ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
ලෝක කාන්තා දිනයට සමගාමීව ආභාදිත පුද්ගලයින් සදහා දිවා ආහාර වේලක්
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි නීලීකා අබේවික්‍රම මැතිණියගේ උපදෙස් පරිදි ලෝක කාන්තා දිනය සැමරීමට සමගාමීව විවිධ අභාදිත පුද්ගලයින් 200 වෙන...
වැඩිදුර..
කොළඹ කදවුරු සේවා වනිතා ඒකකය ලෝක කාන්තා දිනය සමරයි
ලෝක කාන්තා දිනය සැමරීමට සමගාමීව වැඩමුළුවක් ගුවන් හමුදා කොළඹ කදවුරු සේවා වනිතා ඒකක්යේ සභාපතිනි වසන්තා ප්‍රනාන්දු මැතිණියගේ ප්‍රධානත්වයෙන් ගුවන්...
වැඩිදුර..
ගුවන් හමුදා කොග්ගල කදවුරේ නව අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් එස්.සී විජේනායාක
ගුවන් හමුදා කොග්ගල කදවුරේ හිටපු අණදෙන නිලධාරී පී එච් පින්නගොඩ විසින් කදවුරේ අණදෙන නිලධාරී ධූරයට පත්වූ විංග් කමාන්ඩර් එස්.සී විජේනායාක හට සිය ධූරය...
වැඩිදුර..
වලෙයිවිරවු මෙතොදිස්ත මිෂනාරි දමිල පාසලට නව ගොඩනැගිල්ල
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි නිලීකා අබේවික්‍රම මැතිණිය විසින් 2013 මාර්තු මස 05 වන දින වලෙයිවිරවු මෙතොදිස්ත මිෂනාරි දමිල පාසලේ ඉදිකල නව ගොඩන...
වැඩිදුර..
හදිසි ගින්නක් මැඩ පැවැත්වීමට ගුවන් හමුදා සහය
කෙරවපිටිය ෆාම් ඔයිල් ඉන්ඩස්ට්‍රිස් හි හදිසියේ ඇතිවූ ගින්නක් මැඩ පැවත්වීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා ගිණි නිවීමේ ඒකකය, යුධ, නාවික හා පොලිස් කණ්ඩායම් ...
වැඩිදුර..
කාල්ටන් රෝවින්ග් ස්ප්‍රින්ට් 2013 ශුරතාවය ගුවන් හමුදාවට
කාල්ටන් සුපිරි ක්‍රීඩ සැණෙකොලියේ 2013 මාර්තු මස 01 වන දින තිස්සමහාරාම වැවේ පැවති කාල්ටන් රෝවින්ග් ස්ප්‍රින්ට් 2013 නාවික හමුදා කණ්ඩායම අභිබවා ශුරතාව...
වැඩිදුර..
'RISGO' ජාත්‍යන්තර බාළදක්ෂ ජම්බෝරිය මහනුවරදී
මහනුවර ධර්මරාජ විද්‍යාලයීය බළදක්ෂ සංගමයට වසර 100 පිරීම නිමෙන්තෙන් සංවිධානය කල 'RISGO'ජාත්‍යන්තර බාළදක්ෂ ජම්බෝරිය සදහා ගුවන් ශිෂ්‍ය භටයින් 36 දෙනෙකු හා බ...
වැඩිදුර..
ගුවන් හමුදා පාපැදි සවාරිය 2013
ගුවන් හමුදා 62 වන සංවත්සරයට සමගාමීව 14 වන් වරටත් සංවිධානය කල ගුවන් හමුදා පාපැදි සවාරිය මාර්තු මස 01 දින සිට 03 දක්වා අදියර 03ක් යටතේ පැවැත් වින.මේ සදහා උතුර...
වැඩිදුර..
'Eagles Lagoon View' උත්සව ශාලාව ජනපති අතින් විවෘත වෙයි
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මැතිදුන්ගේ සංකල්පයකට අනුව කටුනායක ගුවන් හමුදා කඳවුර අසල දර්ශනීය කලපු තීරයේ ඉදිකරන ලද 'Eagles Lagoon View' උත්සව ...
වැඩිදුර..
ගුවන් හමුදා පාපැදි සවාරිය - 2013
ගුවන් හමුදා 62 වන සංවත්සරයට සමගාමීව පවත්වනු ලබන ගුවන් හමුදා පාපැදි සවාරියේ පළමු අධියර ගුවන් හමුදා මුලස්ථානයෙන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්...
වැඩිදුර..
අන්තර් ඒකක ඉවුම් පිහුම් තරගාවලිය
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි නීලීකා අබේවික්‍රම මැතිණියගේ මග පෙන්වීම යටතේ සංවිධානය කල අන්තර් ඒකක ඉවුම් පිහුම් තරගාවලිය පසුගියදා සර...
වැඩිදුර..
නායකත්ව හා කණ්ඩායම් සහයෝගිතා සංවර්ධන වැඩසටහන
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිටුවර්ස් සාමාජික සාමාජිකාවන් සඳහා නායකත්ව හා කණ්ඩායම් සහයෝගිතා සංවර්ධන වැඩසටහනක් 2013 පෙබරවාරි මස 23 සිට 25 දක්වා ශ්‍රී ...
වැඩිදුර..
සුමධුර ධර්ම දේශණයක් ගුවන් හමුදා මුලස්ථානයේදී
ගල්දූව ආරන්‍යධිපති පූජ්‍ය පාද කහගොල්ල සෝමවංශ ස්වාමීන් වහන්සේ විසින් සුමදුර ධර්ම දේශනයක් ඊයේ (2013 පෙබරවාරි 27)ගුවන් හමුදා මුලස්තානයේදී පැවැත් වින. මේ ...
වැඩිදුර..
රෙජිමේන්තු නිලධාරින් සදහා මෙහෙයුම් කුසලතාවයන් වර්ධනය කිරීමේ පුහුණු පාඨමාලාව
2013 පෙබරවාරි මස 18 සිට 22 දක්වා ගුවන් හමුදා දියතලාව කදවුරේ පැවති රෙජිමේන්තු නිලධාරින් 11 සදහා පැවති මෙහෙයුම් කුසලතාවයන් වර්ධනය කිරීමේ පුහුණු පාඨමාලාව ප...
වැඩිදුර..
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ වාර්ෂික සමුළුව
ගුවන් හමුදා සේවා වනිතා ඒකයේ වාර්ෂික මහා සභා රැස්වීම 2013 පෙබරවාරී මස 20 වන දින තුම්මුල්ල නිලධාරී නිවස්නයේදී පැවැත් වින.මෙම අවස්ථාව සදහා ගුව හමුදා කදවු...
වැඩිදුර..
ගුවන් හමුදා මඩකලපුව කදවුරු පෙර පාසල් දරුවන් අධ්‍යාපන චාරිකවක
ගුවන් හමුදා මඩකලපුව කදවුරු පෙර පාසල සිංහල හා දෙමල භාෂා ද්විත්වයෙන්ම සමන්විත වන අතර පසුගියදා එහි ඉගෙනුම ලබන දරුවන් ඓතිහාසික පොලොන්නරු පුරවරයේ ...
වැඩිදුර..
ගුවන් හමුදා ක්‍රිකට් ක්‍රීඩිකාවන් ජාතික කණ්ඩායමට
පසුගියදා පැවති ජාත්‍යන්තර කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගි වූ ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට ගුවන් හමුදා ක්‍රීඩිකාවන් සමත් විය.එම ක...
වැඩිදුර..
ගුවන් හමුදා පාපැදි සවාරිය 2013 මධ්‍ය දැනුවත් කිරිමේ වැඩසටහන
ගුවන් හමුදා 62 වන සංවත්සරයට සමගාමීව 14 වන වරටත් පවත්වන “ගුවන් හමුදා පාපැදි සවාරිය 2013 ” පිලිබදව මධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක් 2013 පෙබරවාරි මස 20 වන දින ගු...
වැඩිදුර..
ගුවන් හමුදා වීරවිළ කදවුරේ සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනය
ගුවන් හමුදා වීරවිළ කදවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එම්.ඩී.ජේ වාසගේ මගපෙන්වීම යටතේ සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනාවක් හා දානමය පුන්‍ය කර්මයක් 2013 පෙ...
වැඩිදුර..
ගිනි නිවීමේ සරඹයක් මහ බැංකු ගොඩනැගිල්ලේදී
ශ්‍රී ලංකා ගුවන් හමුදා ගිණි නිවීමේ ඒකකය හා කොළඹ ගිනි නිවීමේ ඒකකය හා එක්ව ගිනි නිවීමේ පෙරහුරු සරඹයක් 2013 පෙබරවාරි මස 15 වන දින මහ බැංකු ගොඩා නැගිල්ලේදී ...
වැඩිදුර..
පවුල් සම්බන්ධතාවය වැඩි කිරීම සඳහා උපදෙස්
පවුල් සම්බන්ධතාවය වැඩි කිරීම සඳහා දේශණයක් ගුවන් හමුදා මූලස්ථානයේදී සංවිධානය කළ අතර එහිදී දේශක මහානාම දොඩම්පෙගම මහතා විසින් දේශන පවත්වන ලදී. ඒ ...
වැඩිදුර..
«
1
265
266
267
268
269
270
271
272
273
274
357
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි