ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
නව නාවික හමුදාධිපති ගුවන් හමුදාධිපති හමුවෙයි
නව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩී.ඩබ්.ඒ.එස්. දිසානායක අද දින (2011 ජනවාරි මස 20) ගුවන් හමුදා මූලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාධි...
වැඩිදුර..
"ගුවන් හමුදා පාපැදි සවාරිය 2011" පළමු අදියර මෙසේ දියත් විය
ගුවන් හමුදා පාපැදි තරඟකරු ඉදිරියෙන්ගුවන් හමුදා පාපැදි සවාරියේ පලමු අදියර තරඟය 2011.01.19 දින උදෑසන වව්නියා ගුවන් හමුදා කඳවුර අසලින් උත්කර්ශවත් අන්දමින...
වැඩිදුර..
ඉන්දීය ගුවන් හමුදාධිපතිගේ සිව් දින නිළ සංචාරය අවසන්
ඉන්දීය ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාෂල් ප්‍රදීප් වසන්ත් නායික් මහතා සිව් දින නිළ සංචාරය අවසන් කොට අද (2011.01.19) දින නැවත ඉන්දීයාව බලා පිටත් විය.මෙතුමා �...
වැඩිදුර..
ගුවන් හමුදා පැසිපන්දු කණ්ඩායම අවසන් වටයට පිවිසෙයි
ගුවන් හමුදා පැසිපන්දු කණ්ඩායම 48වන ජාතික පැසිපන්දු ශූරතා තරඟාවලියේදී, අවසන් වටයට සුදුසුකම් ලබා ඇත.අවුරුදු 23කට පසු මෙලෙස ගුවන් හමුදා කණ්ඩායමක් ප්‍ර...
වැඩිදුර..
ඉන්දීය සාම සාධක ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවයක් කොළඹදී
ඉන්දීය ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාෂල් ප්‍රදීප් වසන්ත් නායික් මහතා විසින් කොළඹ පිහිටි ඉන්දීය සාම සාධක ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවයක් 2011...
වැඩිදුර..
ඉන්දීය ගුවන් හමුදාධිපති ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
ඉන්දීය ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාෂල් ප්‍රදීප් වසන්ත් නායික් මහතා සහ ශ්‍රී ලංකා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්�...
වැඩිදුර..
ඉන්දියානු ගුවන් හමුදාපති සිව් දින නිළ සංචාරයක් සදහා අද ලංකාවට පැමිනෙයි
ඉන්දියානු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් ප්‍රදීප් වසන්ත් නායික් PVSM,VSM,ADC මහතා විෂේශිත වූ ඉන්දීය ගුවන් යානයකින් අද පස්වරු 1330 ට බණ්ඩාරනායක ජාත්‍යන්�...
වැඩිදුර..
විශ්‍රාම යාමට නියමිත නාවික හමුදාපති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවේ
විශ්‍රාම යාමට නියමිත නාවික හමුදාපති අද්මිරාල් ටී.එස්.ජී සමරසිංහ විශ්‍රාම යාමට පෙර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාධිඅති එයාර් චීෆ් මාර්ෂල...
වැඩිදුර..
ගුවන් හමුදා වර්ණ ප්‍රධානෝත්සවය වර්ණවත් ලෙස නිමා විය
සැරයන් ප්‍රියදර්ශණ 2009 වර්ෂය සදහා දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය හිමිකර ගනී.ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා වර්ණ ප්‍රධානෝත්සවය ඊයේ (13) දින ඉතා වර්නවත...
වැඩිදුර..
ගුවන් හමුදා ගුවන් තොටුපොල කදවුර සිය 12 වන සංවත්සරය සමරයි
ගුවන් හමුදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල කදවුර පසුගියදා (12) සිය 12 වන සංවත්සරය සමරන ලදී.මේ සදහා කදවුරු පරිශ්‍රය තුල වැඩ පෙලපාලියක් ද පැවැත් වූ...
වැඩිදුර..
නැගෙනහිර හදිසි ගංවතුරෙන් අවතැන් වූ ජනයා හට ගුවන් මගින් නොකඩවා අධාර
ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගංවතුරෙන් අවතැන් වූ නැගෙනහිර ප්‍රදේශයේ ජනතාව සදහා ලබා දුන් විශාලතම අත්‍යවශ්‍ය වියලි ආහාර තොගය අද උදැසන ගුවන් මගින් ප්‍රව�...
වැඩිදුර..
ගංවතුරෙන් අවතැන් වූවන් වෙනුවෙන් ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා නොකඩවා පෙරට
හදිසි ගංවතුර තත්වයෙන් පීඩාවට පත්වූ ජනයා වෙනුවෙන් සහන සැලසීමේ අරමුණින් ගුවන් මගින් වියලි ආහාර පාන ප්‍රවාහනය කිරීමේ කටයුතු නොකඩවා ගුවන් හමුදා එම් �...
වැඩිදුර..
හදිසි ගං වතුර තත්වය හේතුවෙන් අවතැන් වූවන් හට ගුවන් හමුදාවෙන් සහන සේවා
හදිසි ගංවතුර තත්වය හේතුවෙන් නැගෙනහිර පළාතේ අවතැන් වූවන් හට සහන සැලසීමට ගුවන් හමුදා හිගුරක්ගොඩ කදවුරු සේවා පුද්ගලයින්ගේ උපරිමයෙන් දායකත්වය ලබා ද�...
වැඩිදුර..
ජාතික මේස පන්දු ශූරයෝ
ලංකා ගුවන් හමුදාව ජාතික මේසපන්දු තරගාවලිය 2011 සමස්ථ ශූරතාවය දිනාගැනීමට පසුගියදා සමත් විය.මෙම තරගාවලිය ශාන්ත තෝමස් විදුහල් ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී �...
වැඩිදුර..
ගුවන් පාපැදි ශූරයෝ
ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි කරුවන් විසින් නෙත් FM සමස්ථ ලංකා පාපැදි සවාරියේ සියළු ගෞරව දින ගැනීමට සමත් විය.2011 ජනවාරි 08 වන දින පැවති පාපැදි තරගය�...
වැඩිදුර..
54 දෙනෙකු ගුවන් හමුදාව විසින් බේරා ගැනේ
බෙල් 212 සහ එම් අයි 17 හෙලිකොප්ටර් යානා මගින් ගංවතුර තත්වයට අසුවී අතරමන් වී සිටින පිරිස බේරා ගැනීමට ගුවන් හමුදාව කටයුතු කරගෙන යනු ලබයි.ජනවාරී මස 09 වන දි�...
වැඩිදුර..
දරුවන්ට ප්‍රීතිමත් සැදෑවක්
කදවුරු අණදෙන නිළධාරී ගෲප් කපිතාන් සාගර කොටකදෙනිය මහතාගේ උපදෙස් මත පසුගියදා හිගුරක්ගොඩ ගුවන් හමුදා කදවුරේදී ළමයින් සදහා සැන්දෑවක් මෙන්ම කදවුරු ප�...
වැඩිදුර..
අලුත් අවුරුදු සැමරුම්
ශ්‍රි ලංකා ගුවන් හමුදා කදවුර කටුනායකශ්‍රි ලංකා ගුවන් හමුදා ඒකකය දියතලාව ශ්‍රි ලංකා ගුවන් හමුදා කදවුර රත්මලාන...
වැඩිදුර..
32 වන සංවත්සර සැමරුම
ගුවන් හමුදා කටුනායක කඳවුරේ ක්‍රියාත්මක වන ප්‍රධාන කාර්මික හා තාක්ෂාණික අංශයන් වන ගුවන් ඉංජිනේරු, සාමාන්‍ය ඉංජිනේරු, රථවාහන ගමනාගමන හා අලුත්වැඩිය...
වැඩිදුර..
ගුවන් හමුදාවේ නව අංශයක් විවෘත කෙරේ
ගුවන් හමුදා උපකරණ සැපයුම් හා ගිණුම්කරණ ඒකකය එක්ව නව අංශයක් ලෙස ක්‍රියාත්මක වීමේ ආරම්භක උත්සවය 2011 ජනවාරි පලමුවනදා කටුනායක කඳවුරේදී උත්කර්ෂවත් අන්�...
වැඩිදුර..
ගුවන් හමුදා පාපන්දු කණ්ඩායමට සේවා මුක්තිකයන්ගේ අනුග්‍රහය
'අරලිය' සමූහ ව්‍යාපාරයේ හිමිකරු වන පි.ජි.ඩබ්ලිව්.සිරිසේන මහාතා ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවාමුක්තිකයන්ගේ සංගමයේ සාමාජිකයකු වන මෙතුමා 2011 වසර සදහා ග�...
වැඩිදුර..
«
1
277
278
279
280
281
282
283
284
285
286
343
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි