ගුවන් හමුදාව ‘වින්ග්ස් ඕවර් කප්රුක’ ආරම්භ කරයි
“‘වින්ග්ස් ඕවර් කප්රුක’' විශේෂ ගස් සිටුවීමේ ව්‍යාපාරයක් ගුවන් හමුදාපති
එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් 2026 අප්‍රේල් 10 කටුනායක ගුවන්
හමුදා කඳවුරේ පොල් ගසක් සිටුවීමෙන් නිල වශයෙන් ආරම්භ කරන ලදී. කටුනායක
ගුවන් හමුදා කඳවුරේ බණ්ඩාරවත්ත හි අක්කර හතරක ඉඩමක පොල් පැළ සිටුවීමේ
වැඩසටහන පවත්වන ලදී.
වැඩිදුර කියවන්න