ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
'සුපිරි දහය' කාය වර්ධන ශූරතා තරඟාවලියේ ජය ගුවන් හමුදාවට
ගුවන් හමුදාව නියෝජනය කරමින් ගුවන් භට කුමුදු කුමාර ඩි.වි.එල් 'සුපිරි දහය' කාය වර්ධන ශූරතා තරඟාවලියේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය. මෙම තරඟාවලිය ...
වැඩිදුර..
ගුවන් හමුදාධිපතී තුමන් අම්පාර කදවුරේ සංචාරය කරයී.
ගුවන් හමුදාධිපතී තුමන් අද (29) අම්පාර කදවුරේදී ගුවන් හමුදාධිපතී වාර්ෂික පරීක්ෂණය සිඩුකරන ලදී.අම්පාර කදවුරේ අණදෙන නිළදාරී විංග් කමාන්ඩර් කීර්තී ඒක...
වැඩිදුර..
මඩකලපුව කඳවුරේ ගුවන් හමුදාධිපති වාර්ෂික පරීක්ෂණය සිදුකරයි.
2010 වර්ෂය සඳහා ගුවන් හමුදාධිපති තුමන්ගේ වාර්ෂික නීරික්ෂණය මඩකලපුව කඳවුරේදී අද (29) දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මැතිතුමන් විස...
වැඩිදුර..
තවත් අවිකරු උසස් පුහුණු පාඨමාලාවක් විසිර යයි.
පාඨමාලා අංක 20, උසස් අවිකරු පුහුණු පාඨමාලාවට අයත් අවිකරු 125 දෙනෙකු පසු ගිය 29 දින පලාලි කඳවුරේදී සාර්ථකව විසිර ගියහ.මෙම පාඨමාලාව සති 14ක සැලසුම් ගත කාලයක...
වැඩිදුර..
'සුවනාරී' වෛද්‍ය සායනය ජනාධිපති ආර්යාවගේ ප්‍රධානත්වයෙන් ආරම්භවේ
අතිගරු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනියගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන කාල්ටන් "සුව උදාන" සෞක්‍ය හා සමාජ සුභසාදන වැඩසටහන යටතේ සංවිධානය කර...
වැඩිදුර..
ගුවන් හමුදාවේ ප්‍රථම පරිපාලන අධ්‍යක්ෂකවරයාගේ උපන්දින සැමරුම
රාජකීය ගුවන් හමුදාව පැවති සමයේ සේවය කළ ප්‍රථම පරිපාලන අධ්‍යක්ෂකවරයා වන ගෲප් කපිතාන් පි.ජී. වල්පිට (01010) මහතා සිය 95 වන උපන් දිනය ඉතා උත්කර්ෂවත් අන්දමි...
වැඩිදුර..
ගුවන් හමුදා 'නව විවාහක නිවාස සංකීර්ණය' විවෘත කෙරේ
ගුවන් හමුදා සේවා පුද්ගලයින් වෙනුවෙන් ගුවන්පුර පරිශ්‍රයේ ඉදි කරණ ලද 'නව විවාහක නිවාස සංකීර්ණය' 2011 අප්‍රේල් 25 වන දින උදෑසන 0830 පමණ ගුවන් හමුදාපති හර්ෂ අ...
වැඩිදුර..
තිස්ස ගින්නෙන් බේරා ගැනේ
2011 අප්‍රේල් 24 වන දින තිස්සමහාරාම සාප්පු සංකීර්ණයක් තුල ඇති වූ ගින්නක් සම්පූර්ණයෙන් නිවා දැමීමට ශ්‍රි ලංකා ගුවන් හමුදා වීරවිල ඒකකය සමත් විය.පස් දෙනෙ...
වැඩිදුර..
මිය ගිය රණවිරුවකු වෙනුවෙන් නිවසක් පරිත්‍යාග කරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් පවත්වාගෙන යනු ලබන "අනුලා ප්‍රනාන්දු" නිවාස ව්‍යාපෘතිය යටතේ ගුවන් හමුදාවේ සේවයෙහි යෙදී සිටියදී 2001 ජූල...
වැඩිදුර..
රත්මලාන ගුවන් හමුදා කඳවුර තම 26 වන සංවත්සරය සමරයි
ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගුවන් ගමන් සේවාවන්හි ප්‍රධාන ගුවන් තොටුපල මෙම කඳවුර ආශ්‍රිතව පිහිටා ඇති අතර සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් මෙහි පාලන කට...
වැඩිදුර..
සීගිරිය ගුවන් හමුදා කදවුරට වසර 26ක් සපිරේ
ආගමික කටයුතු වලට මුල්තැන ලබා දෙමින් විනෝද ක්‍රීඩා සමගින් සීගිරිය ගුවන් හමුදා කදවුර තම 26 වන සංවත්සරය පසුගියදා කදවුරු පරිශ්‍රයේදී සමරන ලදී.කදවුරු අ...
වැඩිදුර..
සිංහල හින්දු අලුත් අවුරුදු අසිරිය ගුවන් හමුදා කදවුරු සිසාරා
උදාවූ සිංහල සින්දු අලුත් අවුරුද්ද සැමරීම සදහා දීපව්‍යාප්ත ගුවන් හමුදා කදවුරුහිදී සියළුම නිලධාරීන් ඇතුළුව සිවිල් හා සෙසු නිලයන්ගේ සහභාගීත්වයෙන්...
වැඩිදුර..
ගුවන් හමුදාවට මේස පංදු රන් පදක්කම්
ක්‍රිස් ගුනරත්න අනුස්මරණ මේස පන්දු ශූරථාවයේදී රන් පදක්කම් දෙකක් දිනා ගැනීමට පසුගියදා ගුවන් හමුදා ක්‍රීඩකයින් සමත් විය.මෙම ශූරථාවලිය පසුගිය අප්...
වැඩිදුර..
කොළඹ කඳවුරේ බක් මහ උළෙල මහ ඉහලින් සමරයි
මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුදු උළෙල කොළඹ කඳවුරේදී ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් මහත් ඉහලින් සංවිධානය කරන ලදී.ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ...
වැඩිදුර..
35 කණිෂ්ඨ අණ හා මාණ්අංකඩලික පාඨමාලාවේ උපාධි ප්‍රධානෝත්සවය
35 කණිෂ්ඨ අණ හා මාණ්අංකඩලික පාඨමාලාවේ උපාධි ප්‍රධානෝත්සවය 2011 අප්‍රේල 08 දින චීන වරාය ගුවන් හමුදා විද්‍යා පීඨ කඳවුරේ කණිෂ්ඨ අණ හා මාණ්ඩලික වි...
වැඩිදුර..
අන්තර් ඒකක බොක්සිං ශූරතාවය වන්නි ගුවන් හමුදා කඳවුරට
අප්‍රේල් මස 06,07 සහ 08 යන තෙදින තුළ ගුවන් හමුදා ගිනි නිවාරණ ඒකක පරිශ්‍රයේදී පවත්වන ලද අන්තර් ඒකක බොක්සිං තරඟාවළියේ ශූරතාවය දිනා ගැනීමට විශේෂ මෙහෙයුම් ...
වැඩිදුර..
ගුවන් හමුදා අවුරුදු පොළ 2011
ගුවන් හමුදාපති එයාර් මාෂල් හර්ෂ අබේවික්‍රම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදා අවුරුදු පොළ අද (08) දින කොළඹ ගුවන් හමුදා කදවුරේදී පැවැත් විය.සැම අ...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා සුභසාධන ඉන්ධන පිරවුම්හල ප්‍රථම ස්ථානය දිනා ගනී
ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් අප්‍රේල් මස 07 දින පවත්වනු ලැබු 2011 වර්ෂය සඳහා වඩාත් කාර්යක්ෂ්‍යම සේවාව හා නිසි නඩත්තුව ඇගයීමේ තරඟාවලිය...
වැඩිදුර..
අංක 12 බළඝණයෙහි පිරිත් පිංකමක්
දෛනික වැඩ කටයුතු වලින් මිදී අංක 12 ජෙට් බළඝණය විසින් පසුගිය අප්‍රේල් 01 වන දින කඳවුරු පරිශ්‍රයේදී සර්ව රාත්‍රික පිරිත් සංඝායනාවක් සංවිධානය කරන ලදි. ස...
වැඩිදුර..
රත්මලාන විද්‍යුත් සහ සන්නිවේදන පක්ෂාංගය 20 වෙනි වර්ෂ පුර්ණය සමරයි.
රත්මලාන විද්‍යුත් සහ සන්නිවේදන පක්ෂාංගය ආරම්භ කර 2011 අප්‍රේල් මස 02 දිනට වසර 20ක් සම්පුර්ණ වීම නිමිති කොට ගෙන ඒ වෙනුවෙන් සැමරුම් උත්සවයක් සංවිධානය කිර...
වැඩිදුර..
චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයට වසර 60
ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ කදවුර පසුගියදා(අප්‍රේල් 03) තම 60 වන සංවත්සරය මහත් අභිමානයෙන් යුතුව සමරන ලදී. මෙම විද්‍යාපීඨය මගින් ගුවන් හ...
වැඩිදුර..
«
1
287
288
289
290
291
292
293
294
295
296
357
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි