ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
ප්‍රමිතිය හා ඵලදායිතාව පිළිබඳ ප්‍රථම සිංහල මාධ්‍යය ප්රකාශනය එළිදැක්වීම
විශ‍්‍රාමික ප‍්‍රධාන බලලත් නිළධාරී ඩීබීඒ අජන්ත කුමාර විසින් සකස් කරන ලද තත්ත්ව කළමනාකරණ හා ඵලදායිතාව සඳහා පියවර, සිංහල මාධ්‍යයෙන් සකස් කර පළමු�...
වැඩිදුර..
රත්නපුර අයගම ප‍්‍රාථමික විද්‍යාලයට සේවා වනිතා ඒකකයෙන් නව ගොඩනැගිල්ලක්
ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සමාජ සත්කාරක වැඩසටහන් මාලාව යටතේ රත්නපුර අයගම ප‍්‍රාථමික විද්‍යාලයේ ඉදිකරන ලද නව පන්ති කාමර ගොඩනැගිල්ල �...
වැඩිදුර..
අන්තර් ඒකක වූෂූ තරඟාවළිය 2017
2017 අන්තර් ඒකක වූෂූ තරඟාවළිය 2017 නොවැම්බර් මස 08 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරු ගෘහස්ථ ක‍්‍රීඩාගාරයේදී නිමාවට පත්විය. එහිදී කටුනායක ගුවන් හමුදා කඳව�...
වැඩිදුර..
17 වන වාර්ෂික අන්තර්ජාතික ප‍්‍රහාරක සමුළුව සඳහා ගුවන් හමුදාධිපතිතුමන් සහභාගී වේ
17 වන වාර්ෂික අන්තර්ජාතික ප‍්‍රහාරක සමුළුව ජර්මනියේ බර්ලින් නුවර මර්චර් හෝටල් පරිශ‍්‍රයේදී පැවැත්වේ. 2017 නොවැම්බර් මස 07 වන දින සිට 09 වන දින දක්වා සමු�...
වැඩිදුර..
ගුවන් හමුදා කෞතුකාගාරය සිය 08 වන සංවත්සරය සමරයි
ශ්රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරය සිය 08 වන සංවත්සරය පසුගියදා සමරන ලදී. සංවත්සර දින වැඩසටහන් මාලාව ආරම්භ කරමින් සංවත්සර දින වැඩ පෙළපාලිය අණදෙන නිළ�...
වැඩිදුර..
ඉන්ෆෝටෙල් 2017 ප‍්‍රදර්ශනයේදී ගුවන් හමුදා තොරතුරු තාක්‍ෂණික අංශය සම්මාන දිනයි
ශී‍්‍ර ලංකා තොරතුරු තාක්‍ෂණික කර්මාන්ත සම්මේලනය විසින් සංවිධානය කරන ලද ඉන්ෆෝටෙල් 2017 ප‍්‍රදර්ශනයේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්‍ෂණික ඒ�...
වැඩිදුර..
මධ්‍යම අපි‍්‍රකාවේ සාම සාධක රාජකාරීන් සඳහා ගොස් සිටි ගුවන් හමුදා තුන්වන හෙලිකොප්ටර් බලඝණය නැවත දිවයිනට පැමිණෙයි
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සදහා ගොස් සිටි ශී‍්‍ර ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ තුන්වන බලඇණිය මාස 12 ක සේවා කාළයක් සම්පූර්ණ කිරීමෙන් �...
වැඩිදුර..
වන්නි ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසල සිය 05 වන සංවත්සරය සමරයි
වන්නි ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසල සිය 05 වන සංවත්සරය පසුගිය 2017 නොවැම්බර් මස 05 වන දින සමරන ලදී. අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් කේකේඒක�...
වැඩිදුර..
මධ්‍යම අපි‍්‍රකාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රාජකාරීන් සඳහා යොදවා ඇති ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ ආදේශන කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි
මධ්‍යම අප‍්‍රිකාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සදහා යොදවා ඇති ශී‍්‍ර ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ වාර්ෂිකව වෙනස් වන ආදේශන කණ්ඩාය�...
වැඩිදුර..
11 වන ලෝක හමුදා ගෝල්ෆ් තරඟාවළිය 2017 - මාධ්‍ය සාකච්ඡාව
ශ්රී ලංකා ති‍්‍රවිධ හමුදාව මගින් සංවිධානය කරනු ලබන 11 වන ලෝක හමුදා ගෝල්ෆ් තරඟාවළිය 2017 තරඟාවළිය පිළිබඳව මාද්‍ය දැනුම්වත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක...
වැඩිදුර..
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා පාලවිය කදවුර සිය 10 වන සංවත්සරය සමරයි
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා පාලවිය කදවුර සිය 10 වන සංවත්සරය 2017 නොවැම්බර් මස 01 වන දින කදවුරු අණදෙන නිළධාරී විංග් කමාණ්ඩර් එල්ඩීආර්පී ගුණවර්ධන මහතාගේ මග පෙ...
වැඩිදුර..
මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ සාම සාධක රාජකාරීන් සඳහා පිටත්ව යන ශ‍්‍රි ලංකා ගුවන් හමුදා 04 වන බලඇණිය විසිර යයි
ඒකසත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ හෙලිකොප්ටර් බලඝණයට අනුය්ක්තව මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ සාම සාධක රාකාරීන්හි නිරත වන ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙල�...
වැඩිදුර..
අණදෙන නිළධාරීන් වෙනුවෙන් පැවැත්වෙන පරිපාලන සහ කළමණාකරණ සංවර්ධන 13 වන වැඩසටහන
අණදෙන නිළධාරීන් උදෙසා පවත්වනු ලැබූ දහතුන්වන පරිපාලන සහ කළමණාකරන සංවර්ධන අධ්‍යයන වැඩසටහන පසුගිය 2017 ඔක්තෝම්බර් මස 25 වන දින චීන වරාය ගුවන් හමුදා විද්�...
වැඩිදුර..
වව්නියාව ගුවන් හමුදා කඳවුර සිය 39 වන සංවත්සරය සමරයි
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා වව්නියාව කඳවුරේ 39 වන සංවත්සර දිනය 2017 ඔක්තෝබර් 27 වන දින සමරනු ලැබීය. මෙම උත්සවය සැමරීමට සමගාමීව ප‍්‍රජා සේවා ව්‍යාපෘති ආග...
වැඩිදුර..
විරවිල ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණයට
වීරවිල ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය 2017 ඔක්තෝම්බර් මස 27 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ව...
වැඩිදුර..
ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව පිදුරුතලාගල
පිදුරුතලාගුල ගුවන් හමුදා කඳවුරේ 2017 වසරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් 2017 ඔ...
වැඩිදුර..
21 වන ගුවන් ලක් සෙවන නිවස ප‍්‍රදානය කෙරේ
ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් ක‍්‍රියාත්මක ”ගුවන් ලක් සෙවන” නිවාස ව්‍යාපෘතිය යටතේ අළුතින් ඉදිකරන ලද නව නිවසක් 08893 කෝප‍්‍රල් රාජමුණ...
වැඩිදුර..
අන්තර් ඒකක කඹ ඇදීමේ තරඟාවළිය 2017
ශ‍්‍රි ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක කඹ ඇදීමේ තරඟාවළිය පසුගිය 2017 ඔක්තෝම්බර් මස 25 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි. එහිදී මොරවැව ගුවන්...
වැඩිදුර..
කණිෂ්ඨ ගුවන් බාලදක්ෂ මුලික සාමාජිකත්ව ලාංඡන ප්රදානෝත්සවය - ගම්පහ අංක 1 ගුවන් බාලදක්ෂ කණ්ඩායම
කණිෂ්ඨ ගුවන් බාලදක්ෂයන් 99 දෙනෙකු සඳහා සාමාජිකත්වය ලබාදීමේ සහ නිළ ලාංඡන ප‍්‍රදානය කිරීමේ උත්සවයක් 2017 ඔක්තෝබර් 21 වන දින ගුවන් හමුදා මීරිගම කඳවුරේද...
වැඩිදුර..
කොග්ගල ගුවන් හමුදා කඳවුර සිය 33 වන සංවත්සරය සමරයි
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කොග්ගල කඳවුර සිය 33 වැනි සංවත්සර දිනය 2017 ඔක්තෝබර් 19 දින සමාජීය ආගමික සහ කි‍්‍රඩා කටයුතු වලට මුල්තැන දෙමින් සමරනු ලැබීය.සංවත්ස...
වැඩිදුර..
ගුවන් හමුදා රණවිරුවන් අනුස්මරණය කිරීමේ බෞද්ධ ආගමික පූජෝත්සවය - 2017
තම මාතෘභූමියේ ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාවය උදෙසා ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවයේ යෙදී සිටියදී මියගිය මෙන්ම අතුරුදහන් වූ සියළුම රණවිරුවන් සහ ඔවුන්ගේ...
වැඩිදුර..
«
1
170
171
172
173
174
175
176
177
178
179
344
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2025 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි