ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක‍්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක‍්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදා රණවිරුවන් අනුස්මරණය කිරීමේ බෞද්ධ ආගමික පූජෝත්සවය - 2017
තම මාතෘභූමියේ ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාවය උදෙසා ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවයේ යෙදී සිටියදී මියගිය මෙන්ම අතුරුදහන් වූ සියළුම රණවිරුවන් සහ ඔවුන්ගේ...
වැඩිදුර..
අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ ගුවන් බාලදක්ෂ සාමාජිකයින් බඳවාගැනීමේ වැඩසටහනක්
ශ්රී ලංකා ගුවන් හමුදා ගුවන් බාලදක්ෂ ඒකකය වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙල යටතේ අනුරාධපුර ප‍්‍රදේශයේ පාසල් දරු දැරියන් හට ගුවන් බාලදක්ෂයින් හා එක�...
වැඩිදුර..
ගුවන් ප‍්‍රහාරක පාලක නිලධාරීන් වර්ගීකරණය කෙරේ
ශ්රී ලංකා ගුවන් හමුදා ගුවන් ප‍්‍රහාරක පාලක නිළධාරීන්ගේ වර්ගීකරණ මණ්ඩලය 2017 ඔක්තෝම්බර් මස 20 වන දින ඉන්දීය ගුවන් හමුදා පරීක්‍ෂකවරුන් විසින් කටුනාය...
වැඩිදුර..
අන්තර් ඒකක වොලිබෝල් තරඟාවළිය 2017
2017 අන්තර් ඒකක වොලිබෝල් තරඟාවළිය පසුගිය ඔක්තොබර් මස 20 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී නිමාවට පත්විය. එහිදී ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල ඒකල �...
වැඩිදුර..
දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල සිය 65 වන සංවත්සරය සමරයි
දියලතාව ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසලසිය 65 වන සංවත්සරය පුහුණු පාසල් අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ඩබ්ඩබ්පීඩී ප‍්‍රනාන්දුගේ පූර්ණ අනුග�...
වැඩිදුර..
අන්තර් ඒකක ගෝල්ෆ් තරඟාවළිය 2017
ශ්රී ලංකා ගුවන් හමුදා චීනවරාය ඊගල්ස් ගෝල්ෆ් ලින්ක්ස් හිදී පවත්වනු ලැබූ පස්වන අත්නර් ඒකක ගෝල්ෆ් තරඟාවළීයේ සමස්ථ ශූරතාවය දිනාගැනීමට චීනවරාය ගුව�...
වැඩිදුර..
රත්මලාන ගුවන් හමුදා කඳවුරු වාර්ෂික පිරිත් පිංකම
රත්මලාන ගුවන් හමුදා කුඳවුරේ වාර්ෂිකව පවත්වනු ලබන පිරිත් පිංකම 2017 ඔක්තෝම්බර් මස 17 වන දින පවත්වන ලද අතර පසුදින 2017 ඔක්තෝම්බර් මස 18 වන දින මහා සංඝයා වහන්...
වැඩිදුර..
අම්පාර හිමදුරාව විහාරස්ථානයේ අළුතින් ඉදිකරන ලද නව බුද්ධ මන්දිරය සහ ගැමුණු පෙර පාසලේ ඉදිකරන ලද නව ගොඩනැගිල්ල විවෘත කෙරෙ
අම්පාර හිමදුරාව විහාරස්ථානයේ අළුතින් ඉදිකරන ලද නව බුද්ධ මන්දිරය සහ ගැමුණු පෙර පාසලේ ඉදිකරන ලද නව ගොඩනැගිල්ල විවෘත කිරීම අද (2017 ඔක්තෝම්බර් මස 19 වන) දි...
වැඩිදුර..
ගුවන ජයගත් විරුවන් විසිර යයි
ශ්රී ලංකා ගුවන් හමුදා අමිපාර පැරෂුට් පුහුණු පාසලේ තවත් එක් සුවිශේෂී කඩයිමක් සනිටුහන් කරමින් අංක 34 සහ 35 මූලික පැරෂුට් පුහුණු පාඨමාලා සහ අංක 04 විශේ�...
වැඩිදුර..
මඩකලපුව ගුවන් හමුදා කඳවුරට නව ප‍්‍රධාන ආරක්ෂක මැදිරියක්
මඩකලපුව ගුවන් හමුදා කඳවුරේ අළුතින් ඉදිකරන ලද ප‍්‍රධාන ආරක්‍ෂක මැදිරිය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මැතිතුමා විසින් අද (2017 ඔක්තෝම�...
වැඩිදුර..
අපරාධ පරීක්ෂණ ක්රියාවළිය පිළිබඳ දේශනයක්
ගුවන් හමුදා නීති අංශ්‍ය මගින් කඳවුරු අණදෙනෙ නිළධාරීන්, පරිපාලන නිළධාරීන්, ති‍්‍රවිධ හමුදා නීති හා පොලිස් නිළධාරීන් සඳහා සංවිධානය කරන ලද අපරාධ පරී�...
