ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
අංක 08 බලඝනයේ නව ගුවන් යානා අංගනය රත්මලාන ගුවන් හමුදා කදවුරේදී විවෘත කෙරේ
අංක 08 බලඝනයේ නව ගුවන් යානා අංගනය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා විසින් රත්මලාන කදවුරු පරිශ්‍රයේදී පසුගිය ඔක්තෝම්බර් මස 04 වන දින ව...
වැඩිදුර..
අන්තර් ඒකක කරාටේ තරගාවලිය - 2019
ශ්රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක කරාතේ තරඟාවළිය 2019 ඔක්තෝම්බර් මස 02 වන දින කොළඹ ගුවන් හමුදා සෞඛ්‍ය කළමණාකරන මධ්‍යස්ථානයේදී නිමාවට පත්විය. එහිදී ශ...
වැඩිදුර..
කොළඹ ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිළධාරී වැඩභාරගනී
එයාර් කොමඩෝර් වරුණ ගුණවර්ධන විසින් කොළඹ ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ධූරයේ රාජකාරීන් නව අණදෙන නිළධාරී එයාර් වයිස් මාෂල් කැමිලස් ලැබ්රෝ...
වැඩිදුර..
බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපල ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණයට
ශ්රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා විසින් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපල ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිත...
වැඩිදුර..
පාලවිය ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණයට
ශ්රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා විසින් පාලවිය ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය 2019 ඔක්ත...
වැඩිදුර..
මුලතිව් ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිළධාරී වැඩ භාරගනී
මුලතිව් ගුවන් හමුදා කඳවුරේ හිටපු වැඩබලන නිලධාරි වින්ග් කමාන්ඩර් ජනක කොටින්කඩුව විසින් අණදෙන නිළධාරී ධූරයේ රාජකාරීන් නව අණදෙන නිළධාරී ගෲප් කැප්...
වැඩිදුර..
ගුවන් හමුදා ලෝක ළමා දින සැමරුම 2019
ලෝක ළමා දිනයට සමගාමිව ශි‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංව්ධානය කරනු ලැබු ,ලෝක ළමා දින සැමරුම 2019, ඹක්තෝමිබර් මස 01 වන දින ගුවන් හමුදා කොළඹ ...
වැඩිදුර..
ශ්රී ලංකාවේ මාලදිවයින් තානාපති තුමන් හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති තුමන් අතර හමුවක්
ශ්රී ලංකාවේ මාලදිවයින් තානාපති ගරු ඔිමාර් අබ්දුල් රසාක් මැතිතුමන් හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා අතර හමුවක් ...
වැඩිදුර..
වව්නියාව ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකයෙන් පුණ්‍ය කටයුත්තක්
වව්නියාව ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන ලද පුණ්‍ය කටයුත්තක් කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමාඩෝර් එල්එච් සුමනවීර මහතාගේ ප...
වැඩිදුර..
යුනික් කල්චර්ල් මියුසිකල් එක්ස්ට්රාවැගන්සා
චීන ජනරජයේ තානාපති කාර්යාලයේ සහ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ සහයෝගයෙන් චීන සංස්කෘතික මධ්‍යස්ථානය විසින් ඉදිරිපත් කරන ලද ”යුනික් කල්චර්ල් මියුස...
වැඩිදුර..
මීරිගම ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්ෂණයට
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා විසින් මීරිගම ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණය 2019 සැප්තැම්බර් මස 27 වන දින පව...
වැඩිදුර..
ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්ෂණයට
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා විසින් ඒකල ගුවන් හමුදා වෘත්තිය පුහුණු පාසලේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණය 2019 සැප්තැම්බර් මස ...
වැඩිදුර..
අංක 08 ඉංග‍්‍රීසි මාධ්‍ය සහ අංක 79 සිංහල මාධ්‍ය අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාඨමාලාව නිමාවෙයි
චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාසල මගින් මෙහෙයවන ලද අංක 08 ඉංග‍්‍රීසි මාධ්‍ය සහ අංක 79 සිංහල මාධ්‍ය අධිකාරී න...
වැඩිදුර..
අන්තර් ඒකක වොලිබෝ්ල් තරඟාවළිය - 2019
2019 අන්තර් ඒකක වොලිබෝල් තරඟාවළිය 2019 සැප්තැම්බර් මස 26 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී නිමාවට පත්විය. හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර සහ කටුනායක ගුව...
වැඩිදුර..
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයෙන් රෝද පුටු පරිත්‍යාගයක්
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී මයුරි ප‍්‍රභාවී ඩයස් මහත්මිය විසින් විංග් කමාන්ඩර් ඒඒඑස්එස්එන් පීරිස් සහ සැරයන් වන්නිනායක හට රෝද පුටු දෙකක...
වැඩිදුර..
සීගිරිය සේවා වනිතා ඒකකයෙන් පුද්ගල පෞර්ෂත්ව වර්ධන වැඩමුළුවක්
සීගිරිය ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරන ලද පුද්ගල පෞර්ෂත්ව වර්ධන වැඩමුලුවක් සීගිරිය සේවා වනිතා ඒකකයේ සභාපතිනි ක‍්‍රිෂානි අ...
වැඩිදුර..
අළුතින් බඳවාගත් ශිෂ්‍ය නිලධාරීවරයා සිය දිවුරුම ලබාදෙයි
ඉදුරාම බඳවා ගන්නා ද අංක 71 ශිෂ්‍ය නිළධාරී පාඨමාලාව සඳහා අළුතින් බඳවාගත් ශිෂ්‍ය නිළධාරීවරයා 2019 සැප්තැම්බර් මස 25 වන දින සිය වෛද්‍ය පුහුණුව සඳහා බලපිටි...
වැඩිදුර..
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයෙන් පුණ්‍ය වැඩසටහනක්
ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් 2019 සැප්තැම්බර් මස 25 වන දින වැල්ලවත්ත ඥානානන්ද ළමා මධ්‍යස්ථානයේ පුණ්‍ය වැඩසටහක් ක‍්‍රියාත්මක කරන ලදී. ...
වැඩිදුර..
2019 දියකාවා ඒකාබද්ධ යුධ අභ්‍යාසයේ අවසන් අදියර නිමාවෙයි
2019 වසරේ දියකාවා ඒකාබද්ධ යුධ අභ්‍යාසයේ අවසන් අදියර ”අවදානම් සහිත සටන්” නමින් ත‍්‍රිවිධ හමුදා මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්‍ද‍්‍ර සී. විජේගු...
වැඩිදුර..
62 වන කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව ඇරඹෙයි
61 වන කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව 2019 සැප්තැම්බර් මස 23 වන දින චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාසලේදී ආරම්භ විය. පාඨමාලාවේ ආරම...
වැඩිදුර..
අංක 07 හෙලිකොප්ටර් බලඝණය සිය රීදි ජුබිලිය සමරයි
ශ්රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 07 හෙලිකොප්ටර් බලඝණය 2019 සැප්තැම්බර් මස 23 වන දින සිය රීදි ජුබිලිය සමරනු ලැබීය.අංක 07 හෙලිකොප්ටර් බලඝනය හෙල...
වැඩිදුර..
«
1
142
143
144
145
146
147
148
149
150
151
357
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි