ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදා මදුරු මර්ධන ව්‍යාපාරය
ගුවන් හමුදා කොළඹ කඳවුර සංවිධානය කළ 'ඩෙංගු මර්ධන ව්‍යාපාරය' කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේදී පසුගිය ජූනි 11වන දින උදෑසන පැවැත්විණි. මෙම ව්‍යාපාරය සාර්ථක ක�...
වැඩිදුර..
හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ වාර්ෂික පරීක්ෂණය
2011 වසර සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියා කදවුරේ වාර්ෂික පරීක්ෂණය අද දින (01) ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා විසින් සිදු කරන ලද�...
වැඩිදුර..
රත්මලාන ගුවන් හමුදා කඳවුරේ 'විධායක සුභසාධන වෙළඳසැල් අරමුදල' නව මධ්‍යස්ථානය විවෘත කරයි
රත්මලාන ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයේ ඉදිකළ නව 'විධායක සුභසාධන වෙළඳසැල් අරමුදල' ප්‍රධාන මධ්‍යස්ථානය පසුගිය ජූනි 14වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර...
වැඩිදුර..
ගුවන් හමුදා ත්‍රිකෝණමඩු පුනරුත්ථාපන කඳවුර
හිටපු එල්.ටී.ටී.ඊ සමාජිකයින් සමූහයක් ගුවන් හමුදා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදී පුනරුත්ථාපනය කර පසුගිය ජුනි 10වන දින වව්නියාව නෙළුන්කුලම ප්‍රරදේශයේ ...
වැඩිදුර..
මහා සංගීත රත්‍රිය සහ සැණකෙළිය
ගුවන් හමුදා සේවා පුද්ගලයින් වෙනුවෙන් සංවිධානය කළ 'මහා සංගීත රත්‍රිය' පසුගිය ජූනි 07 වන දින වව්නියාව ගුවන් හමුදා කඳවුරේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත...
වැඩිදුර..
අංක 55 වෘත්තීමය නිළධාරී පාඨමාලාව
අංක 55 වෘත්තීමය නිළධාරී පාඨමාලාවඅංක 55 වෘත්තීමය නිළධාරීගේ පාඨමාලාව හැදෑරු ශිෂ්‍ය නිළධාරීන් ගුවන් හමුදා අධිකාරි ලත් නිළධාරීන් බවට පත් කිරීමේ උත්සවය...
වැඩිදුර..
ගුවන් හමුදා අන්තර් ඒකක හොකී තරඟාවලිය - 2011
ගුවන් හමුදා 2011 අන්තර් ඒකක හොකී ශූරතා තරඟාවලියේදී ඒකල කඳවුර ජයග්‍රහණයන් ද්විත්වයක් වාර්තා කිරීමට පසුගිය ජූනි 05 වනදා සමත් විය. මෙම තරඟාවලිය ඒකල ගුවන්...
වැඩිදුර..
ගුවන් හමුදාව ශක්තිමත් කරමින් 148 'බී' නිත්‍ය ආධුනික පුහුණු පාඨමාලාව විසිර යයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අම්පාර කඳවුරේ සති 17ක පූර්ණ කාලීන පුහුණුවක් ලැබූ අංක 148 'බී' නිත්‍ය ආධුනික ගුවන්භට පාඨමාලාවේ ආධුනික ගුවන් භටයින් 208 දෙනෙක් වි�...
වැඩිදුර..
නායකත්ව පුහුණු පාඨමාලාවේ පළමු අදියර අතිසාර්ථකව අවසන්
නවක විශ්වවිද්‍යාල සිසුන් සඳහා හඳුන්වාදුන් නායකත්ව පුහුණු පාඨමාලාවේ පළමු අදියර දියතලාව ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේදී අති සාර්ථක අන්දමින් පස...
වැඩිදුර..
වසර 25ක සේවයට විශිෂ්ට සේවා විභූෂණ සම්මාන
ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් වෙත විශිෂ්ට සේවා විභූෂණ සම්මාන ප්‍රදානය අද (07) පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ...
වැඩිදුර..
නායකත්ව පුහුණු පාඨමාලාවේ පළමු අදියර
නවක විශ්ව විද්‍යාල සිසුන් සඳහා හඳුන්වාදුන් නායකත්ව පුහුණු පාඨමාලාවේ පළමු අදියර දියතලාව ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේදී අති සාර්ථකව නිමවෙමින්...
වැඩිදුර..
'උතුරු වසන්තය' සංවර්ධන ව්‍යාපෘතිය
තාන්ඩිකුලම සිට ඕමන්ත දක්වා ඉදිකළ දුම්රිය මාර්ගය පසුගිය මැයි මස 27 වන දින විවෘත කරන ලදී.මෙහිදී නව දුම්රිය මාර්ගය ඉදිකිරීමට අවශ්‍ය කළුගල්, මැටල් ඇතුළු...
වැඩිදුර..
කැල්ටෙක්ස් රග්බි තරඟාවලිය 2011
'කැල්ටෙක්ස් රග්බි තරඟාවලිය 2011' ගුවන් හමුදාව හා පොලීසිය අතර පැවැති තරඟයේදී ගුවන් හමුදා රග්බි කණ්ඩායම ලකුණු 18 - 12 ලෙස තරඟය ජය ගැනීමට සමත් විය. මෙම තරඟාවල�...
වැඩිදුර..
මැරතන් තරඟාවලියේ ජය ගුවන් හමුදාවට
ජාතික ක්‍රීඩා උළෙල මැරතන් තරඟාවලියේ 'මැරතන් රැජින' ලෙස තරඟාවලිය ජය ගැනීමට ගුවන් හමුදාවේ ගුවන් කාන්තා මංජුලා කුමාරසිංහ සමත් වූවාය. මෙම තරඟාවලිය පස�...
වැඩිදුර..
මීරිගම ගුවන් හමුදා කඳවුර තම හතරවන සංවත්සරය සමරයි
මීරිගම ගුවන් හමුදා කඳවුර තම හතරවන සංවත්සරය පසුගිය ජූනි මස 01වන දින උත්කර්ෂවත් අන්දමින් සමරන ලදී.මෙම උත්සවය කඳවුරු අණදෙන නිළධාරි 'ගෲප් කැප්ටන්' එච්.බ�...
වැඩිදුර..
වීරවිල ගුවන් හමුදා කඳවුර තම 33වන සංවත්සරය සමරයි
වීරවිල ගුවන් හමුදා කඳවුර තම 33වන සංවත්සරය පසුගිය ජුනි 01වන දින සමරන ලදී.මෙහිදි වැඩ පෙළපාලියක්, ක්‍රීඩා උත්සව හා පැමින සිටි සියලු නිළයන්ට දවල් ආහාරය ලබ...
වැඩිදුර..
නියමුවන් රහිත බලඝණය තෙවන සංවත්සරය සමරයි
අංක 111 නියමුවන් රහිත බලඝණය පසුගියදා (01 ජුනි 2011) තම තෙවන සංවත්සරය ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුරේදී සමරන ලදී.1996 UAV බලඝණය ලෙස පිහිටවූ මෙය 2008 ජුනි 01 වන ...
වැඩිදුර..
112 නියමුවන් රහිත බලඝණය තෙවන සංවත්සරය සමරයි
අංක 112 නියමුවන් රහිත බලඝණය පසුගියදා (01 ජුනි 2011) තම තෙවන සංවත්සරය ශ්‍රී ලංකා ගුවන් හමුදා වීරවිල කඳවුරේදී සමරන ලදී.ශ්‍රී ලංකාවේ පැවැති මානුෂීය මෙහෙයුම ස...
වැඩිදුර..
'රණවිරු රියල් ස්ටාර්' අවසන් මහා තරඟය
ලෝකයේ ප්‍රථම වරට පවත්වන ලද 'මිලිටරි රියලිටි' වැඩසටහන 'රණවිරු රියල් ස්ටාර්' තරඟයේ අවසන් මහා තරඟය ඊයේ (මැයි 29 දින) සන්ධ්‍යාභාගයේදී සුගතදාස ගෘහස්ථ ක්‍රී...
වැඩිදුර..
විජයග්‍රහණයේ දෙවර්ෂ පුර්ණය අභිමානවත්ව සමරයි
විජයග්‍රහණයේ දෙවර්ෂ පුර්ණ සැමරුම අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසු ගිය 27 වන දින ගාලු මුවදොර පිටියේදී අභිමානවත්ව සැමරීය.අතිගරු ජනාධිපති ම...
වැඩිදුර..
මාතෘ භූමියේ නාමයෙන් දිවිපිදු රණවිරුවන් හට ජාතියේ උපහාරය
දශක තුනකට ආසන්න කාලාක් ය්හම මාතෲ භූමිය වෙලාගත් කුරිරු ත්‍රස්ත වාදය නිමා කිරීමට තම ජාතියේ නාමය්යෙන් දිවි පිදූ ත්‍රිවිද හමුදාවේ හා පොලිසියේ රණවිරු�...
වැඩිදුර..
«
1
276
277
278
279
280
281
282
283
284
285
348
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි