ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක‍්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක‍්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
පැරෂුට් පැනීමේ පාඨමාලාවන් සාර්ථකව විසිර යයි.
ශ්රී ලංකා ගුවන් හමුදා පැරෂුට් පුහුණු පාසලේ තවත් එක් සුවිශේෂී කඩයිමක් සනිටුහන් කරමින් එහි 27 සහ 28 වන මූලික පැරෂුට් පාඨමාලාව, අංක 06 මූලික නිදහස් ආර පා...
වැඩිදුර..
විජයග‍්‍රහණයේ පස්වස් පුර්ණය අභිමානවත්ව සමරයි
විජයග‍්‍රහණයේ පස්වස් පුර්ණ සැමරුම අතිගරු ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් 2014 මැයි මස 18 වන දින මාතරදී අභිමානවත්ව සැමරීය.අතිගරු ජනාධිපති මහින්ද...
වැඩිදුර..
ජෙනරාල් සූකී ලින්ග් ශ්රී දළදා මාළිගාවේ සහ කටුනායක ගුවන් හමුදා කඳවුරේ සංචාරයක
සංචාරයේ නියුතු චීන රජයේ ආරක්‍ෂක නියෝජිත පිරිසට අණදෙනු ලබන ජෙනරාල් සූකී ලින්ග් පසුගිය මැයි මස 15 වන දා ශ‍්‍රී දළදා මාළිගාවේ සහ කටුනායක ගුවන් හමුදා ...
වැඩිදුර..
ජෙනරාල් සූකී ලින්ග් චීනවරාය ගුවන් හමුදා කඳවුරේ සංචාරයක
සංචාරයේ නියුතු චීන රජයේ ආරක්‍ෂක නියෝජිත පිරිසට අණදෙනු ලබන ජෙනරාල් සූකී ලින්ග් පසුගියදා චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ සංචාරයක නිරත විය. ධූත ප...
වැඩිදුර..
චීන ආරක්‍ෂක නියෝජිත පිරිසක් ශ්රී ලංකාවේ සංචාරයක
ජෙනරාල් සුකී ලියෑන්ග් ගේ නායකත්වයෙන් යුත් චීනයේ ආරක්‍ෂක නියෝජිත පිරිසක් පසුගියදා ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත විය. මෙම ධූත පිරිස කටුනායක බණ්ඩාරන...
වැඩිදුර..
වෙසක් බැති ගී සරණිය 2014
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි රොෂානි ගුණතිලක...
වැඩිදුර..
ගුවන් හමුදා පාපන්දු කණ්ඩායම පකිස්ථාන කේආර්එල් කණ්ඩායම පරදවයි
ආසියානු පාපන්දු සම්මේලන සභාපති කුසලාන පාපන්දු තරඟාවළියේ පාකිස්ථානකේආර්එල් කණ්ඩායම හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම අතර පැවති තරඟය 3-0 ලෙස ශ‍්...
වැඩිදුර..
ගුවන් ශිෂ්‍ය භටයින්ගේ වාර්ෂික ඇගයීම කඳවුර
ගුවන් ශිෂ්‍ය භටයින්ගේ වාර්ෂික ඇගයීමේ කඳවුර දෙවන අදියර පසුගිය මැයි මස 2 වන දින සිට 10 වන දින දක්වා දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේදි පවත්වන ලදී...
වැඩිදුර..
2014 අන්තර් ඒකක බැඞ්මින්ටන් තරඟාවළිය
ගුවන් හමුදා අන්තර් ඒකක බැඞ්මින්ටන් තරඟාවළිය පසුගිය මැයි මස 7 වන දින සිට 9 වන දින දක්වා කටුනායක ගුවන් හමුදා කඳවුරු ගෘහස්ථ ක‍්‍රීඩාගාරයේදී පවත්වනු ල...
වැඩිදුර..
මුල්ලේරියාව රෝහලේ වාට්ටු අංක 03 හි සංචාරයක
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී රොෂානි ගුණතිලක මහත්මියගේ මගපෙන්වීම මත චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨ සේවා වනිතා ඒකකය පසුගිය මැයි මස 7 වන ද...
වැඩිදුර..
ධාතු වන්දනා වැඩසටහන
පූජ්‍ය මාතරම්භ හේමරත්න හිමි ඇතුළු ස්වාමීන් වහන්සේලා සිතුල් පවුව රජමහා විහාරයේ සිට ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වීරවිල කඳවුර වෙත ධාතුන් වහන්සේ ප‍්‍ර...
වැඩිදුර..
තායිලන්ත විවෘත මලල ක‍්‍රීඩා තරඟාවළියේදී ගුවන් හමුදාවෙන් ශ්රී ලංකාවට පදක්කම් දෙකක්
තායිලන්තයේ පැවැත්වුණු විවෘත මලල ක‍්‍රීඩා තරඟාවළිය සඳහා සහභාගී වූ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ගුවන් හමුදාව නියෝජනය කල පයිලට් ඔෆිසර් චන්ද්‍රිකා සුභ...
වැඩිදුර..
අම්පාර සහ මඩකලපුව ගුවන් හමුදා කඳවුරු, ගුවන් හමුදාධීපතිතුමාගේ වාර්ෂික පරීක්ෂණයට
ශ්රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක ගුවන් හමුදා අම්පාර කඳවුරේ සහ මඩකලපුව කඳවුරේ වාර්ෂික පරීක්‍ෂණය පසුගිය මැයි මස 8 වන දින ප...
වැඩිදුර..
ගුවන් ශිෂ්‍ය භටයින් අංගම්පොර හදාරයි
පසුගිය මැයි මස 06 වන දින දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ පැවති ගුවන් ශිෂ්‍ය භටයින්ගේ වාර්ෂික කඳවුරේදී ගුවන් හමුදා අංගම්පොර කණ්ඩායම විසින් අ...
වැඩිදුර..
ආසියානු පාපන්දු සම්මේලන සභාපති කුසලාන පාපන්දු තරඟාවළියේ පළමු ජය ගුවන් හමුදාවට
ශ්රී ලංකා ගුවන් හමුදාව ආසියානු පාපන්දු සම්මේලන සභාපති කුසලාන තරඟාවළිය අරඹමින් මුහුණ දුන් ප‍්‍රථම තරඟයෙන්ම ජයග‍්‍රහණය අත්කරගනිමින් තරඟාවළිය...
වැඩිදුර..
ගුවන් හමුදාව ආසියානු පාපන්දු සම්මේලන සභාපති කුසලාන පාපන්දු තරඟාවළිය නියෝජනයට
2013 වසරේ ඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන්දු ශූරතාවයට හිමිකම් කියනු ලැබූ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පාපන්දු කණ්ඩායම මෙවර ආසියානු පාපන්දු සම්මේලන සභාපත...
වැඩිදුර..
57 වෙනි කණිෂ්ඨ ජාතික මලල ක‍්‍රීඩා ශූරතාවළියේදී ගුවන් හමුදාවෙන් සුවිශේෂී දක්‍ෂතා
ශ්රී ලංකා ගුවන් හමුදාවේ 38 දෙනෙකුගෙන් යුක්ත වූ අවුරුදු 23 න් පහල මලල ක‍්‍රීඩා කණ්ඩායම 57 වෙනි ජාතික කණිෂ්ඨ මලල ක‍්‍රීඩා තරඟාවළියේ සුවිශේෂී දක්‍ෂතා ද...
වැඩිදුර..
2014 දැයට කිරුළ ජාතික ප‍්‍රදර්ශනයේ සුවිශිෂ්ටතම ප‍්‍රදර්ශන කලාපයන් අතරින් 5 වන ස්ථානය ගුවන් හමුදාවට
ශ්රී ලංකා ගුවන් හමුදාව අටවන දැයට කිරුල ජාතික ප‍්‍රදර්ශනයේ ප‍්‍රදර්ශන කලාප අතරින් තොරනු ලැබූ සුවිශිෂ්ටතම කලාපයන්ගෙන් 5 වන ස්ථානය හිමිවිය. අතිගර...
වැඩිදුර..
බංගලාදේශ හමුදා නියෝජිතයින් ශ්රී ලංකාවේ සංචාරයක
ලූතිනන් ජෙනරාල් අන්වර් හුසේන් ගේ නායකත්වයෙන් බංගලාදේශයේ හමුදා නියෝජිත පිරිසක් ඊයේ (2014 මැයි 04) වන දින ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත විය. 29 දෙනෙකුගෙන් සම...
වැඩිදුර..
කටුනායක දන්ත වෛද්‍ය ඒකකය 37 වන සංවත්සරය සමරයි
කටුනායක ගුවන් හමුදා කඳවුරේ දන්ත වෛද්‍ය ඒකකය තම 37 වන සංවත්සරය පසුගිය මැයි මස 01 වන දින ආගමික වතාවත් මූලික කමගනිමින් සමරන ලදී.මෙහිදී ඉඳුරගල ධම්මරතන ස්...
වැඩිදුර..
සුමධුර ධර්ම දේශණයක් ගුවන් හමුදා මුලස්ථානයේදී
වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලැබූ සුමධුර ධර්ම දේශනයක් පසුගිය අපේ‍්‍රල් මස 30 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී පවත්වන ලද...
වැඩිදුර..
«
1
247
248
249
250
251
252
253
254
255
256
357
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි