ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
අපි වෙනුවෙන් අපි' නිවාස ව්‍යාපෘතියේ 6 වන අදියර
අපි වෙනුවෙන් අපි නිවාස ව්‍යාපෘතියේ 6 වන අදියර යටතේ අම්පාර, ත්‍රිකුණාමලය සහ මඩකලපුව ප්‍රදේශයන්හී සාදා නිමකල නිවාස 14ක් ජනාධිපති අතිගරු මහින්ද රාජ්ප...
වැඩිදුර..
ඔරු පැදින්නන්ගේ 12 වන ස්ථානය ගුවන් හමුදාවට
ගුවන් හමුදා ක්‍රීඩක නායක ගුවන්භට චන්ද්‍රකුමාර 14 වන ආසියානූ ඔරු පැදීමේ ශූරථාවයේදී ආසියාවේ 12 වන ස්ථානයට පත් විය. මෙම තරගාවලිය කොරියාවේදී ආසියානු ශූර...
වැඩිදුර..
දියතලාව ගුවන් හමුදා කද්වුරේ 59 වන සංවත්සරය
ශ්රී ලංකා ගුවන් හමුදා දියතලව කදවුර තම 59 වන සංවත්සරය පසුගිය ඔක්තෝබර් 14 වන දින සමරන ලදී.ගුවන් හමුදාවට එක්වන පුද්ගලයින්ට මූලික පුහුණුව මෙහිදී ලබා දෙන ...
වැඩිදුර..
ගුවන් හමුදාපතිතුමාගේ කොළඹ කදවුරේ වාර්ෂික පරීක්ෂණය
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම විසින් පසුගියදා කොළඹ කදවුරේ සහ ගුවන් හමුදා මූලස්ථානයේ වාර්ෂික පරීක්ෂණය සිදු කරන ලදී.කොළඹ කදවුරු අණද...
වැඩිදුර..
පලාලි ගුවන් හමුදා කඳවුරට නව ව්‍යායාම්ශාලාවක්
නවීන උපකරණ වලින් සමන්විත අංග සම්පූර්ණ ව්‍යායාම්ශාලාවක් පසුගිය ඔක්තෝම්බර් මස 12 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පලාලි කඳවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසල මගින් ලෝක ගුරු දිනය සමරයි
ලෝක ගුරු දිනය සමරමින් ඊට සමගාමීව ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ඒකල කඳවුරේ වෘත්තීය පුහුණු පාසල මගින් ගුරු උපහාර උළෙලක් පසුගිය ඔක්තෝම්බර් මස 06 වන දින ඒකල ග...
වැඩිදුර..
අවිය පසෙකලා දළදා සමිදුන් අභියස ගුවන් හමුදාවෙන් ආමිස පූජාවක්
ශ්රී ලංකා ගුවන් හමුදා 60 වන සංවත්සරයට සමගාමීව අද උදැසන දළදා සමිදුන් අභියස මල් පහන් පහන් පූජාවක් හා අමුතු මුල්තැන් පූජාව ගුවන් හමුදාධිපති නියෝජනය ක...
වැඩිදුර..
ඔස්ට්‍රේලියානු වයස 11 පහළ ක්‍රිකට් කණ්ඩායම ලංකා සංචාරයක
ප්‍රසිද්ධ ක්‍රිකට් විස්තර ප්‍රචාරක ඔස්ට්‍රේලියානු ජාතික ටෝනී ග්‍රේග් සමග වයස 11න් පහළ ක්‍රිකට් කණ්ඩායමක් ලංකාවට පසුගියදා පැමිණෙන ලදී.33 දෙනෙකුගෙන...
වැඩිදුර..
ඒකල ගුවන් හමුදා කඳවුරු පෙර පාසලේ ක්‍රීඩා උත්සවය ලෝක ළමාදිනයට සමගාමීව......
ලෝක ළමා දිනයට සමගාමීව ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ඒකල කඳවුරේ උසස් තාක්‍ෂණ පුහුණු පාසල විසින් සංවිධානය කරන ලද ගුවන් හමුදා ඒකල කඳවුරේ ජාත්‍යන්තර පෙර පාස...
වැඩිදුර..
නැදුම්කුලම ප්‍රදේශයට ගුවන් හමුදාවෙන් ප්‍රජා සත්කාර රැසක්
ශ්රී ලංකා ගුවන් හමුදා කදවුර වවුනියාව, ජාතික සෞඛ්‍යය සතිය මූලික කරගත් ප්‍රජා සත්කාර සේවා රැසක් නැදුන්කුලම ප්‍රාථමික පාසලේදී පසුගිය ඔක්තෝබර් 7 වන ද...
වැඩිදුර..
ගුවන් හමුදා ගිනි නිවීමේ ඒකකය සාර්ථක උත්සාහයක...
අනුරාධපුර 'කඩ පනහ' ට අයත් 'ස්වර්ණා ඉලෙක්ට්‍රිකල්ස්'හි පසුගියදා (සැප්:29) උදෑසන 07:30ට පමණ හටගත් විශාල ගින්නක් මැඩපැවැත්වීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරා...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදාවට MA60 මගී ප්‍රවාහන ගුවන් යානා 02ක්
චීනය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත අද දින (සැප්:30) MA60 මගී ප්‍රවාහන ගුවන් යාන දෙකක් භාර දෙන ලදි. මෙම ගුවන් යානා රත්මලාන ගුවන් හමුදා කඳවුරේ පැවති චා...
වැඩිදුර..
ගුවන් හමුදාපති නිළ නිවසේ පිරිත් පිංකම....
ශ්රී ලංකා ජනරජයේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ එම ආර්යාව ශිරන්ති රාජපක්‍ෂ මැතිණිය ගේ සහභාගීත්වයෙන් යුතුව පිරිත් පිංකමක් පසුගිය ඔක්ත...
වැඩිදුර..
මඩකලපුව කදවුර ලෝක ළමා දිනය සමරයි
ශ්රී ලංකා ගුවන් හමුදා මඩකලපුව කදවර, ලෝක ළමා දිනයට සමගාමීව ප්‍රදේෂයේ පාසැල් දරුවන් වෙනුවෙන් ඔක්තෝබර් පළවන දින උත්සවයක් පවත්වන ලදී.මඩකලපුව කදවු...
වැඩිදුර..
ඉන්දියානූ ජාතික ආරක්ෂණ පාසලේ ශ්රී ලංකා සංචාරය
51වන ඉන්දියානූ ජාතික ආරක්ෂණ පාසලේ නිළධරීහූ පසුගිය ඔක්තෝබර් පළවන තින ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.මේජර් ජෙනරාල් පි. කේ. ගෝස්වා...
වැඩිදුර..
මඩකලපු ජනතාවගේ මූලික අවශ්‍යතා සැපයීමේ උත්සහයකසොල්දාදුවන්, නැවියන් හා ගුවන් භටයින් යනු මනුෂ්‍යයන් මිස වෙන කිසිවෙකුත් නොවන බව ඔවුන්ගේ සම්පත් ප්‍රදේශවාසීන් සමග හුවමරු කර ගනිමින් පෙන්වා දෙනූ ලැබීය.
සොල්දාදුවන්, නැවියන් හා ගුවන් භටයින් යනු මනුෂ්‍යයන් මිස වෙන කිසිවෙකුත් නොවන බව ඔවුන්ගේ සම්පත් ප්‍රදේශවාසීන් සමග හුවමරු කර ගනිමින් පෙන්වා දෙනූ ලැ...
වැඩිදුර..
හයිටියේ සිටින ගුවන් හමුදා සාමාජිකයින්ට විශේෂ පුහුණුවක්
හයිටියේ රාජකාරියේ නියුතු ස්‍රි ලංකා ගුවන් හමුදා සාමාජිකයින්ට 'ගුවන් සම්බන්ධිකරණ' විශේෂ පාඨමාලාවක් කිරීමට අවස්ථාව උදාවිය.කර්නල් ජුවාන් කොපෙට්ටි ...
වැඩිදුර..
ගුවන් හමුදා කණ්ඩායම වසරේ නැගී එන කණ්ඩායම ලෙස අභිෂේක ලබයි
ජාතික මට්ටමේ සහභාගී වූ පළමු තරගයෙන්ම 'වසරේ නැගී එන ටයිකොන්ඩෝ ' කන්ඩායම ලෙස පසුගියදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ පැවති 8වන 'කොරියා කුසලාන' තරගමාල...
වැඩිදුර..
ගුවන් හමුදා කඳවුර චීන වරායට අංග සම්පූර්ණ වෛද්‍ය මධ්‍යස්ථානයක්.
නවීන උපකරණයන්ගෙන් සමන්විත වූ අංග සම්පූර්ණ වෛද්‍ය ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව චීන වරාය කඳවුරේදී පසුගිය සැප්තැම්බර් මස 26 ව...
වැඩිදුර..
ගුවන් හමුදාපතිතුමාගේ වාර්ෂික පරීක්ෂණය- ශ්රී ලංකා ගුවන් හමුදා කදවුර ඒකල
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම විසින් ශ්‍රි ලංකා ගුවන් හමුදාව ඒකල කදවුරේ ගුවන් හමුදාපති වාර්ෂික පරීක්ෂණය 2011 සැප්තැම්බර් මස 16 වන දින ...
වැඩිදුර..
මීරිගම කඳවුරේ ගුවන් හමුදාධිපති තුමාගේ වාර්ෂික පරීක්ෂණය සිදු කරයි.
ගුවන් හමුදධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවිcක්‍රම විසින් මීරිගම කඳවුරේ ගුවන් හමුදාධිපති වාර්ෂික පරීක්ෂණය 2011 සැප්තැම්බර් මස 16 දින සිදු කරන ලදී.මීරිගම ...
වැඩිදුර..
«
1
279
280
281
282
283
284
285
286
287
288
357
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි