ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක‍්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක‍්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
ගුවන් සිත්තරා ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික් ජයග්‍රාහකයන්ට සහතිකපත් ප්‍රධානය කෙරේ
ශ්රී ලංකා ගුවන් හමුදාවට වසර 67 ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරණු ලැබූ 'ගුවන් සිත්තරා' ළමා චිත‍්‍ර තරගයේ ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික් ජයග‍්‍රාහකයන් ...
වැඩිදුර..
දකුණු සුඩානයේ (UNMISS) සාම සාධක රාජකාරීන් සදහා පිටත්ව යන ගුවන් හමුදා සිව්වන ආදේශන හෙලිකොප්ටර් බලඝණය විසිර යයි
දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හෙලිකොප්ටර් බලඝණයට අනුයුක්ත ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ රාජකාරීන් සඳහා දිවයිනෙන් පිටත්ව ...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදාවේ 2018 -2020 'ආයතනික සැලසුම' මුල් පිටපත ගුවන් හමුදාධිපතිතුමන් හට පිළිගැන්වේ
ශ්රී ලංකා ගුවන් හමුදාවේ 2018 -2020 'ආයතනික සැලසුම' මුල් පිටපත ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා හට පිළිගැන්වීම 2018 ජූනි මස 18 වන දින ආයතනික...
වැඩිදුර..
කනගපුරම් මහා විද්‍යාලයේ නවීකරණය කළ ක‍්‍රීඩා පිටිය අතිගරු ජනාධිපති තුමන්ගේ සුරතින් සිසු අයිතියට
කනගපුරම් මහා විද්‍යාලයේ නවීකරණය කළ ක‍්‍රීඩා පිටිය ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිදුන...
වැඩිදුර..
2018 IPSC විවෘත වෙඩි තැබිමේ ශූරතාවයේදී ශ්රී ලංකා ගුවන් හමුදාවෙන් විශිෂ්ඨ දස්කම්
ශ්රී ලංකාවේ ජ්‍යාතන්තර ප‍්‍රායෝගික වෙඩි තැබීමේ සම්මේලනය මගින් සංවිධානය කරණ ලද 2018 IPSC විවෘත වෙඩි තැබිමේ ශූරතාව 2018 ජූනි මස 14 සිට 17 දක්වා ශ‍්‍රී ලංකා ...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා වීරවිල කඳවුර මගින් ප්‍රජා සත්කාරක සේවාවක්
වීරවිල 'ශ‍්‍රී අභිනවාරාමයෙහි' අභිනවයෙන් ඉදිකරණ ලද පානීය ජල ව්‍යාපෘතියක් ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයක් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වීරවිල කඳවුර...
වැඩිදුර..
2018 ආරක්ෂක සේවා පාපැදි තරඟාවළියේ ජය ගුවන් හමුදාවට
10 වන ආරක්ෂක සේවා පාපැදි තරඟාවළියේ කාන්තා සහ පිරිමි ශූරතාවය දිනා ගැනීමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි කණ්ඩායම සමත්කම් දක්වන ලදී. තරඟාවළිය පසු...
වැඩිදුර..
එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් විධානයේ උපායමාර්ගික සැලසුම්කරණ හා ප‍්‍රථිපත්ති පිළිබද නියෝජ්‍ය අධ්‍යක්ෂක ගුවන් හමුදා මුලස්ථානයේ නිළ සංචාරයක
එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් විධානයේ උපායමාර්ගික සැලසුම්කරණ හා ප‍්‍රථිපත්ති පිළිබද නියෝජ්‍ය අධ්‍යක්ෂක මේජර් ජෙනරාල් මාර්ක් ඩබ්ලිව් ගිලට් මහතා ...
වැඩිදුර..
ගුවන් සිත්තරා කොළඹ දිස්ත‍්‍රික් ජයග්‍රාහකයන්ට සහතිකපත් ප්‍රධානය කෙරේ
ශ්රී ලංකා ගුවන් හමුදාවට වසර 67 ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරණු ලැබූ 'ගුවන් සිත්තරා' ළමා චිත‍්‍ර තරගයේ කොළඹ දිස්ත‍්‍රික් ජයග‍්‍රාහකයන් හට සහතික...
වැඩිදුර..
කටුනායක ගුවන් හමුදා කඳවුරු සිවිල් ඉංජිනේරු පක්ෂාංගය සිය 15 වන සංවත්සරය සමරයි
ශ්රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරු සිවිල් ඉංජිනේරු පක්ෂාංගය (CEW) 2018 ජූනි මස 13 වන දින සිය 15 වන සංවත්සරය සමරන ලදි.සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය මේ වන විට ...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදාව මගින් ප‍්‍රථිසංස්කරණය කරණ ලද පාසැල් ගොඩනැගිල්ලක් සිසු අයිතියට
පොළොන්නරුව සිංහරාජගම විද්‍යාලයේ ප‍්‍රථිසංස්කරණය කරණ ලද පාසැල් ගොඩනැගිල්ලක් එම විද්‍යාලයේ විදුහල්පති තුමන් හට භාරදීම ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ...
වැඩිදුර..
පළමු ගුවන් බාලදක්ෂිකා කණ්ඩායම් ලාංජන පැලදීම
ගුවන් බාලදක්ෂිකාවන් 33 දෙනෙකු හට නිළ ලාංජන පැළදවීමේ උත්සවයක් 2018 ජූනි මස 12 වන දින ශාන්ත ඈන් විද්‍යාලයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප‍්‍රධාන ආරාධිත...
වැඩිදුර..
ආරක්ෂක සේවා තුන් ප‍්‍රයාම තරඟයේ ශූරතාවය ශ්රී ලංකා ගුවන් හමුදා කාන්තා කන්ඩායමට
10 වන ආරක්ෂක සේවා තුන් ප‍්‍රයාම තරඟයේදී ප‍්‍රථම වතාවට ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා කන්ඩායම ශූරතාවය හිමිකර ගැනීමට සමත් විය. ගුවන් හමුදා සෞඛ සේවා අධ...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදාව විසින් මිහින්තලේ වෙත ශෛලමය සිරිපතුල් අනුරුවක් ගුවනින් රැගෙන යයි
ශ්රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර මූලික කදවුරු අංක 06 හෙලිකොප්ටර් බලඝණය විසින් මිහින්තලා රජමහා විහාරය වෙත ශෛලමය සිරිපතුල් අනුරුවක් ගුවනින් රැගෙන...
වැඩිදුර..
භාතිය හා සන්තුෂ් සමග උමාරියා සජීවී ප‍්‍රසංගය
ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයට ආධාර පිණිස භාතිය හා සන්තුෂ් සමග උමාරියා සජීවී ප‍්‍රසංගය ජූනි මස 09 වන දින ඊගල් ලේක්සයිඩ් උත්සව ශාලාවේදී පැ...
වැඩිදුර..
අණදෙන නිළධාරීන් වෙනුවෙන් පැවැත්වෙන පරිපාලන සහ කළමණාකරණ සංවර්ධන 15 වන වැඩසටහන
අණදෙන නිළධාරීන් උදෙසා පවත්වනු ලැබූ 15 වන පරිපාලන සහ කළමණාකරන සංවර්ධන අධ්‍යයන වැඩසටහන පසුගිය 2018 ජූනි මස 08 වන දින චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේදී න...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසල විසින් සංවිධානය කල 'ඉෆ්තාර්' රාමසාන් උළෙල
මුස්ලිමි පුද්ගලයන්ගේ උපවාස කාලය නිම කිරීම නිමිත්තෙන් රාමදාන් 'ඉෆ්තාර්' උළෙලක් ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසලේදි පැවැත්වුණි.මවු...
වැඩිදුර..
ගුවන් සිත්තරා බදුලු දිස්ත‍්‍රික් ජයග්‍රාහකයන්ට සහතිකපත් ප්‍රධානය කෙරේ
ශ්රී ලංකා ගුවන් හමුදාවට වසර 67 ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරණු ලැබූ 'ගුවන් සිත්තරා' ළමා චිත‍්‍ර තරගයේ බදුලු දිස්ත‍්‍රික් ජයග‍්‍රාහකයන් හට සහති...
වැඩිදුර..
මධ්‍යම අපි‍්‍රකාවේ සාම සාධක රාජකාරීන්හි නිරත එම්අයි 17 හෙලිකොප්ටර් යානා ආදේශනය කෙරේ
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා යොදවා ඇති ශ‍්‍රී ලංකා ගුවන් හමුදා එම්අයි 17 හෙලිකොප්ටර් යානාවන්හි දෙවන ආදේශනය කිරීම පසුගිය 2018 මැයි මස 30 සිට ජ...
වැඩිදුර..
අංක 04 ප්‍රභූ ප්‍රවාහන හෙලිකොප්ටර් බලඝණය සිය 53 වන සංවත්සරය සමරයි
අංක 04 ප්‍රභූ ප්‍රවාහන හෙලිකොප්ටර් බලඝණය සිය 53 වන සංවත්සරය පසුගිය ජූනි මස 01 වන දින සමරන ලදී. මෙයට සමගාමීව මැයි මස 26 වන දින පුණ්‍ය වැඩසටහනක් ක‍්‍රියාත්ම...
වැඩිදුර..
ගුවන් හමුදා වීරවිල කදවුර සිය 40 වන සංවත්සරය සමරයි
ගුවන් හමුදා වීරවිල කදවුර සිය 40 වන සංවත්සරය සමරමින් මැයි 30 හා 31 යන දිනයන්හිදී තිස්සමහාරාම "සුභද්‍රා" ළමා නිවාසය මූළික කර ගනිමින් ශ‍්‍රමදාන වැඩසටහනක්...
වැඩිදුර..
«
1
172
173
174
175
176
177
178
179
180
181
357
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි