ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්‍යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
කටුනායක විද්‍යුත් හා සංනිවේදන ඉංජිනේරු පක්ෂාංගය 53 වන සංවත්සරය සමරයි
කටුනායක විද්‍යුත් හා සංනිවේදන ඉංජිනේරු පක්ෂාංගයේ '53 වන සංවත්සර සැමරුම' අප්‍රේල් මස 01 දින සර්ව ආගමික වතාවත් සමගින් කඳවුරු පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන...
වැඩිදුර..
ගුවන් හමුදාධිපති තූමන් වවුනියා කදවුරේ වාර්ෂික පරීක්ෂණය සිදුකරයි
2011 වසර සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියා කදවුරේ වාර්ෂික පරීක්ෂණය අද දින (01) ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා විසින් සිදු කරන ලද...
වැඩිදුර..
අන්තර් ඒකක පාපංදු ශූරතාවය කටුනායක රෙජිමෙන්තු කණ්ඩායමට
කටුනායක රෙජිමේන්තු කණ්ඩායම ගෝල 04-02 ලෙස ලබා ගනිමින් ගුවන් හමුදා චීන වරාය කණ්ඩායම පරදා අන්තර් ඒකක පාපංදු තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය.කොළඹ ...
වැඩිදුර..
විධායක ප්‍රතිසම්පාදන අංශය සිය අභිමානවත් දෙවන සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා විධායක ප්‍රතිසම්පාදන අංශය සිය අභිමානවත් දෙවන සංවත්සරය අද දින එනම් අප්‍රේල් 01 දින උත්කර්ෂවත් අන්දමින් සමරන ලදී. මෙහිදී ගංගා...
වැඩිදුර..
ගුවන් හමුදා ගායක සාරංග 'රණවිරු රියල් ස්ටාර්' අවසාන දහදෙනා අතරට
ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් පියාසර නිළධාරී සාරංග ක්‍රිෂාන්ත 'රණවිරු රියල් ස්ටාර්' ගායන තරඟයේ අවසාන දහදෙනා අතරට තේරී පත්ව ඇත. 'රණවිරු රිය...
වැඩිදුර..
46 වන විවෘත පිහිනුම් ශූරතාවලිය ගුවන් හමුදාවට
කිංරෝස් පිහිනුම් හා ජීවිත ආරක්ෂන සමාජය මගින් 46 වන වරටත් සංවිධානය කරනු ලැබූ සැතපුම් 06 පිහිනුම් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ගුවන් කාන්තා කෞෂල්‍ය...
වැඩිදුර..
ගුවන් හමුදාපති තුමාට රාජකීය විදුහල් උපහාරය
රාජකීය විද්‍යාලය සහ රාජකීය විද්‍යාල සංගමය, පිදිය හැකි උපරිම ගෞරවය, අද දින (29) ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම හට පිරිනමන ලදී. මෙය රාජකී...
වැඩිදුර..
නෙත් එෆ් එම් පාපැදි ශූරතාවලියේ ප්‍රථම හා දෙවන ස්ථාන ගුවන් හමුදාවට
නෙත් එෆ් එම් සේවය විසින් සංවිධානය කල පාපැදි සවාරියේ ප්‍රථම හා දෙවන ස්ථාන දිනා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩකයින් පසුගියදා(27) සමත් විය.කි.මී 133 දුර ප්‍රම...
වැඩිදුර..
පෝස්ටර් තරගාවලියේ ජයග්‍රාහකයන් හට ගුවන් හමුදාපති තුමන් අතින් ත්‍යාග ප්‍රධානය කෙරේ
අභිමානවත් ගුවන් හමුදා 60 වන සංවත්සරය හා සමගාමීව අධ්‍යක්ෂ පරීක්ෂන හා ආරක්ෂන කාර්යාලය විසින් සංවිධාඅය කරනු ලැබූ ගුවන් යානා ආරක්ෂාව පිළිබද පෝස්ටර් ත...
වැඩිදුර..
ගුවන් හමුදාපති හා අග්‍රාමාත්‍යවරයා අතර සුහද හමුවක්
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා හා අග්‍රාමාත්‍ය ගරු ඩි.එම්. ජයරත්න මහතා අතර සුහද හමුවක් අද දින (මාර්තු 24) අග්‍රාමාත්‍ය කාර්යාල ...
වැඩිදුර..
සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂ්‍ය ජෙනරාල් ගුවන් හමුදාධිපති හමුවේ
සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂක ජෙනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරීස් අද දින (24) ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක නිරත විය. මෙම සංචාරය අතරතුර ගුවන් හමුදාධිපත...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට තවත් නිළධාරීන් රැසක් එක් වෙයි
තොරතුරු තාක්ෂණය, ඉලෙක්ට්‍රෝනික ඉංජිනේරු, සිවිල් ඉංජිනේරු, සැපයුම් ආදී අංශයන් නියෝජනය කරමින් ගුවන් හමුදාවට නව නිළධාරීන් රැසක් එක් වූහ.නවක නිළධාරී...
වැඩිදුර..
ගුවන් හමුදාධිපති තූමන් පලාලි කඳවුරේ වාර්ෂික පරීක්ෂණය සිදුකරයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම පලාලි ගුවන් හමුදා කඳවුරේ වාර්ෂික ගුවන් හමුදාධිපති පරීක්ෂණය අද(18) සිදුකරයි.කඳවුරු අණදෙන නිළධාරී ගෲ...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා රග්බි කණ්ඩායම නවසිලන්තයේ සංචාරයක
ශ්‍රී ලංකා ගුවන් හමුදා රග්බි කණ්ඩායම පුරා සති තුනක් එනම් 2011 පෙබරවාරි මස 16 සිට මාර්තු 05 දක්වා නවසිලන්තයේ සංචාරයක නිරතව සිට නැවත මව්බිම බලා පැමිණ සිටි. ...
වැඩිදුර..
ගුවන් හමුදාපතිතුමා හා ඉන්දුනීසියානු තනාපතිවරයා අතර සුහද හමුව
ඉන්දුනීසියානු සමූහ ආණ්ඩුවේ තනාපතිවරයා වන ජාෆාර් හුෂෙයිං මහතා මාර්තු මස 17 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවි...
වැඩිදුර..
ඇමරිකා එක්සත් ජනපද තනාපතිතුමිය ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
ඇමරිකා එක්සත් ජනපද තනාපතිතුමිය වන පැට්‍රීසියා ඒ. බුටේනිස් මහත්මිය මාර්තු මස 17 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අ...
වැඩිදුර..
අංක 06 හෙලිකොප්ටර් බළඝණයේ 18 වන උපන්දිනය
ශ්‍රී ලංක ගුවන් හමුදා අනුරාධපුර කදවුරේ පිහිටි අංක 06 හෙලිකොප්ටර් බළඝණය තම 18 වන සංවත්සරය මාර්තු 15 වන දින සමරන ලදී.බළඝණ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එම...
වැඩිදුර..
ගුවන් හමුදාවේ දෑත් ශක්තිමත් කරමින් තවත් නිළධාරීන් දස දෙනෙකු නිත්‍ය සේවයට
අංක 08 ශිෂ්‍ය නිළධාරී පාඨමාලාව සාර්ථකව නිම කළ නිළධාරීන් දස දෙනෙකු මාර්තු 15 දින ගුවන් හමුදා මූලස්ථානයෙදී අධිකාරිලත් නිළයන් බවට පත් කිරීම ගුවන් හමු...
වැඩිදුර..
45 වෙනි අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරන පාඨමාලාව විසිර යයි
පුරා මාස තුනක් මුළුල්ලේ ත්‍රිකුණාමලය, චීන වරාය ගුවන් හමුදා විද්‍යා පීඨයේ පැවති අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරන පාඨමාලාව හැදැරූ අධිකාරී නොලත් ...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා 'මාබල් බීච් නිවාඩු නිකේතනය' ජනාධිපතිතුමන් අතින් විවෘත කෙරේ
ත්‍රීකුණාමලය, මාබල් බීච් ප්‍රදේශයේ ඉදි කරන ලද සුඛෝපභෝගි 'මාබල් බීච් ගුවන් හමුදා නිවාඩු නිකේතනය' අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් අතින් මර...
වැඩිදුර..
ගුවන් හමුදාපති නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක
වත්මන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා අද දින (මාර්තු 11) නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වෙමින් නාවික හමුදාපති වයිස...
වැඩිදුර..
«
1
288
289
290
291
292
293
294
295
296
297
357
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි