත්වෙන ජාතික කුසලාන දැල් පංදු ශුරතාවලිය 2012 සදහා සහභාගි වන ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ගුවන් හමුදා ක්‍රීඩීකාවන් තිදෙනෙකු තේරී පත්...
වැඩිදුර..
ගුවන් හමුදා අවිකරුවන්ගේ සූපවේදී දක්ශතා ඔප්නැංවේ
ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම විසින් ගුවන් හමුදා අවිකරුවන් සදහා පැවැත්වූ අංක 07 ගුවන් හා ගෘහස්ථ සූපවේදී පුහුණු පාඨමාලාව හා අංක 03 උසස් පාඨමාලාව සාර්ත�...
වැඩිදුර..
ගුවන් හමුදා අනුරාධපුර කදවුර සිය 30 වන සංවත්සරය සමරයි
2012 නොවැම්බර් මස 09 දින ගුවන් හමුදා අනුරාධපුර කදවුර සිය 30 වන සංවත්සරය සමරන ලදී.සංවත්සරය සැමරීම සදහා ශ්‍රමදාන වැඩසටහන් කරවලක්කුලම පිලිකා වාට්ටුව හා ගා�...
වැඩිදුර..
ඉක්මන් හා නිවැරදි සුප සාත්‍ර වැඩමුලුව
ගුවන් හමුදා අනුරාධපුර කදවුරේදී ඉක්මන් හා නිවැරදි සුප සාත්‍ර වැඩමුලුවක් පසුගිය නොවැම්බර් මස 06 හා 07 යන දෙදින තුල පැවැත් වින.යුනිලීවර් සමාගමේ විධාය�...
වැඩිදුර..
ගුවන් හමුදා කෞතුකාගාරය සිය තෙවන සංවත්සරය සමරයි
ගුවන් හමුදා කෞතුකාගාරය සිය තෙවන සංවත්සරය රත්මලාන සරඹ පිටියේදී කෞතුකාගාර අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් සී බී ලියනගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.සංව�...
වැඩිදුර..
ගුවන් හමුදා දියතලාව 60 වන සංවත්ස්‍රය නිමිත්තෙන් කිතුනු දේව මෙහෙයක්
ගුවන් හමුදා දියතලාව 60 වන සංවත්ස්‍රය නිමිත්තෙන් කිතුනු දේව මෙහෙයක් ඌව පලාත් අග රදගුරු වින්සන්ට් ප්‍රනාන්දු පියතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.ම�...
වැඩිදුර..
නව කදවුරු මූලස්තාන ගොඩනැගිල්ලක් ගුවන් හමුදා මඩකලපුව කදවුරේදී විවෘත කෙරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ශ අබේවික්‍රම මහතාගේ මග පෙන්වීමට අනුව මඩකලපුව කදවුරට නව මූලස්තාන ගොඩනැගිල්ලක් පසුගියදා කදවුරු අනදෙ�...
වැඩිදුර..
ගුවන් හමුදා මඩකලපුව කදවුරේ ආගමික වතාවත්
මඩකලපුව මංගලාරාම විහාරයේ පැවති කඨින පිංකම සදහා ගුවන් හමුදා මඩකලපුව කදවුරේ දායකත්වය නොවැම්බර් මස 03 හා 04 දිනයන්හිදී පැවැත්වින.මෙම ආගමික වතාවත් අවස ප...
වැඩිදුර..
තරුණ නායකත්ව සංවිධානයේ විදේශකයින් ගුවන් හමුදා "හෙලිටුවර්ස්" සේවය අත්විදී
තරුණ නායකත්ව සංවිදානයේ විදේශකයින් කණ්ඩායමක් ගුවන් හමුදා "හෙලිටුවර්ස්" සේවයට අයත් එම් ඒ 60 ගුවන් යානාවන් දෙකක් අදාරයෙන් රත්මලාන සිට චිනවරාය දක්වා ග�...
වැඩිදුර..
ගුවන් හමුදා වවුනියාව කදවුර සිය අභිමානවත් 34 වන සංවත්සරය අමරයි
ගුවන් හමුදා වවුනියාව කදවුර සිය අභිමානවත් 34 වන සංවත්සරය පසුගියදා සමරන ලදී. සංවත්සරය සැමරීම සදහා වවුනියාව දුම් රිය ස්ථානයේ ශ්‍රමදාන වැඩසටහනක් සියළු...
වැඩිදුර..
කණිෂ්ට අදිකාරී ලත් නිලධාරින්ගේ තත්ව වර්ධන පාටමාලාව සාර්තකව නිමවේ
කණිෂ්ට අදිකාරී ලත් නිලධාරින්ගේ තත්ව වර්ධන පාටමාලාව සාර්තකව දිඅතලාව කදවුරේදී සාර්තකව නිමවේ.නායකත්වය පිලිබදව දේශන ඇතුලුව තත්ව වර්ධනයට අදාල දේශන හ�...
වැඩිදුර..
වනගත හා ජලීය දිවි රැක ගැනීමේ පාඨමාලාව සාර්ථකව නිමවේ
වනගත හා ජලීය දිවි රැක ගැනීමේ පාඨමාලාව සාර්ථකව පසුගියදා ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර කදවුරේදී නිමාවට පත් විය.සතියකට ආසන්න කාලයක් පුරා පැවති මෙම පා...
වැඩිදුර..
කැනේඩියානු මිත්‍රත්ව අභියෝගතා ජූඩෝ ශුරතාවලිය 2012
කැනේඩියානු තානාපති කාර්යාලය හා චමින්ද වීරසිංහ පහනම හා එක්ව සංවිදානය කරන ලද කැනේඩියානු මිත්‍රත්ව අභියෝගතා ජූඩෝ ශුරතාවලිය 2012 හිමිකම් කීමට ගුවන් හම�...
වැඩිදුර..
කටුනායක කාර්මික එකමුතුව 2012 අන්තර් ඒකක ස්කොෂ් ශුරතාවයට හිමිකම් කියයි
රත්මලාන ගුවන් හමුදා කඳවුරු ස්කොෂ් සංකීර්ණයේදී පසුගිය 19 වෙනි දින පැවති අන්තර් ඒකක ස්කොෂ් අවසන් තරගයේ ශුරතාවය දිනා ගැනීමට ගුවන් හමුදා කටුනායක කාර්ම...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා බැතිබර දායකත්වයෙන් ශ්‍රී දළදා මාලිගාවේ දානමය පිංකමක්
ශ්‍රි ලංකා ගුවන් හමුදා සුබ සාධක අධ්‍යක්ෂක කාර්යාලය විසින් දෙවන වරටත් ශ්‍රි දළදා මාලිගාවේ සංවිධානය කරනු ලැබු දානමය පිංකම සංඝයා වහන්සේ 61ක් නමක් ...
වැඩිදුර..
ගුවන් හමුදා නව ලාංචන ප්‍රධානය කරයි
ගුවන් හමුදා නව ලංඡන සංකේතවත් ලෙස ප්‍රධානය කිරීමේ උත්සවය අද උදැසන ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමු�...
වැඩිදුර..
«
1
256
257
258
259
260
261
262
263
264
265
343
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි