අන්තර් ඒකක පාපන්දු ශූරතාව - 2024
2024 අන්තර් ඒකක පාපන්දු ශූරතාවලිය 2024 ජූලි 02 වන දින ඒකල ගුවන් හමුදා
වෘත්තීය පුහුණු පාසලේදී පැවැත්විණි. අවසන් තරගය සහ ත්‍යාග ප්රදානෝත්සවය
ගුවන් හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්රධානීතුමන්ගේ සහභාගීත්වයෙන් වෘත්තීය
පුහුණු පාසල් පාපන්දු පිටියේදී පැවැත්වුනු අතර, එයාර් වයිස් මාර්ෂල් මුදිත
මහවත්තගේ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.
වැඩිදුර කියවන්න