ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
රත්මලාන ගුවන් හමුදා කඳවුරු රෝහල සිය 10 වන සංවත්සරය සමරයි
රත්මලාන ගුවන් හමුදා කඳවුරු රෝහලේ දහවන සංවත්සරය පසුගිය නොවැම්බර් මස 11 වන දින සමරන ලදී.සංවත්සර දිනය ආරම්භ කරමින් සංවත්සර වැඩ පෙළපාලිය උදෑසන රෝහල...
වැඩිදුර..
කටුනායක කදවුරේ ගුවන්යානා උපකරණ සැපයුම් ඩිපෝව සිය 23 වන සංවත්සරය සමරයි
ශ්රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ ගුවන් යානා උපකරණ සැපයුම් ඩිපෝව සිය 23 වන සංවත්සරය පසුගිය නොවැම්බර් මස 11 වන දින සමරනු ලැබීය.සංවත්සර දිනය වෙනුව...
වැඩිදුර..
දිවි පිදු රණවිරුවන් හට ආචාර කරමින් පොපි දිනය සමරයි
2019 වර්ෂය සදහා පොපි දිනය සමරමින් ලෝක යුද්ධය ඇතුලූ දිවි පිදු සියලූ රණවිරුවන් සිහි කරමින් ශී‍්‍ර ලංකා විශ‍්‍රාමික සේවා පුද්ගලයන්ගේ සංගමය විසින් සංවි...
වැඩිදුර..
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද කදවුර සිය 35 වැනි සංවත්සරය සමරයි
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද කදවුර සිය 35 වන සංවතසරය 2019 නොවැම්බර් මස 08 වන දින සමරන ලදි. සංවත්සර දිනය ආරම්භ කරමින් අණදෙන නිළධාරී තුමන් විසින් උදෑ...
වැඩිදුර..
ගුවන් හමුදා අන්තර් ඒකක බර ඉසිලීමේ තරඟාවලිය 2019
ගුවන් හමුදා අන්තර් ඒකක බර ඉසිලීමේ තරඟාවලිය 2019 නොවැම්බර් මස 08 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල කඳවුරේදී අවසන් විය. මෙම බර ඉසිලීමේ තරඟාවලියේදී ඒකල ගුව...
වැඩිදුර..
නව සේවා අභිමානී පදක්කම සහ සේවා පදක්කම පිරිනැමීමේ සංකේතාත්මක නිල උත්සවය අකුරේගොඩ නව යුධ හමුදා මුලස්ථානයේදී
ත්‍රිවිධ හමුදාවල පොලිසීය සහ ත්‍රිවිධ හමුදාවට සම්බන්ධ සිවිල් පුද්ගලයන් විසින් රටේ ආරක්ෂාව සඳහා සිදුකරන සේවය ඇගයීම වෙනුවෙන් ඔවුන් හට සන්නද්ධ හමුද...
වැඩිදුර..
අන්තර් ඒකක අත්පන්දු තරඟාවළිය 2019
ශ්රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක අත්පන්දු තරඟාවළිය පසගිය 2019 නොවැම්බර් මස 05 වන දින කොළඹ ගුවන් හමුදා සෞඛ්‍ය කළමණාකරණ මධ්‍යස්ථානයේදී නිමාවට පත්විය. ...
වැඩිදුර..
වන්නි ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසල සිය 07 වන සංවත්සරය සමරයි
වන්නි ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසල සිය 07 වන සංවත්සරය පසුගිය 2019 නොවැම්බර් මස 05 වන දින සමරන ලදී. අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් කේකේඒක...
වැඩිදුර..
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා පාලවිය කදවුර සිය 12 වන සංවත්සරය සමරයි
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා පාලවිය කදවුර සිය 12 වන සංවත්සරය 2019 නොවැම්බර් මස 04 වන දින කදවුරු අණදෙන නිළධාරී ගඃප් කැප්ටන් ජීඑස්එන් ප්‍රියදර්ශන මහතාගේ මග ප...
වැඩිදුර..
ගුවන් හමුදා කොළඹ කඳවුරු සේවා වනිතා ඒකකය මගින් පොත් බෙදා දීමේ වැඩසටහනක්
ගුවන් හමුදා කොළඹ කඳවුරු සේවා වනිතා ඒකකය විසින් ජාත්‍යන්තර සාක්ෂරතා දිනය සහ ජාත්‍යන්තර පුන්‍ය දිනයට සමගාමීව සංවිධානය කරනු ලැබූ අඩු පහසුකම් සහිත...
වැඩිදුර..
අංක 1 ආපදා කළමනාකරණය පළමු ප්‍රතිචාර ශිෂ්‍යභට පුහුණු පාඨමාලාව සහ අංක 28 ආපදා කළමනාකරණ පළමු ප්‍රතිචාර පාඨමාලාව ආරම්භ වේ
අංක 1 ආපදා කළමනාකරණය පළමු ප්‍රතිචාර ශිෂ්‍යභට පුහුණු පාඨමාලාව සහ අංක 28 ආපදා කළමනාකරණ පළමු ප්‍රතිචාර පාඨමාලාව පසුගිය නොවැම්බර් මස 4 ශ්‍රී ලංකා ගුවන් ...
වැඩිදුර..
සේවා පුද්ගලයන්ගේ පාසල් අවසන් කල දියණියන් යහපත් ගෘහණියන් වශයෙන් සම්පූර්ණ කිරීමේ අටවන පාඨමාලාව අවසන් වෙයි
සේවා පුද්ගලයන්ගේ පාසල් අවසන් කල දියණියන් යහපත් ගෘහණියන් වශයෙන් සම්පූර්ණ කිරීමේ අටවන පාඨමාලාව අවසාන කිරීමේ උත්සවය 2019 නෙවැම්බර් මස 04 වන දින ඒකල ...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා වවුනියාව මූලික කඳවුර විසින් ප්‍රජා සේවා ව්‍යාපෘතියක්
ශ්රී ලංකා ගුවන් හමුදා වවුනියාව මූලික කඳවුරේ 41 වන සංවත්සරයට සමගාමීව සහ කදවුරේ ප්‍රජා සේවා ව්‍යාපෘති යටතේ කුඩකච්චක්කෝඩියා ප්‍රදේශයේ නිවාස අහිමි ...
වැඩිදුර..
ගුවන් හමුදාවෙන් මී මැසි පාලන වැඩසටහනක්
ගුවන් හමුදාපතිතුමන්ගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මී මැසි පාලනය සංවර්ධනය කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ හා පුහුණු කිරීමේ වැඩසටහනක් පසුගි...
වැඩිදුර..
කොළඹ ගුවන් හමුදා රෝහළ මගින් සුවනාරී වෛද්‍ය සායනයක්
කොළඹ ශ්‍රී ලංකා ගුවන් හමුදා රෝහල මගින් පසුගිය නොවැම්බර් මස 1 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා රෝහලේදී ගුවන් කාන්තාවන්, ගුවන් හමුදා සාමාජිකයින්ගේ බි...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදාව හොඳම වාර්ෂික වාර්තා සහ ගිණුම් සම්මාන ශූරතාවය දිනයි
ශ්රී ලංකා මහජන මුදල් ගණකාධිකාරීවරුන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද හොඳම වාර්ෂික වාර්තා සහ ගිණුම් සම්මාන උළෙලේදී රාජ්‍ය අංශයේ දෙපාර්තමේන්තු ...
වැඩිදුර..
ගුවන් හමුදාපතිතුමන්ට නාලන්දාවෙන් උපහාර
කොළඹ නාලන්ද විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේදී නාලන්ද විද්‍යාලය විසින් පිරිනමන සිය ඉහළම උපහාරය වන "නාලන්ද කීර්ති ශ්‍රී සම්මානය" ශ‍්‍ර...
වැඩිදුර..
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයෙන් විදුලි රෝද පුටුව දෙකක් ලබාදෙයි
ශ්රී ලංකා ගුවන් හමුදාවේ සේවා වනිතා ඒකකයේ සභාපති මයුරි ප්‍රභාවි ඩයස් මහත්මිය විසින් රෝද පුටු දෙකක් සැරයන් ජයවර්ධන ඩබ්ලිව්එම්ඩී සහ සැරයන් වීරසිංහ...
වැඩිදුර..
වනාන්තර නැවත වගාකරීමේ ව්‍යාපෘතිය
ශ්රී ලංකාවේ වන ඝණත්වය වැඩි කිරිමෙහි ලා ක‍්‍රියාත්මක වන ව්‍යාපෘති ගණනාවක් සදහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ...
වැඩිදුර..
ලෝක ආරක්ෂක ක්‍රීඩා උළෙෙල් රිදී පදක්කම්ලාභී කෝප්රල් ලියනාරාච්චි සහ ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිවයිනට
චීනයේ වුහාන් හි පැවති 7 වන ලෝක හමුදා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ආරක්ෂක සේවා කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පසුගිය ...
වැඩිදුර..
රණවිරු අනුස්මරණ ක‍්‍රිස්තියානි ආගමික පුජොත්සවය - 2019
ගුවන් හමුදා සේවයේ යෙදී සිටියදී මියගිය රණවිරුවන් අනුස්මරණය කිරීමේ ක‍්‍රිස්තියානි ආගමික පුජොත්සවය 2019 ඔක්තොම්බර් මස 29 වන දින සවස බොරැල්ල සියලු සාන්ත...
වැඩිදුර..
«
1
139
140
141
142
143
144
145
146
147
148
357
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි