ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
විශ්‍රමික ගුවන් කාන්තාවකට නව නිවසක් තන ප්‍රධානය කෙරේ
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය , ගුවන් හමුදා සුභ සාධක අධ්‍යක්ෂක කාර්යාලය හා ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂක කාර්යාලය එකට එක්ව විශ්‍රාමික ගුවන් ...
වැඩිදුර..
ගුවන් හමුදාපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂනය ගුවන් හමුදා කදවුර වවුනියාව
2013 මැයි මස 02 වන දින ගුව හමුදාපති තුමන්ගේ වර්ෂික පරීක්ෂනය ගුවන් හමුදා වවුනියාව කදවුරේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතාගේ ප්‍ර�...
වැඩිදුර..
ගුවන් හමුදා සී.130 ගුවන් යානයක් ආධාරයෙන් අශ්වයින් සය දෙනෙකු මෙරටට ප්‍රවාහනය කෙරේ.
ශ්‍රී ලංකා යුධ හමුදා හා පකිස්තානු යුධ හමුදා අතර මිත්‍රත්වය වර්ධනය කිරීමේ වැඩසටහන යටතේ අශ්වයින් 06කු ඉස්ලාමාබාද් නුවර සිට ශ්‍රී ලංකා ගුවන් හමුදාව�...
වැඩිදුර..
සිගිරිය රැලි ක්‍රොස් 2013 - මධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන
ගුවන් හමුදාව විසින් 05 වන වරටත් සංවිධානය කරනු ලබන "සිගිරිය රැලි ක්‍රොස් 2013" සදහා මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක් 2013 අප්‍රේල් මස 30 වන දින ගුවන් හමුදා මෝ�...
වැඩිදුර..
ක්‍රිස් ගුණරත්න මේස පංදු ශුරතාවය ගුවන් හමුදාවට
පසුගියදා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්නයේ පැවති ක්‍රිස් ගුණරත්න අනුස්මරන මේස පංදු ශුරතාවලියේ කාන්තා හා පිරිමි අංශ දෙකේම ශුරත�...
වැඩිදුර..
කළමනාකරන හා නායකත්ව පුහුණු වැඩසටහන ගුවන් හමුදා කෞතුකාගාරයේදී
ඒසියන් එලායන්ස් රක්ෂන සමාගමේ වාර්ෂික කළමනාකරන හා නායකත්ව පුහුණු වැඩසටහන මෙවර ගුවන් හමුදා රත්මලාන කෞතුකාගාර පරිශ්‍රයේදී 2013 අප්‍රේල් මස 24 වන දින පැ�...
වැඩිදුර..
2013 අන්තර් වකක අත් පංදු ශුරතාවය ගුවන් හමුදා වවුනියාවට
2013 අප්‍රේල් මස 26 වන දින මහරගම තරුණ සේවා සභාවේ පැවති අන්තර් ඒකක අත් පංදු ශුරතවලිය දිනා ගැනීමට ගුවන් හමුදා වවුනියාව කදවුර සමත් විය.අවසන් තරගය සදහා තෙරී...
වැඩිදුර..
"ගගන විරු සවිය" ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවය - 2013
ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් එච්ඩී අබේවික්‍රම මැතිතුමන්ගේ සංකල්පයකට අනුව ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි නීලිකා අබේවික්‍රම �...
වැඩිදුර..
රත්මලාන කදවුර සිය සංවත්සර්ය අභිමානයෙන් යුතුව සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කදවුර සිය අභිමානවත් 28 වන සංවත්සරය 2013 අප්‍රේල් මස 23 වන දින සමරනු ලැබීය.සංවත්සර දින සැමරීමේ වැඩකටයුතු වැඩපෙළපාලියත් සම�...
වැඩිදුර..
ගුවන් හමුදා ක්‍රීඩකයින් මේස පංදු ක්‍රිඩාවේ ඉද්රියෙන් පසුවේ
2013 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වන ජාතික සංචිතය නියෝජනය කිරීමට ගුවන් හමුදාවේ ගුවන් කාන්තාවක් හා ගුවන් භටයෙක් තෙරී පත් වී ඇත.2013 මැයි...
වැඩිදුර..
ගුවන් හමුදාධීපති තුමන්ගේ වාර්ෂික පරීක්ෂණය ගුවන් හමුදා කදවුර පලාලී
2013 අප්‍රේල් මස 22 වන දින ගුවන් හමුදාධිපති තුමන්ගේ වාර්ෂික පරීක්ෂනය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා විසින් ගුවන් හමුදා පලාලි කද�...
වැඩිදුර..
හෙලිටුවර්ස් නව ශඛාවක් යාපනයටත්
ගුවන් හමුදාවේ වෙළද සේවාවක් ලෙස ක්‍රියාත්මක වන "හෙලිටුවර්ස්" නවතම ශඛාව යාපනය නගරයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා අතින...
වැඩිදුර..
"ක්‍රෝ ෆ්ලයිස් 2013" ගොල්ෆ් තරගාවලිය
යුධ හමුදා ගොල්ෆ් සංගමය විසින් සංවිධානය කල "ක්‍රෝ ෆ්ලයිස් 2013" ගොල්ෆ් තරගාවලිය යුධ හමුදාධිපති ලුතිනන් ජෙමරාල් ජගත් ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ද...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමරයි
උදාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සැමරීම, දීප ව්‍යාප්ත ගුවන් හමුදා කඳවුරුහිදී සියළුම නිළධාරීන් ඇතුළුව සිවිල් හා සෙසු නිළයන්ගේ සහභාගීත්වයෙන් උත්�...
වැඩිදුර..
තොප්පිගල රණවිරු ස්මාරකය හා වික්‍රමාන්විත උරුමයේ උද්‍යානය විවෘත වේ
තොප්පිගල ඉදිකරන ලද රණවිරු ස්මාරකය හා වික්‍රමාන්විත උරුමයේ උද්‍යානය පසුගියදා (අපේ‍්‍රල් 18) රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨ�...
වැඩිදුර..
කැඩෙට් නිලධාරීන් සදහා ඉංග්‍රීසී භාෂා ප්‍රවර්ධන වැඩසටහනක්
අංක 55 කැඩෙට් නිලධාරීන් හා අංක 07 කැඩෙට් නිලධාරිනී පාඨමාලාවන්හි නිලධාරීන් 61 දෙනෙකු මාස තුනක කඩිනම් ඉංග්‍රීසි භාෂා ප්‍රවර්ධන පාඨමාලාව සාර්ථකව නිම කර�...
වැඩිදුර..
සහාය ආර්ථික කළමනාකරන නිලධාරීන් ගුවන් හමුදා කදවුරින් විසිර යයි
ආර්තික සංවර්ධන අමාත්‍යන්ශයේ අදහසකට අනුව රාජ්‍ය ආයතනවල ආර්ථික සංවර්ධන සහාය නිලධාරින් ලෙස පත්වීම් ලද උපාධිදාරීන් සදහා නේවාසික කුසලතාවය්න් වර්ධ�...
වැඩිදුර..
සරඹ හා අවි පුහුණු උපදේශකය්න් විසිර යයි
අංක 33 සරඹ පුහුණු උපදේක පාඨමාලාවේ සරඹ උපදේශකයින් 15 හා අංක 42 අවි පුහුණු උපදේශකයින්ගේ පුහුණු පාඨමාලාවේ උපදේශකයින් 51 සාර්ථකව පාඨමලාව නිම කරමින් ගුවන් ...
වැඩිදුර..
ගුවන් හමුදා අවුරුදු පොළ 2013
ගුවන් හමුදාපති එයාර් මාෂල් හර්ෂ අබේවික්‍රම මැතිතුමාගේ මගපෙන්වීම යටතේ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ගෞ සභාපතිණි නීලීක අබේවික්‍රම මැතිණියගේ ප්‍රධ�...
වැඩිදුර..
දරුවන් සදහා උපදේශණ හා නායකත්ව පුහුණු වැඩමුළුවක්
ගුවන් හමුදා කොළඹ කදවුරු සේවා වනිතා ඒකකයේ සභාපතිනි වසන්තා ප්‍රනාන්දු මැතිණියගේ මග පෙන්වීම යටතේ වයස අවුරුදු 13-18 කුඩා දරුවන් උදෙසා උපදේශණ හා නායකත්ව �...
වැඩිදුර..
පෙර පාසල් ගුරුවරියන් උදෙසා පැවැත්වූ වැඩමුළුව සාර්තකව නිම කෙරේ
ගුවන් හමුදා සුභ සාධක අධ්‍යක්ශක මණ්ඩලය හා සේවා වනිතා ඒකකය එක්ව ගුවන් හමුදා පෙර පාසල් ගුරුවරියන් සදහා නවතම විෂය ධාරාව හදුන්වා දීමේ හා නව පෙර පාසල් පො�...
වැඩිදුර..
«
1
248
249
250
251
252
253
254
255
256
257
343
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි