2024 - 2025 ගුවන් හමුදා වර්ණ රාත්රියේදී ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපහාර පුද කරන ලදී.
2024–2025 ගුවන් හමුදා වර්ණ රාත්‍රිය 2026 ජුනි 02 වන දින අත්තිඩිය ඊගල්ස්
ලේක්සයිඩ් භෝජන සංග්‍ර සහ සම්මේලන ශාලාවේදී අති උත්කර්ෂවත් ලෙස උත්සවය
පැවැත්විය. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත්
තුයියකොන්තා (විශ්‍රාමික) මහතා සහ ඔහුගේ බිරිඳ වන ආචාර්ය රසිකා පෙරේරා
මහත්මිය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ සහ ඔහුගේ බිරිඳ වන
ක්‍රිෂාන්ති එදිරිසිංහ මහත්මිය විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදී.
වැඩිදුර කියවන්න