වැඩිදුර..
අංක 06 ගුවන් ආරක්ෂක රේඩාර් බළගණය සිය 08 වැනි සංවත්සරය සමරයි
ශ්රී ලංකා ගුවන් හමුදා අංක 06 ගුවන් ආරක්‍ෂණ රේඩාර් බලඝණය සිය 08 වන සංවත්සරය 2017 ඔක්තෝම්බර් මස 15 වන දින සමාජ, ආගමික සහ ක‍්‍රීඩා කටයුතු සඳහා ප්‍රමුඛත්වය�...
වැඩිදුර..
පාසල් අවසන් කල සේවා පුද්ගලයන්ගේ දියණියන් යහපත් ගෘහණියන් වශයෙන් සම්පූර්ණ කිරීමේ දෙවන පාඨමාලාව අවසන් වෙයි
පාසල් අවසන් කල සේවා පුද්ගලයන්ගේ දියණියන් යහපත් ගෘහණියන් වශයෙන් සම්පූර්ණ කිරීමේ පාඨමාලාව අවසාන කිරීමේ උත්සවය 2017 ඔක්තෝම්බර් මස 16 වන දින ඒකල ගුව�...
වැඩිදුර..
කටුකුරුන්ද රොදර්හැම් සර්කිට් මීට් 2017 මොටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාවළියේදී ගුවන් හමුදා මෝටර් රේසිං කණ්ඩායම සිය දක්ෂතා පෙන්වයි
ශ්රී ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද කඳවුරු ධාවන පථයේදී පසුගිය 2017 ඔක්තෝම්බර් මස 15 වන දින පැවති රොදර්හැම් සර්කිට් මීට් 2017 තරඟාවළියේදී ශ‍්‍රී ලංකා ගුවන...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදාවෙන් ලංකා බැංකු සංකීර්ණයේ ගිනි නිවීමේ සරඹයක්
ශ්රී ලංකා ගුවන් හමුදාවේ ගිනි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ කණ්ඩායමේ අනුග‍්‍රහයෙන් ගිනි නිවීමේ සරඹයක් කොළඹ ලංකා බැංකු මූලස්ථාන පරිශ‍්‍රයේද�...
වැඩිදුර..
බාලදක්ෂ මූලික ලාංඡුන පැළඳවීමේ උත්සවය
ශ්රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ ගුවන් බාලදක්ෂ කණ්ඩායමට අළුතින් එක්වූ සාමාජිකයන් සඳහා මූලික සාමාජිකත්ව ලාංඡුන පැලඳවීමේ උත්සවයක් 2017 ඔක�...
වැඩිදුර..
කොළඹ ගුවන් සමුළුව 2017 දෙවන දිනය
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව විසින් වාර්ෂිකව 3 වන වරටත් සංවිධානය කරන ලද කොළඹ ගුවන් සමුළුව පළමු දින සාර්ථකව අවසන් කිරීමෙන් පසු දෙවන දිනය වන අද (2017 ඔක්තෝම්�...
වැඩිදුර..
ටෙක්නෝ ශී‍්‍ර ලංකා ප‍්‍රදර්ශනය සදහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවත් එක් වෙයි
ශී‍්‍ර ලංකා ඉංජිනේරු ආයතනය විසින් සංවිධානය කරන ලද තුන්දින ප‍්‍රදර්ශනය සදහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ කණ්ඩායමක් සහභාගී වී ඇත. මෙම ප‍්‍රදර්ශනය න�...
වැඩිදුර..
කොළඹ ගුවන් සමුළුව - 2017 අද උදෑසන 0900 පැයට ආරම්භ විය
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ තුන් වන වාර්ෂික ජාත්‍යන්තර ආරක්‍ෂක සමුළුව ,කොළඹ ගුවන් සමුළුව 2017, අද (2017 ඔක්තෝම්බර් මස 12) දින ඊගල්ස් ලේක් සයිඞ් සම්මන්ත‍්�...
වැඩිදුර..
යුකේ‍්‍රනයේ තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ගුවන් හමුදා මුලස්ථානයේ නිළ සංචාරයක
යුකේ‍්‍රනියානු තානාපති කාර්යාලයේ ගුවන් හා නාවික කටයුතු පිළිබඳ ආරක්ෂක උපදේශක කර්නල් ඔලේ හුලාක් මහතා අද (2017 ඔක්තෝම්බර් 11) දින ගුවන් හමුදා මුලස්...
වැඩිදුර..
කොළඹ ගුවන් සමුළුව 2017 ආරම්භ කිරීමට සියල්ල සූදානමින්
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන කොළඹ ගුවන් සමුළුව 2017 විද්වතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2017 ඔක්තෝම්බර් මස 12 සහ 13 යන දෙ...
වැඩිදුර..
«
1
181
182
183
184
185
186
187
188
189
190
353
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි