ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
ශ්රී ලංකා ගුවන් හමුදා පෙරාරු සහ ත්රිකුණාමළය විශේෂ මෙහෙයුම් රාශි මූලයන්හි ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණය
වැඩ බලන ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී සහ ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා ඊයේ (2010 මැයි මස 05 වනදා) ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පෙරාරු ...
වැඩිදුර..
චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨය ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණය පවත්වයි
වැඩ බලන ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී සහ ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා ඊයේ (2010 මැයි මස 04 වනදා) චීන වරාය ගුවන් හමුදා විද්‍යාපී�...
වැඩිදුර..
පළමු ගෘහස්ථ ඔරු පැදීමේ 'එලයිට් කාන්ඩයේ' ශුරතාවය ගුවන් හමුදාවට
ශ්රී ලංකාවේ පළමු වරට පවත්වන්නට යෙදුනු ගෘහස්ථ ඔරු පැදීමේ ශුරයන්ට ලබාදෙන "උපකුලපති කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල අභියෝගතා ශුරතාවය 2010" කුසලානය දිනා ...
වැඩිදුර..
සේවා වනිතා ව්‍යාපෘතිය මොරවැව දරුවන්ගේ 'අපේක්ෂා' මල්ඵල ගැන්වූ වගයි
මොරවැව ප්‍රදේශයේ කුඩා ළමුන්ගේ පෙර පාසල් අධ්‍යාපනය ඉහල නැංවීමේ අරමුණින් "අපේක්ෂා" නමින් සියළු පහසුකම් වලින් සපිරි ජාත්‍යන්තර පෙර පාසලක් මොරවැව 10 ක�...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා රග්බි කණ්ඩායමෙන් නාවිකයන්ට ප්‍රබල අභියෝගයක්
කැල්ටෙක්ස් ප්‍රිමියර් ලීග් රග්බි තරගාවලියේ ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම හා ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම අතර මූලික වටයේ තරගයක් පසුගිය දා (02 �...
වැඩිදුර..
ආධුනික සෙබළුන් 483 දෙනෙකු සාර්ථක පුහුණුවකින් පසු ගුවන් හමුදාවට
අංක 144 නිත්‍ය ආධුනික ගුවන් භටයින් 483 දෙනෙකු යුද හමුදා කොන්ඩුවට්ටුවාන් කදවුරේදී පසුගියදා (30 අප්‍රේල් 10) විසිර ගියහ.සති 18 ක සැලසුම්ගත කාලයක් තුල මෙම පාඨ�...
වැඩිදුර..
ගුවන් හමුදා හොකී කණ්ඩායමේ අට දෙනෙකු ජාතික හොකී සංචිතයට
ලබන නොවැම්බර් මස 14 සිට 27 දක්වා චීනයේ ගුවැංෂු නගරයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලට සුදුස්සන් තෝරා ගැනීමේ පිරිමි හොකී තරග මාලාවට සහභාගි කර වන හොක�...
වැඩිදුර..
කොළඹ කදවුරේ බක් මහ උළෙල මහත් ඉහලින්
මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුදු උළෙල කොලඹ කදවුරේ මහත් ඉහලින් සැමරීම සදහා කදවුරු අණදෙන නිළධාරී ගෲප් කපිතාන් නිශාන්ත ධර්මදාස මහතා කටයුතු යොදන ලද�...
වැඩිදුර..
පකිස්තානු ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිතයන් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
පකිස්තානු ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිතයන් පිරිසක් අද (27) පෙරවරුවේ ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.එහිදී ඔවුන් වැඩබලන ආරක්ෂක මාණ්...
වැඩිදුර..
තෙවන වරටත් අන්තර් ඒකක රග්බි තරගාවලියේ ශූරතාවය දියතලාවට
ශ්රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක රග්බි තරගාවලියේ පිට පිට තෙවන වරටත් ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා දියතලාව කදවුර අද දින (26 අප්‍රේල් 10) සමත්...
වැඩිදුර..
2002 වසරේ විශ්ව රූ රැජිණ හට හෙලි ටුවර්ස් සේවාවේ සේවය
2002 වසරේ විශ්ව රූ රැජිණ වූ රුසියාවේ ඔක්සානා ෆෙඩරෝවා පසුගිය අපේ‍්‍රල් මස 23 වෙනිදා ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර ඇය කොළඹ සිට සීගිරිය දක්වා සිදු කල ග...
වැඩිදුර..
වන්නියේ අවුරුදු උළෙල
වන්නි ගුවන් හමුදා මෙහෙයුම් රාශිමුලය, මුල්ලිකුලම් හි නැවත පදිංචි කල ජනතාව සමග මෙවර අලුත් අවුරැදු උත්සවය උත්සවාකාරයෙන් සැමරිය. ඒකිය රාජයයක ලැබු නි�...
වැඩිදුර..
බක්මහේ අසිරිය අනුරාධපුරයටත්
මෙම බක්මහ උළෙල අනුරධපුර ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කපිතාන් ආර් පී ලියනගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පූර්ණ අධීක්ෂනය යටතේ පසුගියදා (20 �...
වැඩිදුර..
''ඉද්දමල් උදානය'' අවුරුදු උළෙල ඒකල කදවුරේදී
ඒකල කදවුරු අණදෙන නිළධාරී ගෲප් කපිතාන් ජනක අමරසිංහගේ සංකල්පයක් මත මෙවර බක්මහා උළෙල '' ඉද්දමල් උදානය'' නමින් අති උත්කර්ෂවත් අන්දමින් සියළු සේවා හා සිව...
වැඩිදුර..
ගෲප් කපිතාන් අතුල කළුආරච්චි පලාලි ගුවන් හමුදා කදවුරේ අණදෙන නිළධාරී ලෙස පත්වෙයි
ගෲප් කපිතාන් නිශේන් අබේසිංහ පලාලි ගුවන් හමුදා කදවුරේ අණ සහ සියළු වගකීම් අද (20) දින සිට ගෲප් කපිතාන් අතුල කළුආරච්චි වෙත භාර දුන්නේ ගුවන් හමුදා චාරිත්�...
වැඩිදුර..
2010 ලෝක මේස පන්දු තරගාවලිය වෙනුවෙන් ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකවන් තිදෙනෙක්.
ලෝක කුසලාන මේස පන්දු තරගාවලිය සඳහා තේරීම් තරග පසුගිය දිනවල සිදු කෙරුනු අතර 06 දෙනෙකුගෙන් සමන්විත ජාතික කණ්ඩායම සඳහා ගුවන් හමුදාවෙන් ක්‍රීඩකයකු සහ �...
වැඩිදුර..
ආසියානු පස් කොන් රග්බි තරගාවලියේ අවසන් තරගයට ගුවන් හමුදාවේ චානක චන්දිමාල් කැඳවයි
2010 ආසියානු පස් කොන් රග්බි තරගාවලියේ අවසන් තරගයට ගුවන් හමුදා රගර් කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩකයකු වන චානක චන්දිමාල් කැඳවා තිබේ.ගුවන් හමුදා ෆ්ලයි හාෆ් ක්‍ර...
වැඩිදුර..
ගුවන් හමුදාව රුපවහිනි අවුරුදු උදානය වර්ණවත් කරයි.
එකමුතු ශ්‍රි ලංකාවක පවත්වන පළමු අවුරුදු උත්සවය (රුපවහිනි අවුරුදු උදානය) වීරකැටිය රාජපක්ෂ ක්‍රිඩාංගණයේදී උත්කර්ශවත් ලෙස පැවත්විනි.මෙයට ශ්‍රි ලං�...
වැඩිදුර..
බක්මහේ අසිරිය කටුනායකටත්
සිංහල හින්දු අළුත් අවුරුද්ද සමරනු පිණිස කටුනායක ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයේදී පසුගියදා (අප්‍රේල් 12) කදවුරු අණදෙන නිළධාරී ගුවන් කොමදෝරු රනිල් ගු�...
වැඩිදුර..
ගුවන් කාන්තා ගලප්පත්ති යූරෝපා දැල් පන්දු ශූරතාවයට
ශ්රී ලංකා ගුවන් හමුදා කාන්තා කණ්ඩායමේ උප නායිකා ගුවන් කාන්තා ගලප්පත්ති යූරෝපා දැල් පන්දු ශූරතාවයට සහභාගී වීම සදහා මේ මස 14 වන දින ජාතික කණ්ඩායම සමග...
වැඩිදුර..
පාලවිය කදවුරු අලුත් අවුරුදු උත්සවය
සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා පාලවී කදවුර අලුත් අවුරුදු උත්සවයක් 2010 අප්‍රේල් 07 වන දින කදවුරු පරිශ්‍රයේදී පැවැත්වි�...
වැඩිදුර..
«
1
281
282
283
284
285
286
287
288
289
290
334
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2025 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි