ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්‍යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
එක්සත් ජනපදයේ ආරක්ෂක නිලධාරීන් සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර හමුවක්
රියර් අද්මිරාල් ලෝවර් හාෆ් ජෙරොම් විලියම් මහතා සහ ඇමරිකා එක්සත් ජනපදයේ නියෝජිත පිරිස 2023 නොවැම්බර් 08 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධි�...
වැඩිදුර..
ශ්‍රී ලංකාවේ ඊජිප්තු අරාබි ජනරජයේ තානාපතිතුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර හමුවක්
ශ්‍රී ලංකාවේ ඊජිප්තු අරාබි ජනරජයේ තානාපති, අතිගරු මාගෙඩ් මොස්ලේහ් මහතා 2023 නොවැම්බර් 08 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල�...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා වන්නි රෙජිමේන්තු පුහුණු පාසල 10 වැනි සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා වන්නි රෙජිමේන්තු පුහුණු පාසලේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් වීජීජීබී පියසිරි නිළධාරීතුමන්ගේ මගපෙන්වීම යටතේ සමාජීය සහ විනෝද�...
වැඩිදුර..
අසාධ්‍ය ලෙස රෝගාතුරව සිටින රෝගියෙකු හට ගුවන් වෛද්‍ය ප්‍රථමාධාර දී රැගෙනයාම පිළිබඳ පෙරහුරු අභ්‍යාසයක්
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2023 නොවැම්බර් 08 වන දින අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේදී ශ්‍රී ලංකා ජාතික රෝහල් කාර්ය මන්ඩලය සමඟ එක්ව අසාධ්‍ය රෝගිය�...
වැඩිදුර..
අන්තර් ඒකක පැසිපන්දු ශූරතාව 2023
අන්තර් ඒකක පැසිපන්දු ශූරතාවලිය - 2023 තුම්මුල්ල ගුවන් හමුදා සෞඛ්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේදී 2023 ඔක්තෝම්බර් 30 වන දින සිට 2023 නොවැම්බර් 06 වන දින දක්වා පැවැත�...
වැඩිදුර..
ශ්‍රී ලංකා ආධුනිකයන්ගේ බර ඉසිලීමේ ශූරතාවය - 2023 දී ශ්‍රී ලංකා ගුවන් හමුදා බර ඉසිලීමේ පිරිමි කණ්ඩායම ශූරතාවය හිමිකර ගනී
2023 නොවැම්බර් 04 වන දින සිට 06 වන දින දක්වා පොළොන්නරුව ජාතික ක්‍රීඩා සංකීර්ණයේ පැවති ශ්‍රී ලංකා යොවුන් / ජ්‍යෙෂ්ඨ / කනිෂ්ඨ ආධුනිකයන්ගේ බර ඉසිලීමේ ශූරතාව�...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කදවුරේ අංක 06 හෙලිකොප්ටර් බලඝණය වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කෙරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුරේ අංක 06 හෙලිකොප්ටර් බලඝණයේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනීමේ සාම්ප්‍රදායික පෙළපාලිය 2023 නොවැම්බර�...
වැඩිදුර..
බුද්ධි ගාමිණීපුර ගම්මානයේ ගංවතුරෙන් විපතට පත් වූවන් සඳහා පාලවි ගුවන් හමුදා කඳවුරේ සහාය
2023 නොවැම්බර් 05 වන දින පුත්තලම දිස්ත්‍රික්කයේ නාගවිල්ලුව ප්‍රදේශයේ බුද්ධි ගාමිණීපුර ගම්මානයේ ගංවතුරින් විපතට පත් පුද්ගලයින් වෙත ආහාර පැකට් 1,200ක් ර�...
වැඩිදුර..
ගුවන් කාර්ය මණ්ඩල සුදුසුකම් ලාංඡනය ප්‍රදානය කිරීමේ උත්සවය
ගුවන් කාර්ය මණ්ඩල සුදුසුකම් ලාංඡන ප්‍රදානය කිරීමේ උත්සවය 2023 නොවැම්බර් 06 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්වුණු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්ත�...
වැඩිදුර..
දෙවන දකුණු ආසියානු සම්බෝ ශූරතාවලිය 2023 දී ශ්‍රී ලංකා ගුවන් හමුදා ඡූඩෝ ක්‍රීඩකයකු ලෝකඩ පදක්කම දිනා ගනී
බංග්ලාදේශ සම්බෝ සහ කුරාෂ් සංගමය විසින් සංවිධානය කරන ලද 2 වන දකුණු ආසියානු සම්බෝ ශූරතාවලිය 2023 නොවැම්බර් 01 වන දින සිට නොවැම්බර් 04 වන දින දක්වා බංග්ලාදේ�...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ පිහිටි ගුවන් හමුදා කෞතුකාගාරය 14 වන සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කදවුරේ පිහිටි ගුවන් හමුදා කෞතුකාගාරය 2023 නොවැම්බර් 05 වන දින සිය 14 වන සංවත්සරය අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් බිකේඩිඑම් සු�...
වැඩිදුර..
පොළොන්නරුව ආනන්ද බාලිකා ජාතික පාසලේ ගොඩනැගිලි ප්රථිසංස්කරනයට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දායකත්වය
ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කදවුර මගින් සිදුකරනු ලබන සමාජ සත්කාර ව්‍යාපෘතීන් අතුරින් එක් ව්‍යාපෘතියක් ලෙස පොළොන්නරුව ආනන්ද බාලිකා ජාති�...
වැඩිදුර..
ගුවන් මිතුදම් ව්‍යාපෘතිය ගුවන් හමුදා මුලතිව් කඳවුරේදී සාර්ථකව අවසන් කෙරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ඉනෝකා රාජපක්ෂ මහත්මියගේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලතිව් කදවුර මගින් සිදුකරන ලද 'ගු�...
වැඩිදුර..
ජාතික ආරක්ෂක විද්‍යාල පර්යේෂණ සම්මන්ත්‍රණය 2023
ජාතික ආරක්ෂක විද්‍යාලය පර්යේෂණ සම්මන්ත්‍රණය 2023 නොවැම්බර් 02 වන දින කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි අධ්‍යයන පීඨ ශ්‍රවණාගාරයේදී “ගතික පරිසරයක...
වැඩිදුර..
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ඇඹිලිපිටියට කරවිලයාය මහා විද්‍යාලයට විශේෂ පරිත්‍යාග වැඩසටහනක්
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් 2023 නොවැම්බර් 02 වන දින ඇඹිලිපිටිය කරවිලයාය මහා විද්‍යාලයේ විශේෂ පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙම පාසල රත...
වැඩිදුර..
...
වැඩිදුර..
ගුවන් හමුදාපති ආනන්ද විද්‍යාලීය ශිෂ්‍යභට ඛණ්ඩයේ විසිර යාමේ උත්සවයට සහභාගී වෙයි
ජාතික ශිෂ්‍යභට බලකා හර්මන් ලූස් සහ ද සොයිසා ශූරතාවලිය 2023, විසිර යාමේ පෙළපාලිය 2023 නොවැම්බර් 02 වන දින රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බලකා පුහුණු මධ්‍යස්ථානයේ�...
වැඩිදුර..
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් 'ආනන්ද කෞතුකාගාරය' විවෘත කරනු ලබයි
ශ්‍රී ලංකාවේ පළමු ඉංග්‍රීසි බෞද්ධ පාසලේ පුරෝගාමියා වන කොළඹ ආනන්ද විද්‍යාලය 137 වැනි කර්තෘ දිනයට සමගාමීව විද්‍යාලයේ වත්මන් විදුහල්පති ලාල් දිසානාය�...
වැඩිදුර..
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව එක්ව සෙවීම් සහ මුදාගැනීමේ සහයෝගීතා අභ්‍යාසයක්
ඉන්දීය නාවික උසස් සැහැල්ලු හෙලිකොප්ටරය සම්බන්ධ කර ගනිමින් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ සම්බන්ධ වූ සහයෝගීතා අභ්‍යාසයක් 20...
වැඩිදුර..
අඩු ආදයම් ලාබී පවුල්ව සඳහා අභ්‍යන්තර අක්ෂි කාච බද්ධ කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදුකරයි
චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨය අවට පදිංචි අඩු ආදයම් සහිත ගම්වාසීන් සඳහා අභ්‍යන්තර අක්ෂි කාච බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සාර්ථකව අවසන් කරමින් ශ්‍ර...
වැඩිදුර..
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් සේවා පුද්ගලයින් සහ ඔවුන්ගේ කලත්‍රයන් සඳහා දේශනයක් පවත්වනු ලබයි
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් “ඔබේ සහකරු සමඟ සෞඛ්‍ය සම්පන්න සබඳතාවක් ගොඩනඟා ගන්නේ කෙසේද” යන මැයෙන් 2023 ඔක්තෝම්බර් 31 ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහ...
වැඩිදුර..
«
1
45
46
47
48
49
50
51
52
53
54
341
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි