ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
චීනවරාය විද්‍යාපීඨය 2019 ජනාධිපති පාරිසරික ආරක්ෂණ සම්මාන උළෙලේදී රන් පදක්කම දිනා ගනී
ශ්රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨය ඔක්තෝබර් 29 නෙලුම් පොකුන රඟහලේදී පැවති 2019 ජනාධිපති පාරිසරික සම්මාන උළෙලේදී පරිසරයට දායක වන රාජ්‍ය අංශයේ...
වැඩිදුර..
අන්තර් ඒකක ස්කොෂ් තරඟාවළියේ ජය කොළඹ කඳවුරට
කොළඹ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර විසින් 2019 ගුවන් හමුදා අන්තර් ඒකක ස්කොෂ් තරඟාවළියේ ශූරතාවය දිනා ගැනීමට පසුගියදා සමත් විය. තරඟාවළිය 2019 ඔක්තෝම්බර් ...
වැඩිදුර..
ගුවන් හමුදා පිරිමි හොකී කණ්ඩායම 20 වන ආදී විජය අභියෝගතා කුසලාන හොකී තරගාවලිය ජය ගනී
මාතලේ එඩ්වඩ් පාර්ක් හොකී ක්‍රීඩාංගණයේදී පැවති 20 වන ආදී විජය අභියෝගතා කුසලාන හොකී තරගාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි ඒ සහ බී කණ්ඩායම් පිළ...
වැඩිදුර..
දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්‍ෂණයට
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා විසින් දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල 2019 ඔක්තෝම්බර් මස 28 වන දින සිය පරීක්‍ෂණයට බාජනය කරන ලදී. ...
වැඩිදුර..
ගුවන් හමුදා වවුනියාව මුලික කදවුර සිය 41 වන සංවත්සරය සමරයි
ගුවන් හමුදා වවුනියාව මුලික කදවුර මගින් සිය 41 වන සංවත්සරය උදෙසා සහ ගුවන් හමුදාවේ සේවයේ යෙදී සිටියදී දේශය වෙනුවෙන් තම ජීවිත පරිත්‍යාග කල ආබාධිත තත්...
වැඩිදුර..
අංක 9 ආපදා ආධාර සහ ප්‍රතිචාර කණ්ඩායම් පාඨමාලාවේ සහතික ප්‍රධානය කිරීමේ උත්සවය මුලතිව් ගුවන් හමුදා කදවුරේදී
අංක 9 ආපදා ආධාර සහ ප්‍රතිචාර කණ්ඩායම් පාඨමාලාවේ පුහුණුවන්නන් සඳහා සහතික ප්‍රධානය කිරීමේ උත්සවය ඔක්තෝබර් 25 මුලතිව් ගුවන් හමුදා කදවුරේ ආපදා කළමනාක...
වැඩිදුර..
7 වන සීඅයිඑස්එම් ලෝක ආරක්‍ෂක ක්රීඩා උළෙෙල් මීටර් 800 ඉසවිවෙන් ගුවන් හමුදා මලල ක්‍රීඩිකා කෝප්රල් ලියනාරාච්චිට රිදී පදක්කමක්
2019 ඔක්තෝබර් 23 වන දින චීනයේ වුහාන්හී පැවති 7 වන සීඅයිඑස්එම් ලෝක හමුදා ක්‍රීඩා උළෙලේදී මීටර් 800 කාන්තා ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ගු...
වැඩිදුර..
2019 කොළඹ ගුවන් සම්මන්ත‍්‍රණය සාර්ථකව අවසන් කෙරේ
2019 කොළඹ ගුවන් සම්මන්ත‍්‍රණයේ දෙවන සහ අවසන් දිනය 2019 ඔක්තෝම්බර් මස 25 වන දින රත්මලාන අත්තිඩිය ඊගල්ස් ලේක්සයිඩ් උත්සව ශාලාවේදී අති සාර්ථකව නිමාවට පත්ව...
වැඩිදුර..
සැම්බියානු ආරක්ෂක උපදේශක තුමන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ඉන්දියාවේ නවදිල්ලි හි පිහිටි සැම්බියානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක බ්‍රිගේඩියර් ජෙනරාල් ස්ටීවන් සිමසන්දු මහතා හා ශ‍්‍රී ලංකා ගුවන් හමුද...
වැඩිදුර..
නැබීබියානු ආරක්ෂක නියෝජිතතුමන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ඉන්දියාවේ නවදිල්ලි හි පිහිටි නැබීබියානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක නියෝජිත බ්‍රිගේඩියර් ටයිටස් සයිමන් මහතා හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති තුම...
වැඩිදුර..
කොළඹ ගුවන් සම්මන්ත‍්‍රණය 2019
ශ්රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ කොළඹ ගුවන් සම්මන්ත‍්‍රණය ගරු ආරක්ෂක රාජ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මැතිතුමන්ගේ ...
වැඩිදුර..
යුධ විද්‍යාව පිළිබඳ රුසියානු සන්නද්ධ හමුදා කමිටුවේ සභාපති තුමන්ශ්රී ලංකා ගුවන් හමුදාධිපති තුමන් හමුවේ
යුධ විද්‍යාව පිළිබඳ රුසියානු සන්නද්ධ හමුදා කමිටුවේ සභාපති රුසියානු සමූහාණ්ඩුවේ සන්නද්ධ හමුදාවන්හි නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල...
වැඩිදුර..
ගුවන් හමුදා රණවිරුවන් අනුස්මරණය කිරීමේ බෞද්ධ ආගමික පූජෝත්සවය මහනුවර ශී‍්‍ර දළදා මාළිගාවේදී
තම මාතෘභූමියේ ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාවය උදෙසා දිවිපිදූ හා අතුරුදහන්වු ගුවන් හමුදා රණවිරුවන් සිහිකිරිම මෙන්ම සකි‍්‍රය සේවයේ යෙදී සිටින සේවා පු...
වැඩිදුර..
කොළඹ ගුවන් සම්මේලනය 2019 මාධ්‍ය සාකච්ඡාව
කොළඹ ගුවන් සම්මේලනය 2019, පිළිබඳව දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවක් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ මූලිකත්වයෙන් 2019 ඔක්තෝම්බර් මස 2...
වැඩිදුර..
කාන්තා අයිතිවාසිකම් හා නීති මාලාව පිළිබඳ දැනුවත් කිරීෙම 5 වන වැඩසටහන
ශි‍්‍ර ලංකා ගුවන් හමුදා නිති අංශය හා ගුවන් කාන්තා පක්ෂාංගය විසින් එකාබද්ධව මෙහෙයවන ලද කාන්තා අයිතිවාසිකම් හා නීති මාලාව පිළිබඳ දැනුවත් කිරීෙම පස...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා නාවික හමුදාව සමග ඒකාබද්ධ අභ්‍යාසයක් 'සිඳුරළ' නෞකාවෙදී පවත්වයි
ශ්රී ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ ඒකාබද්ධව ගුවන් හමුදාවේ බෙල් 412 හෙලිකොප්ටර් යානයක් භාවිතා කරමින් නාවික හමුදා 'සිඳුරළ' නෞකාව මතට...
වැඩිදුර..
කොග්ගල ගුවන් හමුදා කඳවුර සිය 35 වන සංවත්සරය සමරයි
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කොග්ගල කඳවුර සිය 35 වැනි සංවත්සර දිනය 2019 ඔක්තෝබර් 19 දින සමරණ ලදී. දෙවන ලෝක යුධ සමයේ (1939-1942* දී රාජකීය ලංකා ගුවන් හමුදාවේ අංක 413 බලඝ...
වැඩිදුර..
අන්තර් ඒකක දුනු විදීමේ තරඟාවළිය 2019
ශ්රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක දුනු විදීමේ තරඟාවළිය පසුගිය 2019 ඔක්තෝම්බර් මස 18 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පවත්වන ලදී. එහිදී හිඟුරක්ගො...
වැඩිදුර..
අන්තර් ඒකක පාපැදි ශූරතාවය 2019
ශ්රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක පාපැදි තරඟාවලිය 2019 ඔක්තොම්බර් මස 17 වන දින කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේදී පවත්වන ලදී. මෙහිදී ශ‍්‍රී ලංකා ගුවන...
වැඩිදුර..
2019 ජාතික වෙඩි තැබිමේ ශූරතාවලියේදී ශ්රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් විශිෂ්ඨ දස්කම්
ජාතික ක්‍රීඩා වෙඩි තැබීමේ සම්මේලනය විසින් සංවිධානය කරන ලද රයිෆල් සහ පිස්තෝල වෙඩි තැබීමේ ජාතික ශූරතාවලිය 2019 ඔක්තෝම්බර් 05 සිට ඔක්තෝම්බර් 15 දක්වා ශ්...
වැඩිදුර..
ශී‍්‍ර ලංකා ආරක්‍ෂක සේවා කණ්ඩායම 7 වන සීඅයිඑස්එම් ලෝක ආරක්‍ෂක ක්රීඩා උළෙල සදහා සහභාගී වෙයි
ශී‍්‍ර ලංකා ආරක්‍ෂක සේවා කණ්ඩායම 7 වන සීඅයිඑස්එම් ලෝක ආරක්‍ෂක ක‍්‍රීඩා උළෙලට සහභාගී වීම සදහා පසුගිය ඔක්තෝම්බර් මස 15 වන දින දිවයිනෙන් පිටත්ව ගියහ....
වැඩිදුර..
«
1
140
141
142
143
144
145
146
147
148
149
357
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි